ලොව පැරනිම ස්ත්‍රෝත්‍රය !

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ලොව පැරනිම ස්ත්‍රෝත්‍රය !

    මෙහි පසුබිම් කථාව ජනප්‍රවාදයකි. ඒ නිසා මෙය ඔප්පු කරන්න වැනි අනවශ්‍ය ප්‍රශ්න අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ මේ ස්ත්‍රෝත්‍රය මේ දේ සඳහා ඇලුම් කරන අයට ලබා දීමය.

    මේ ස්ත්‍රෝත්‍රය රචනා කල කෙනා සේ සැලකෙන්නේ වෙන කවුරුත් නොව මීට වසර 5000කට පෙර ලක් පොලෝතලය මත විසුවා යැයි සඳහන් වන දස කන්ඨ රාවණා හෙවත් දසිස් රාවණා රජුය (දසිස් යනු ඔහු මිනිසුන් දසදෙනෙක් සතු වූ තරම් දැනුමකින් හෙබි වූවා යන්නටත් රටවල් 10ක ඔටුනු දැරුවා යන්නටත් ඔහුට ලැබුන ගෞරව නාමයයි.) මේ ස්ත්‍රෝත්‍රය ඔහු විසින් රචනා කරන ලද්දේ ශිව නම් වූ දෙවි කෙනෙක් සඳහා බව කියවේ.

    ශිව යනු හින්දු දෙවියෙක් යැයි පවසන මුත් ඔහු ගැන මෙවැනි ප්‍රවාදයක්ද පවති, එනම් බුද්ධ උත්පාද කාලයට පෙර කුන්ඩලීනී යෝගය අවදි කල හා බොහෝ ධ්‍යාන වැඩු සෘශිවරයෙකු වූ මෙම ශිව නම් තැනැත්තා මිය ගොස් දේවත්වයට පත් වීමෙන් පසු රාවණා රජු ධ්‍යාන වඩන සමයේ මොහුගෙන් උදව් උපකාර ගත් බවයි.

    රාවණා රජු කුන්ඩලීනි යෝගය කෙටි කලකින් අවධි කරගැනීමට ශිව දෙවියන්ගේ උදව් උපකාර ඇතුව කෙටි ක්‍රමයක් භාවිතා කල බව ජන ප්‍රවාදයෙහි වේ. එනම් පහල සිට එකින් එක යෝගය අවදි කරනු වෙනුවට කෙලින්ම තෙවන ඇස හෙවත් සයවන යෝගය අවධි කිරීමයි. එවිට ඉබේම පලමු යෝගයන් 5 අවධි වූ බව ප්‍රවාදයෙහි සඳහන්ය. මෙම කටයුත්ත සඳහා රාවණා රජු ශිව දෙවියන්ට මෙම ශිව තාන්ඩව ස්ත්‍රෝත්‍රය රචනා කල බව සඳහන්ය. ඔහු මේ සඳහා ඉතා අපහසු වූ වෘතයක්ද රැකි බව සඳහන්ය.

    මෙම ශිව තාන්ඩව ස්ත්‍රෝත්‍රයේ ඇති ඝන පිහිටීම ඉතා විශිෂ්ඨය. එය මෙම ස්ත්‍රෝත්‍ර කියවනවිට දැනේ. දිය රැල්ලක් යන ආකාරයෙන් නිර්මිතය..

    මෙම ස්ත්‍රෝත්‍රය ආරක්ෂක ස්ත්‍රෝත්‍රයක් ලෙස බොහෝ දෙනා අදද භාවිතා කරයි.

    දශ කණ්ඨ රාවණ විසින් විරචිත ශිව තාණ්ඩව ස්තෝත‍්‍රය

    ජටාටවී ගල ජ්ජල ප‍්‍රවාහ පාවිත ස්ථලේ
    ගලේ අවලම්භ්‍ය ලම්බිතාම් භුජංග තුංග මාලිකාම්
    දම ධම දම ධම නිනාදව ධමර්වයම්
    ඡකාර චණ්ඩ තාන්ඩවම් තනොතු නා ශිව ශිවම්

    ජටා කටාහ සම්බ‍්‍රමබ‍්‍රම නිලිම්ප නිර්ජරී
    විලෝල වීචි වල්ලරී විරාජ මාන මුර්ධනී
    ධග ධග ධග ජ්ජ්වලල් ලලාට පට්ට පාවකේ
    කිෂෝර චන්ද්‍ර ශේකරේ රති ප‍්‍රති ක්‍ෂනම් මමා

    ධරා ධරෙන්ද්‍ර නන්දිනී විලාස බන්ධු බන්ධුරා
    ස්ඵුරදිගන්ත සන්තති ප‍්‍රමෝධ මාන මානසේ
    කෘපා කටක්‍ෂ ධොරනී නිරුද්ධ ධුර්ධරාපදි
    ක්‍වචි දිගම්බරේ මනෝ විනෝධුමේතු වස්තුනී

    ජටා භුජංග පිංගල ස්පුරත් ප‍්‍රණා මණි ප‍්‍රභා
    කදම්භ කුම්කුම ධ‍්‍රැව ප‍්‍රලිප්ත දිග්වධූ මුඛේ
    මධංග සින්ධුර ස්ඵුරත්වගු උත්තරීය මේධුරේ
    මනෝ විනෝධමද්බුතම් බිභර්තු භූත භර්තරී

    සහස‍්‍ර ලෝචන ප‍්‍රභුත්‍යශේෂ ලේඛ ශේඛරා
    ප‍්‍රසූල ධූලි ධෝරනී විධු සරංග‍්‍රි පීධභූ
    භුජංගරාජ මාලයා නිබද්ධ ජාධ ජූටකා
    ශ‍්‍රියය් චිරාය ජායතම් චකෝර බන්ධු ශේඛරා

    ලලාට චත්වරා ජ්වලධනම් ජය ස්ඵුලිංගභා
    නිපීඨ පංච සායගම් නමඃ නිලිම් ප‍්‍රණායකම්
    සුධා මයූක ලේඛයා විරාජමාන ශේඛරම්
    මහා කපාලි සම්පදේ, ශිරෝ ජධාලමස්තු නා

    කරාල භාල පට්ටිකා ධග-ධග-ධග ජ්ජ්වලා
    ධනම් ජයාහුතී කෘතා ප‍්‍රචණ්ඩ පංච සායගේ
    ධරාධරෙන්ද්‍ර නන්ධිනී කුචග‍්‍ර චිත‍්‍රපත‍්‍රකා
    ප‍්‍රකල්පනියික ශිල්පිනී ත‍්‍රිලෝචනී රතිර් මමා

    නවීන මේඝ මණ්ඩලී නිරුද්ධ ධුර්ධරත් ස්ඵුරත්
    කහූ නිෂීදි නීතමඃ ප‍්‍රපංධ බන්ධ කන්ධරා
    නිලිම්ප නිර්ජරී දරශ්තනෝතු කෘති සින්ධුරා
    කලා නිධාන බන්ධුර ශ‍්‍රියම් ජගත් ධුරන්ධරා

    ප‍්‍රපල්ල නීල පංකජ ප‍්‍රපංච කාලිමඃ ප්‍රභා
    වලම්භි කණ්ඩ කන්ථලී රුචි ප‍්‍රබද්ධ කන්ධරම්
    ස්මරස්චිධම්, පුරස්චිධම් භවස්චිධම් මඛච්චිධම්
    ගජචිධාංදකච්චිධම්, තම් අන්තකච්චිධම් භජේ

    අගර්ව සර්ව මංගලා කලා කදම්බ මංජරී
    රස ප‍්‍රවාහ මාධුරී විජෘම්භ මාන මධු වෘතම්
    සුරන්තකම්, පරන්තකම්, භවන්තකම් මඛන්ධකම්
    ගජන්ධකන්ධකන්ධකම් තමත්නකන්තකම් භජේ

    ජයත්වදධබ‍්‍ර විබ‍්‍රමද්බ‍්‍රමද්බුජංග මශ්වසත්
    විනිර්ගමද් ක්‍රමස්ඵුරත් කරාල භාල හව්ය වාත්
    ධිමි ධිමි ධිම් ධ්වනන් මෘදංග තුංග මංගල
    ධ්වනි ක‍්‍රම ප‍්‍රවර්තිත ප‍්‍රචණ්ඩ තාණ්ඩව ශිවා

    දෘශ ද්විචිත‍්‍ර තල්පයොර් භුජංග මුක්තික ස‍්‍රජො
    ගරිෂ්ඨ රත්න ලොෂ්ටයො සුහෘද්ධි පක්‍ෂ පක්‍ෂයෝ
    තෘණාර වින්ද චක්‍ෂු-ශ්‍රෝත්‍ර ප‍්‍රජා මහී මහේන්ද්‍රයෝ
    සමංප‍්‍රවර්තයං මන: කධා සදා ශිවං භජා අහම්

    කදා නිලිං පනිර්ජරී නිකුංජ කෝටරේ වසම්
    විමුක්ත ධුර්මති සදා ශිරස්ථ මංජලිං වහම්
    විලෝල ලෝල ලෝචනා ලලාට පාල ලග්නකා
    ශිවේති මන්ත‍්‍ර මුචරන් කදා සුඛී භවාම්‍යහම්

    ඉමම්හි නිත්‍ය මේව මුක්ත මුක්තමෝ තමම් ස්තමම්
    පඨම්ස්මරම් ධෘවං නරෝ, විශුද්ධිමේති සන්තතම්
    හරේ ගුරෝ සුභක්ති මාශු යාති නන්‍යධා ගතීම්
    විමෝහනම්හි දේහිනාම් සුශංකරස්‍ය චින්තනම්

    ඉති ශ‍්‍රී දශ කණ්ඨ රාවණ කෘතම්, ශිව තාණ්ඩව ශ්තෝත‍්‍රම් සම්පූර්ණම්෴​

    රාවනා සිටියාද නැතිදැයි යන්න ගැන තර්ක අවශ්‍ය නැත. ලොව පැරනිම ස්ත්‍රෝත්‍රය මෙය යැයි සැලකෙන බැවින් එකලිරි මිතුරන් අතර බෙදා දුනිමි.

    මෙක music කරලා එහෙම හදලා තියනවා. වචන උච්චාරනයට උදව් වෙයි

     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කියවන්න ගිහින් දිව ගැට වැටුණා කියහං කෝ ඉතිං...............:dull::dull::dull:

    දැං හෙට විල් තෙර කරන්නේ කොහොමෙයි රේඩියේ එකේ........
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හැමදාමත් නැකැත් රාල දන්න දේවල් කිසිම ලොබකමක් නැතුව කියල දෙනව. ඒවගේම මහන්සි නොබල ත්රෙඩ් දානවා. බොහෝම ස්තූතී සහෝ.:):)
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කියවන්න ගිහින් දිව ගැට වැටුණා කියහං කෝ ඉතිං...............:dull::dull::dull:

    දැං හෙට විල් තෙර කරන්නේ කොහොමෙයි රේඩියේ එකේ........

    :lol::lol::lol: අපි තෙල් ටිකක් ගාලා දිව අදිමු එහෙනම්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෘශ ද්විචිත‍්‍ර තල්පයොර් භුජංග මුක්තික ස‍්‍රජො
    ගරිෂ්ඨ රත්න ලොෂ්ටයො සුහෘද්ධි පක්‍ෂ පක්‍ෂයෝ
    තෘණාර වින්ද චක්‍ෂු-ශ්‍රෝත්‍ර ප‍්‍රජා මහී මහේන්ද්‍රයෝ
    සමංප‍්‍රවර්තයං මන: කධා සදා ශිවං භජා අහම්
    :shocked::shocked:
    හුටා පරි ජාලං - තුන් දෙනෙකුට තුවාලං කිව්ව ලු............:shocked:
    මාත් ඉන්නව වගේ නේහ් අහලකින් පහලකින්..........:baffled::P
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කියවන්න ගිහින් දිව ගැට වැටුණා කියහං කෝ ඉතිං...............:dull::dull::dull:

    දැං හෙට විල් තෙර කරන්නේ කොහොමෙයි රේඩියේ එකේ........

    :lol: අපේ දත් කිබුල් අයියගේ දත් ගලවනව අඩුවෙන් දිව ටිකක් අදිනන වෙයි. :lol:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :shocked::shocked:
    හුටා පරි ජාලං - තුන් දෙනෙකුට තුවාලං කිව්ව ලු............:shocked:
    මාත් ඉන්නව වගේ නේහ් අහලකින් පහලකින්..........:baffled::P

    දැනට තුනයි.. වෙද මහත්තුරුන්ට වාසි වෙයි වගේ..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන් නිදාන කථාව නම් පට්ට් සම්පූර්ණ විස්තරේ දාපන් !!! ස්ත්‍රෝත්‍රය නම් කියව ගන්න ටිකක් අමාරුයි.

    අනිවා අලුත් ත්‍රෙඩ් එකක් හදලා ඒක දන්නම්.. අන්න ස්ත්‍රෝත්‍රයේ වචන් උච්චාරනය බලාගන්න මම වීඩියෝ එකක් දැම්මා..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකැත් රාල;16440110 said:
    අනිවා අලුත් ත්‍රෙඩ් එකක් හදලා ඒක දන්නම්.. අන්න ස්ත්‍රෝත්‍රයේ වචන් උච්චාරනය බලාගන්න මම වීඩියෝ එකක් දැම්මා..
    බොලේ ඒක නම් රැප් පරාදය.......:shocked:
    පට්ට ගායනයක් නේහ්...........

    භක්තිය උපදවා ගැනීම කෙසේ වෙතත් නටයි අපේ උන් නම්...........:rofl::rofl:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    "මෙම ස්ත්‍රෝත්‍රය ආරක්ෂක ස්ත්‍රෝත්‍රයක් ලෙස බොහෝ දෙනා අදද භාවිතා කරයි"

    නැකත් රාලේ මේන් මේක ජුන්ඩක් පැහැදිලි කොලානම් යහපති.....

    අර මම කලින් කී විදිහට රාවණා රජු කෙලින්ම තෙවැනි ඇස විවරකරගන්නයි උත්සහ කලේ. එක සාමාන්‍ය කෙනෙක්ක්ට කරන්න බැරි තරම් ඉතාමත් අපහසු ජීවිතයත් මරනයත් අතර සටනක් වැනි දෙයක් කියලයි ප්‍රවාදයේ එන්නේ. ඉතින් රාවනා රජු ඔය ස්ත්‍රෝත්‍රය ලිව්වේ ශිව නම් මියගොස් දේවත්වයට පත් සෘශිවලයගෙන් උපකාර ලබන්න. ඉතින් අදටත් මේ ස්ත්‍රෝත්‍රය ගායනා කිරීමෙන් ඔහුගෙන් ආරක්ශාව සැලසෙනවා කියලා සඳහන්..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බොලේ ඒක නම් රැප් පරාදය.......:shocked:
    පට්ට ගායනයක් නේහ්...........

    භක්තිය උපදවා ගැනීම කෙසේ වෙතත් නටයි අපේ උන් නම්...........:rofl::rofl:

    කොහොමද ඇඬුනා නේද? ගැලපෙන්නම සන්ගීතයත් කරලා නෙද?
    මාර වැඩේ කියන්නේ උන් රාවණාව හැම අවුරුද්දෙම පුච්චලා රාවණා ලියපු ස්ත්‍රෝත්‍රයම ගයන එක. නමුත් අපි මෑතක් වෙනකන් මෙහෙම දෙයක් තියනවද කියලවත් දැනන් නොසිටි එක.