මචන්ලා මෙක මෙතනට අදාල ප්‍රොබ්ලම් එකක් නෙවෙයි, නමුත් මෙතන දන්න අය ඉන්න නිසා පිලිතුරක් බලපොරොත්තු වෙන්න පුලුවන් නිසයි මම දන්නෙ?
Metatrader 4 එකට අලුතින් custom indicater දාන්න බැරි සීන් එකක් තියනව,
අලුතින් දාන indicaters පෙන්නනෙ නැහැ, කලින් දාපුව ලෙසටම වැඩ කරනවා,
අලුතින් mt4 install කරලත් හරියන්නෙ නැහැ,
ඔයලට මෙහෙම දෙයක් වෙලා තියෙද?
මම දන්න කට්ටියට මෙහෙම වෙලා තියනවා?
අලුතින් computer format කරා සමහර එවුන්, උන් අනාත උනා , උන්ට කිසිම අලුත් ඉන්ඩිකටෙර් 1ක් වත් use කරන්න බැහැ.
මෙක හදාගන්න විදියක් දන්න කෙනෙක් කියන්න දන්න කෙනෙක් ?
බොහොම ස්තුතිවන්ත වෙනව.....
ow bn ehema seen ekak thiyenawa,, matath ahu une ada oya seen eka , hadaa ganna kramayak hoyan kiyannam,... kiuwath thanks






