යන්න ඕනේ තැන තමා සමාගම් මදුර කියන එක
eka thiyenne 190 pare ara maradana paththata harenna thiyana thama loku Streat book stalls thiyenne. e issaraha
"එතෙන්ට යන්න කලින් කරගන්න ඕනේ වැඩ ටිකක් තියනවා "
එකටම හොද අකෞන්ට් කරපු කෙනෙක් අල්ලගන්න. අනික් එක ලොයෙර් කෙනෙකුත් අල්ල ගන්න වෙනවමයි. ACCOUNT කරපු කෙනාට කියන්න අපිට සමාගමක් රෙගිස්ටෙර් කරගන්න ඕනේ ගැන කියක් වෙනවද කියල.
ඔකේ තොයනවා හෙන ෆෝම් සෙට් එකක් (මතක විදිහට ෆෝරම් 10ක් විතර ) ඒවා එකක හරි අකුරක් හරි වැරදුනොත් රෙගිස්ටෙර් ෆේල් වෙනවා. ඒ කියන්නේ අයිත මුල ඉදන් යන්න වෙනවා. Account කරපු උන් ඕව හොදට දන්නා නිසා උන්ට කියල වැඩේ කරගන්න ඕනේ.
ලොයෙර් මතයට පෙන්නලා අර දොකුමෙන්ට් වල වලංගු බවය බලාගන්න. සහ එය ඉස්සරදි තම සිග්න් කරන්න වෙන්නේ.
රෙගිස්ටෙර් කරන්න 1. දිරෙක්ටෝර් කෙනෙක් ඕනේ. 2. ලේකම් විදිහට කව්රුහරි ඕනේ
ඒ කියන්නේ පුද්ගලයෝ 2ක් අනිවා ඕනේ. ලේකම් තම හැම දේම සමාගම් මැදුරට ගිහින් දෙන්න ඕනේ. ඒ නිසා එකට ledies කෙනෙක් ගන්න වෙනවා. අක්කොඋන්ට් කරන කෙනා තියාගන්න මොකද හැම අව්රුද්දකම එකෞන්ට් සෙට් එක හදාගන්න ඕනේ නිසා.
සමාගම් මැදුරට යන ගාන නම් කෝල් කරලා අහගන්න පුළුවන්. අනික් චර්ගේස් එක්ක 40 පන්නල අතේ තියාගෙන වැඩේට බහින්න
ඔබට ජය