*Galaxy s3 Mini [Korea Version] මේක් හොදද??

jarvis

Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    *Galaxy s3 Mini [Korea Version] මේක් හොදද??

    *Galaxy s3 Mini [Korea Version]
    *Made in Korea by Samsung
    *Modle - GT-I8190
    මෙක පට්ටම අවුල්ද?
     
    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    *Galaxy s3 Mini [Korea Version]
    *Made in Korea by Samsung
    *Modle - GT-I8190
    මෙක පට්ටම අවුල්ද?

    අලුත් පිට නම් 9000ක් වගේ දීල ගත්තට මට නම් වරදක් පෙන්නේ නැ.හැබැයි කල්පැවැත්ම ගැන නම් වග කියන්න බැ.කොහොමත් බන් ඔය ග්රින්ටෙල්,සිගෝ,ඉ ටෙල් කියා කියා විකුනන්නෙත් චයිනා බඩුනේ.ඕකත් චයිනා එකක් තමා.. හැබැයි ඕකක් අරන් බ්‍රැන්ඩඩ් ෆෝන් එකකින් ලැබෙන පහසුකම් බලාපොරොත්තු වෙන්නත් එපා..සාමාන්‍ය පාවිච්චියට නම් හොදයි.ලෙඩක් අවොත් විසිකරන්න බලාගෙන ගන්න. 50/50 චාන්ස් තියනවා රිස්ක් එකක් ගන්න..:):):)
     
    normal usre karanna aulak nadda,internal memory ehema kiyana gana thiyanawada
     
    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    normal usre karanna aulak nadda,internal memory ehema kiyana gana thiyanawada

    ගැටළුවක් වෙන එකක් නැ.. කෝල් ගන්න සින්දුවක් අහන්න ෆොටෝ එකක් ගන්න වගේ වැඩවලට.. 16GB, 8GB කිව්වට බොහෝ දුරට ඇත්තේ 4GB හරි 2GB හරි මෙමරියක් රැම් එක 512MB වහේ.
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    *Galaxy s3 Mini [Korea Version]
    *Made in Korea by Samsung
    *Modle - GT-I8190
    මෙක පට්ටම අවුල්ද?

    GT-I8190 නම් බන් ඉන්ටර්නැෂනල් රිලීස් කරන වර්ෂන් එකක් නේ..! කොරියාවට ගහන මොඩ්ල් එකක් නෙවි..!
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    kokatath imei.info eken balahan phone eka kiyana imei ekema phone eka enawada kiyala naththam oka china copy ekak ekak gannanam epa anycall ekak gaththath
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    උබ ඔය කියන්නේ clone එකක් ගැන.නැතුව කොරියන් ෆොනේ එකක් ගැන නෙමෙයි.නියම samsung කොරියන් ෆෝන් තමයි නියම බඩු.

    isankanandasiri නියම කොරියන් S3 mini රුපියල් 9000 ට ගන්න බැ.මන් note 3 එකක් ගත්ත 75000 උනා කොරියන් එක.මෙහෙ එවුන් china clone එක දෙනවා 18000 ට කොරියන් කියලා.
    කොරියන් ෆොනේ ගැන දන්නේ නැත්නම් නොදන්නා උපදෙස් අනිත් අයට දෙන්න එපා.

    මේකත් බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1560331

    හැබැයි මේකත් කියන්න ඕන.S3 කොරියන් එකේ නම් අනිත්වට සාපේකෂව පොඩි bugs වගයක් තියෙනවා
     
    Last edited: