@tharakaf ගේ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දාන්න ලිව්වෙ දිග වැඩි උනා සහ ගොඩක් අය කියෙව්වොත් හොදයි කියල හිතුන නිසා ත්‍රෙඩ් එකක්ම දැම්මෙ.
නිතරම අයි ඩී එක පර්ස් එකෙ දාගෙන ඉදපන් මෙහෙ නීතිය එවෙලෙට ක්‍රියාත්මක වෙන්නෙ අදාල පොලිස් කාරයා අනුව. මේ මම දන්න සිද්දි කීපයක්.
01. දවසක් මමයි ට්යාලුවො දෙන්නෙකුයි බයික් දෙකක එද්දි එක පාරට සිවිල් සෙට් එකක් ත්‍රීවිල් එකක් හරස් කරලා නැවත්තුවා ඉස්සරහින් ගියෙ මගේ යාලුවො දෙන්නගෙන් විස්තර අහල අයි ඩී චෙcක් කලා. මගෙනුත් ඉල්ලුවා. මන් ඇහුව මෙහෙම චෙcක් කරන්නෙ පොලීසියෙන්ද කියල? ඔව් %ත්තෝ මෙහෙම වෙන උන් චෙcක් කරනවද ඇහුවා. බලනකොට අපි ගිය හොටෙල් එකෙ වෙඩි තැබීමක් වෙලා ඒකට චෙcක් කරල තියෙන්නෙ ( එක කිව්වෙ ව්න ගමන් අපිත් එක්ක්ක ගියපු ඒ පැත්තෙ එකා) මගේ අයි ඩී එක බලල පොලිස් කාරයගෙ ඇස් උඩ ගියා. අනිත් පොලිස් කාරයට කිව්ව මූ ..... වේ කියල මගේ බයික් එකෙ පොටො ගහගත්තා. යන්න දුන්නා. බලනකොට වෙඩි තියපු එකා අපේ ගමේ කියල තමයි කතාව යන්නෙ.
ටික කාලෙකින් මට අර හොටෙල් එකෙදි වෙඩි වැදිච්ච එකා සෙට් උනා. ඌට හෙන ඔපරේශන් එකක් කොන්දෙ. ඌ සින් එක කිව්ව ඌ කුඩු විකුනලා එදා හොටෙල් එකෙ පාටියෙ. හැබයි වෙඩි තියල තියෙන්නෙ අපේ ගමට ගම් හතකට විතර එහා පොරක්. උගේ කොන්දෙන් පහල පන නෑ දැන් කොහොමද දන්නෙ නෑ.
02. මේ යුද්දෙ තියෙන කාලෙ එකක්. මගෙ යාලුවො දෙන්නෙක් ස්ටෑන්ඩ් එකෙ ඉද්දි නම ගම අහල පොලීසියෙන් වොර්න්ට් එකකට එකෙක් හොයන ගමන්ලු. තත්තගෙ නම ගාමිණි කිව්ව ගමන් දෙන්නම අල්ලගෙන තාත්තගෙ නම ගාමිණි උනාට ගාමිනිල දෙන්නෙක් ඕක කිව්වට පොලීසියෙන් අහල නෑ. මුන් ලග අයි ඩී තිබුලත් නෑ. මාන්චු දාල අරන් ගිහින් තියෙන්නෙ ස්ටෑන්ඩ් එක මැදින් ඊට පස්සෙ අපි අයි ඩී අරන් ගිහින් පොලීසියට ඉදිරිපත් කරත් උන් රිලීස් කලේ නෑ. උදේ 10 ට විතර රිමාන්ඩ් කරපු එක එලියට දුන්නෙ රෑ 7ටත් පස්සෙ.
03. මේක නම් මෑතකදි වෙච්ච එකක්. මමයි යාලුවෙකුයි කටුවන යද්දි කටුවන හන්දියෙදි පොලිසියෙන් නැවත්තුවා. ඒ දවස්වලම ජුලම්පිටිය පැත්තෙ වෙඩි තියල මරල තිබ්බ එකෙක්ව. අපිව නවත්තලා චෙcක් කරනකොට මට නම් ඔක්කොම තිබ්බා. යාලුවට අයි ඩී එකවත් මොකුත් නෑ. පොලිසීයෙන් හෙන ලෙඩෙ. මන් කිව්ව හදීසියෙ මූව එක්කන් ආවෙ කියල කටුවනට ආපු සිද්දිය කිව්ව. එක අස්සෙ බයික් එක බ්‍රේක් ලයිට් වැඩ නෑ. ඒකටත් ලෙඩෙ. කොහොම හරි අඩල අඩල ආවා. එතනදි පොලිස් කාරයා එමෙහෙම කිව්වා.
මට ඕනනම් පුලුවන් මූව ඇරෙස්ට් කරලා මුගෙ ගැන විස්තර අදාල පොලීසියෙන් ගෙන්නගන්නකම් පැය විසිහතරකට රිමාන්ඩ් කරන්න කියල. අපි ගාල්ලෙ ඉදන් ආපු නිසා.
මේ කටුවන සිද්දිය ගැන රස කතාවක් තියෙනවා වෙලාවක දාන්නම්