SLCRI May 24, 2019 ICC Cricket World Cup - 2019 Thread link: http://www.elakiri.com/forum/showthread.php?t=1900517 :)
EK KILLER May 25, 2018 උඹට අර සීන් එක තදටම වැදිලා වගේ.. එකනේ දැන් එන්නෙත් නැත්තේ වැඩිය.. ඕව ගණන් ගන්න එපා යකෝ.. වරෙන් ආයිමත් ඉස්සර වගේ..... වැඩිය හිතන්න එපා... මේ මන් ඉන්නේ....
උඹට අර සීන් එක තදටම වැදිලා වගේ.. එකනේ දැන් එන්නෙත් නැත්තේ වැඩිය.. ඕව ගණන් ගන්න එපා යකෝ.. වරෙන් ආයිමත් ඉස්සර වගේ..... වැඩිය හිතන්න එපා... මේ මන් ඉන්නේ....
Wolverine GTR Apr 14, 2018 ලැබුවාවූ සිංහල අලුත් අවූරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සාමය සතුට පිරි සෞභාග්‍යමත් වාසනාවන්ත සුභ අලුත් අවූරුද්දක් වේවා!!!
ලැබුවාවූ සිංහල අලුත් අවූරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සාමය සතුට පිරි සෞභාග්‍යමත් වාසනාවන්ත සුභ අලුත් අවූරුද්දක් වේවා!!!
asylum Apr 10, 2018 http://www.elakiri.com/forum/showthread.php?t=1846194 sachith ta vote ekak damu macho