වීඩියෝ එකේ සත්‍ය අසත්‍ය භාවය නොදන්නා බැවින් වීඩියෝ ලින්ක් එක ඩිලීට් කිරීමට තීරණය කෙරුවෙමි!
මේවට මොනවා කියන්නද කියලා මට තේරෙන්නේ නැහැ . වීඩියෝ එක බලලා මේ ගැන ඔයගොල්ලන්ගේ මතය ප්‍රකාශ කරන්න. මම නම් මෙවැනි දේවල් අනුමත කරන්නේ නැහැ. විනය සහා හැදියාව කියන දේ මේ ලෝකෙන් පොඩ්ඩ පොඩ්ඩ තුරන් වේගෙනයි යන්නේ. වනචර අදහස් වලින් පිරිහිනු සමාජ රටාවක් සමහරක් රටවල් වල තියෙන්නේ. සමාජමය සහා සංස්කෘතික වටිනාකමක් තියෙන ආසියාවට මෙවැනි තත්වයක් උදා නොවේවා කියලා මම ප්‍රර්ථනා කරනවා.

Last edited: