රට බේරගෙන ඡන්දෙ දෙන හැටි

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
රට බේරගෙන ඡන්දෙ දෙන හැටි

:D මහින්දගෙ අ#$ට #කන එක්සත් ජනතා නිදහස් සන්ධානෙට ඡන්දෙ දෙන්න විදිහක් නෑනෙ.. ඒ ඇර දෙන්න වෙන පක්ෂෙකුත් නෑනෙ.. ඔක්කොම මිනීමරපු, බස් ගිණිතියපු, ට්‍රාන්ස්ෆෝමර් විනාශ කරපු කාලකන්නිනෙ.. ඒ නිසා අලුත්ම විදිහකට ඡන්දෙ දෙනව..

මහින්ද බල්ල කරන දේවල් වලට උට දැනෙන්න ඕනෙ.. ඌ හිතං ඉන්නෙ ඌ රජ්ජුරුවො කියල.. උට විරුද්ධ වෙන ඕනෙ මිනිහෙක්ව බල්ලන්ව වගේ මරල දාන්න පුළුවන් කියල.. උතුරෙ දෙමල මිනිස්සු දාස් ගාණක් මරල උන්ව මර්ධනය කලා වගේ දකුණෙත් උට විරුද්ධ වෙන මිනිස්සු මරල මර්ධනය කරන්න පුළුවන් කියල.. ඒ නිසා මේ පාර මගෙ ඡන්දෙ දෙන්නෙ අනිවාර්යයෙන්ම පරදින පක්ෂයකට :D

එතකොට මගෙ ඡන්දෙන් මහින්දයට රට විනාශ කරන්න සහයෝගය දීලත් නෑ, වෙන කිසිම පක්ෂෙකට රට විනාශ කරන්න සහයෝගය දීලත් නෑ, ඡන්දෙ නොදා ඉඳල හොර ඡන්ද දාගන්න සහයෝගය දීලත් නෑ :D

දැන් හොයන්න ඕනෙ ජීවිතේට දැකල නැති අනිවාර්යයෙන්ම පරදින්න යන පක්ෂ මොනාද කියල..​
 
  • Like
Reactions: deanXX

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    දැන් හොයන්න ඕනෙ ජීවිතේට දැකල නැති අනිවාර්යයෙන්ම පරදින්න යන පක්ෂ මොනාද කියල..

    eketh podi mewwa ekak thiyanawa ne...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    චන්දෙ මොනවා උනත් මේ සොන්න ආණ්ඩුවට කෙලවෙනවා ළඟදීම. තව දැනෙන්න්න අරින්න ඕනා ඊට පස්සේ ගඩාෆිට උනා වගේ බෝක්කුවල මැරිලා ඉඳි සොන්නලු ටික
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දැන් හොයන්න ඕනෙ ජීවිතේට දැකල නැති අනිවාර්යයෙන්ම පරදින්න යන පක්ෂ මොනාද කියල..

    eketh podi mewwa ekak thiyanawa ne...

    :D

    චන්දෙ මොනවා උනත් මේ සොන්න ආණ්ඩුවට කෙලවෙනවා ළඟදීම. තව දැනෙන්න්න අරින්න ඕනා ඊට පස්සේ ගඩාෆිට උනා වගේ බෝක්කුවල මැරිලා ඉඳි සොන්නලු ටික

    :D ගාපං පාක්... උඹත් අපේ ජාතියෙ :D
    ඇතිවෙනකං ඡන්දෙ ඉල්ලන්න පුළුවන් වෙන්න හදාගත්ත..
    UN එක කෙරෙහි මිනිස්සුන්ගෙ වෛරයක් ඇති කරල හමුදාව දම්මල සිවිල් වැසියො මරල ටෙස්ටින් පාරක් වැලිවේරියෙදි දැම්ම..

    ඔක්කොම හරි.. :) දැන් මහින්දය ඒකාධිපතිවාදෙට යනව..

    ගඩාෆි මරපු විදිහ මහින්දයට හොඳ වැඩියි.. ඕකව මරන්න ඕනෙ ඊටත් අන්ත විදිහට.
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    T8wzmWc9kAIrxN_jEDZKGIWaok9YjMnZu0PeSbJ8s-7JRt-kIYXCOFCWqimpeuR7zAhh=s114
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උබලා මේ වා දන්නවාද නම් දන්නේ නැ මටත් ඒහේන් මේහේන් ආරන්චි උන ඒවා

    දුම් සහතිකය මාස 6න් 6ට කරන්න යනවලු
    බයිසිනල් ලයිසන් ඒක cc capacity ඒක අනුව වර්ග කරලා වැඩි වෙනවාලු
    phone ඒකට තව අලුත් tax දාන්න යනවලු

    මේ ඹක්කොම අපිට තමා තවත් ‍චන්දේ දිපල්ලා
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඇප කැන්සල් වෙන ස්වාධීන පක්ෂෙකට දීපන්

    එහෙම තමා දෙන්න හිතාගෙන ඉන්නෙ :)

    වෛද්‍යවරු දෙන්නෙක් හම්බ වෙන්න වෙයි :D
    මුලින්ම මනෝවෛද්‍යවරයෙක් හම්බවෙලා බෙහෙත් ගන්න ඕනෙ මොලේ හරියට වැඩිල නැති එකට..
    ඊලඟට හෘද රෝග විශේෂඥයෙක් හම්බවෙලා බෙහෙත් ගන්න ඕනෙ ලයිට් බිල දැකල හැදෙන හාට් ඇටෑක් එකට.. :mad: මහින්දගෙ අම්මට......

    උබලා මේ වා දන්නවාද නම් දන්නේ නැ මටත් ඒහේන් මේහේන් ආරන්චි උන ඒවා

    දුම් සහතිකය මාස 6න් 6ට කරන්න යනවලු
    බයිසිනල් ලයිසන් ඒක cc capacity ඒක අනුව වර්ග කරලා වැඩි වෙනවාලු
    phone ඒකට තව අලුත් tax දාන්න යනවලු

    මේ ඹක්කොම අපිට තමා තවත් ‍චන්දේ දිපල්ලා

    මට නං මෝටබයිසිකලයක් තියා පුස්බයිසිකලයක්වත් නෑ.. ෆෝන් පාවිච්චියකුත් නෑ.. ලොකුම ප්‍රශ්නෙ මිනී මර මර මානවහිමිකම් රකිනව කියල හතර අතේ දිවුරණ එකයි, ලයිට් බිල වැඩිකල එකයි :/
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    :D මහින්දගෙ අ#$ට #කන එක්සත් ජනතා නිදහස් සන්ධානෙට ඡන්දෙ දෙන්න විදිහක් නෑනෙ.. ඒ ඇර දෙන්න වෙන පක්ෂෙකුත් නෑනෙ.. ඔක්කොම මිනීමරපු, බස් ගිණිතියපු, ට්‍රාන්ස්ෆෝමර් විනාශ කරපු කාලකන්නිනෙ.. ඒ නිසා අලුත්ම විදිහකට ඡන්දෙ දෙනව..

    මහින්ද බල්ල කරන දේවල් වලට උට දැනෙන්න ඕනෙ.. ඌ හිතං ඉන්නෙ ඌ රජ්ජුරුවො කියල.. උට විරුද්ධ වෙන ඕනෙ මිනිහෙක්ව බල්ලන්ව වගේ මරල දාන්න පුළුවන් කියල.. උතුරෙ දෙමල මිනිස්සු දාස් ගාණක් මරල උන්ව මර්ධනය කලා වගේ දකුණෙත් උට විරුද්ධ වෙන මිනිස්සු මරල මර්ධනය කරන්න පුළුවන් කියල.. ඒ නිසා මේ පාර මගෙ ඡන්දෙ දෙන්නෙ අනිවාර්යයෙන්ම පරදින පක්ෂයකට :D

    එතකොට මගෙ ඡන්දෙන් මහින්දයට රට විනාශ කරන්න සහයෝගය දීලත් නෑ, වෙන කිසිම පක්ෂෙකට රට විනාශ කරන්න සහයෝගය දීලත් නෑ, ඡන්දෙ නොදා ඉඳල හොර ඡන්ද දාගන්න සහයෝගය දීලත් නෑ :D

    දැන් හොයන්න ඕනෙ ජීවිතේට දැකල නැති අනිවාර්යයෙන්ම පරදින්න යන පක්ෂ මොනාද කියල..​

    therumak ne, Ratata wedak karanna puluwan pakshekata chande deepan, neththam nodi hitapan. Umbata chandayak denna chance ekak lebila thiyenne, eeka nikam peradena pakshekata denna newe. poddak kalpana karala balapan, den thiyana thathwe anuwa kawda hondama, kata dunnothda ratata sethak wenne kiyala..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    විපක්ෂයේ ඕනම පක්ෂයකට ඡන්දේ දීපන්...
    ඡන්දේ නොදී ඉන්න එපා..
    උඹලා ආණ්ඩුවට දුන්නොත් උන් ඡන්දේ දිනලා ඇවිල්ලා කියයි "ජනතාව අපේ වැඩ පිළිවෙල උඩින්ම අනුමත කරලා තියෙනවා" කියලා.. එහෙම කියලා දිගටම උඹලගේ පශ්චාත් භාගය සන්තර්පනය කරන එක පටන් ගනියි..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    therumak ne, Ratata wedak karanna puluwan pakshekata chande deepan, neththam nodi hitapan. Umbata chandayak denna chance ekak lebila thiyenne, eeka nikam peradena pakshekata denna newe. poddak kalpana karala balapan, den thiyana thathwe anuwa kawda hondama, kata dunnothda ratata sethak wenne kiyala..

    හිතපං..

    මහින්දය උතුරෙ යුද්දෙ ඉවර කරන්න ඔන්න මෙන්න තියල සිවිල් වැසියො කොටු කරගෙන උන්ට හමුදාව දම්මල වෙඩි තියල ඔහේ බල්ලො වගේ මරල දැම්ම.. (ඒක නම් තව කමක් නෑ මහින්දයගෙ ජාතියෙ නෙමේ කියමුකො).. ඊට පස්සෙ ඌ කලේ මොකක්ද ? ඒ වැඩේම වැලිවේරියෙදි උගෙම සිඞ්හල ජාතියෙ උන්ටත් කලා.. වතුර ඉල්ලල පාරට බැහැපු මිනිස්සුන්ට හමුදාව දම්මල ජීව උණ්ඩ වලිං වෙඩි තියල බල්ලො වගේ මරල දැම්ම.. ඊට පස්සෙ ඒකට පරීක්ෂණ කරනව කියල වෙඩි තියපු උන්ව පහත් කලා කියල බොරුවට මාධ්‍ය වලිං කිව්ව පරීක්ෂණ වාර්තාවත් මෙලෝ මඟුලක් ප්‍රසිද්ධ කලේ නෑ එව්ව තාමත් රහස්.. ඒ අස්සෙ වැලිවේරියෙ නඩුව උසාවියෙ විභාග වෙද්දි විත්තිකාර පක්ෂෙට නීතීඥ සහයවත් නෑ, විත්තිකාර පක්ෂය පෙනී ඉන්නෙවත් නෑ (බලපෑම් කල්ල කියල තමා හිතන්න වෙන්නෙ.. මොකද මැරුණු උන් එකෙක්වත් ගෙවල් වලට එපා වෙච්චි කාලකන්නි නෙමේනෙ).. නඩුව කල් යනව.. ඒ වුනාට සුද්දව මරල සුද්දිව ගැන්ඩ් රේප් කරපු ප්‍රාදේශිය සභා මන්ත්‍රිලට (සන්ධානෙ) නීතීඥ සහය රජයේ වියදමින්.. අනික ඌව රිමන්ඩ් කලේ චෝගම් එකට බ්‍රිතාන්‍යයෙන් බලපෑම් එල්ල වෙද්දි නිකං විහිළුවට වගේ.. ඒ අස්සෙ රජය මානව හිමිකම් කඩනව කියල හොඳට පේන්න තියෙද්දි නවනීදන් පිල්ලෙගෙ වාර්තාවට බල්ලො වගේ බුරනව.. සන්ධානෙ තනිකර ගොං ආතල්නෙ දෙන්නෙ.. එහෙම කාලකන්නි පක්ෂෙකට ඡන්දෙ දෙනවට වඩා හොඳයි බං පෙට්‍රල් කෑන් එකක් හලාගෙන අත්දෙන ගිණිතියාගන්නව.. මගෙ බල්ලවත් ඔය කාලකන්නින්ට ඡන්දෙ දෙන්නෙ නෑ..

    එජාපෙ.. ඒ යක්කුන්ගෙ කාලෙ තමා ලඞ්කාව උතුරු කොරියාවක් වෙලා තිබ්බෙ.. මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය බල්ලෙක්ගෙ ගාණටවත් ගණං ගත්තෙ නෑ.. වදකාගාර, නිදං හෑරිලි.. එහෙම කාලකන්නි පක්ෂෙකට ඡන්දෙ දෙනවට වඩා හොඳයි බං පෙට්‍රල් කෑන් එකක් හලාගෙන අත්දෙන ගිණිතියාගන්නව.. මගෙ බල්ලවත් ඔය කාලකන්නින්ට ඡන්දෙ දෙන්නෙ නෑ..

    ජෙප්පො.. ඒ කාලකන්නිත් කලේ ගෝත්‍රික සමාජවාදයක් වෙනුවෙන් කියල දහස් ගාණක් අකාලයේ වලපල්ලට යවපු එකයි, බස් ගිණිතියපු එකයි, ට්‍රාන්ස්ෆෝමර්ස් විනාශ කල එකයි විතරනෙ.. අනික උන් බලේට ආවොත් ලඞ්කාවත් කවද හරි කලින් තිබ්බ උක්‍රේනෙ, උ කොරියාව, චීනෙ වගේ ගෝත්‍රික සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදය බෙහෙතකටවත් හොයාගන්න නැති කාලකන්නි රටක් වෙනව.. එහෙම කාලකන්නි පක්ෂෙකට ඡන්දෙ දෙනවට වඩා හොඳයි බං පෙට්‍රල් කෑන් එකක් හලාගෙන අත්දෙන ගිණිතියාගන්නව.. මගෙ බල්ලවත් ඔය කාලකන්නින්ට ඡන්දෙ දෙන්නෙ නෑ..

    වෙන මොක්කුද ඉන්නෙ ? ආගමික අන්තවාදී පක්ෂ ටිකක් ඉන්නව.. එකෙක් අල්ලාහු අක්බාර් කියනව.. අනික් පැත්තෙන් සිවුර කරට අරං චීවරධාරියො ටිකක් උන්ට බයිනව.. එහෙම කාලකන්නි පක්ෂෙකට ඡන්දෙ දෙනවට වඩා හොඳයි බං පෙට්‍රල් කෑන් එකක් හලාගෙන අත්දෙන ගිණිතියාගන්නව.. මගෙ බල්ලවත් ඔය කාලකන්නින්ට ඡන්දෙ දෙන්නෙ නෑ..

    ඔය කාලකන්නින්ට ඡන්දෙ දෙනවට වඩා පැරදිලා හේදිලාම යන ස්වාධීන පක්ෂෙකට ඡන්දෙ දීල මහින්ද බල්ල කරන හැම බලු වැඩක්ම හැමෝම අනුමත කරන්නෙ නෑ කියල පෙන්නන එක හොඳ නැද්ද ?
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo

    IDG
    දුම් සහතිකය මාස 6න් 6ට කරන්න යනවලු
    බයිසිනල් ලයිසන් ඒක cc capacity ඒක අනුව වර්ග කරලා වැඩි වෙනවාලු
    phone ඒකට තව අලුත් tax දාන්න යනවලු

    markhaloce
    ලයිට් බිල වැඩිකල එකයි
    ලොකුම ප්‍රශ්නෙ මිනී මර මර මානවහිමිකම් රකිනව කියල හතර අතේ දිවුරණ එකයි

    Radical78 විපක්ෂයේ ඕනම පක්ෂයකට ඡන්දේ දීපන්...
    ඡන්දේ නොදී ඉන්න එපා..
    උඹලා ආණ්ඩුවට දුන්නොත් උන් ඡන්දේ දිනලා ඇවිල්ලා කියයි "ජනතාව අපේ වැඩ පිළිවෙල උඩින්ම අනුමත කරලා තියෙනවා" කියලා.. එහෙම කියලා දිගටම උඹලගේ පශ්චාත් භාගය සන්තර්පනය කරන එක පටන් ගනියි..

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    විපක්ෂයේ ඕනම පක්ෂයකට ඡන්දේ දීපන්...
    ඡන්දේ නොදී ඉන්න එපා..
    උඹලා ආණ්ඩුවට දුන්නොත් උන් ඡන්දේ දිනලා ඇවිල්ලා කියයි "ජනතාව අපේ වැඩ පිළිවෙල උඩින්ම අනුමත කරලා තියෙනවා" කියලා.. එහෙම කියලා දිගටම උඹලගේ පශ්චාත් භාගය සන්තර්පනය කරන එක පටන් ගනියි..

    අනෙ අම්බේ මං අනුමත නොකලට අපේ ගමේ උන් නං හැමෝම අනුමත කරනව බං :/ අපේ ගමේ ඉන්න බහුතරය නවනීදන් පිල්ලෙගෙ වාර්තාවවත් කියෝල නැතුව ඒකට බයින හරක්.. ඒ බූරු හැත්ත රටවෙනුවෙන් නවනීදන් පිල්ලෙට එරෙහිව සන්ධානෙට කතිරෙ ගහනවම තමා..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    machan JVP or UNP or SF ekata diyan..
    ung dinana ekak naha habai seats godak oya dekata giyama arun tikak baya wenawa..
    podi paksha walata gahala wedak na unta 1 seat ekak gannawat chanda madi
    etakota SLPFA ta wasiy
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    machan JVP or UNP or SF ekata diyan..
    ung dinana ekak naha habai seats godak oya dekata giyama arun tikak baya wenawa..
    podi paksha walata gahala wedak na unta 1 seat ekak gannawat chanda madi
    etakota SLPFA ta wasiy

    ජෙප්පන්ටයි යූ එන් පියටයි මලාට දෙන්නෑ ඒ දෙගොල්ලො රට කාපු විදිහ මතකයි... ස්වාධීන පක්ෂ වලට ඡන්ද දෙන එකෙන් සන්ධානෙටම වාසිවෙනවනං තියෙන එකම විසඳුම ඉතිං හුළු අත්ත විතරයි :/ මනාප නොදී පක්ෂෙට විතරක් කතිරෙ ගැහුවාම උන්ට ලැබෙන ආසන ගානට ඒ ඡන්දෙ බලපානව නේ ?