මනමේ කිං සහ වැද්දා ගහගන්නවා, හේතුව මනමේ කුමරිය මල් කඩපුනිසානේ.. (කොලත් කඩන්න ඇති, මම නෑ කියන්නේ නෑ) මනමේ කිං සහ වැද්දයි දෙන්නම ගහ ගත්තේ කුමරියට දෙන්න. ඉතින් ගහ කුමරියට දෙන්න කපන්න එපැයි.. කුමරිය වැද්දට කඩුව දුන්නේ ගහ කපන්න මනමේ කිංට දාඩිය දාන නිසා.. අනික දෙන්න වෙන් වැඩකට සෙට්වෙන්න තමා කොපුව කිංට දුන්නේ. (දන්නවනේ රජ දරුවන්ට තැනක් නොතැනක් නෑ කියල) අරූ ගහකපනකම් අපි ආතල් එකක් ගනන එක තම කුමරියගේ අරමුණ උනේ.... දන්නවනේ මු දාඩිය දාගත්තොත් කුමරිය වසල හමාර ඇති උගේ තුරුලේ, මොකෝ ඒ කාලේ Deodorant තිබ්බේ නෑනේ. වැද්දා දන්නේ නෑනෙ රජ කඩුවේ වටිනාකම, ඌ කඩුවෙන් කෙලගන කලගෙන යනවා හනුමා දර පලනවා වගේ, කඩුවට කෙලවෙනබව දැකපු මනමේ කිං, පැන්නා කඩුව උදුරගන්න, දැං වැද්දා කියවා "සර් පැත්තකට වෙලා ඉන්න, මම කපන්නම්" කියල, මනමේ කිං කියනවා "යකෝ ඕක මගේ රජ කඩුව, මම උබට කියතක් එවන්නම්" කියලා. (දන්නවනේ ඔතන භාෂා ප්රශ්නෙත් තිබ්බා, ලාවට වගේ).. ඔයවගේ දෙන්න කඩුව ඒපැත්තටයි...මේපැත්තටයි .. ඇද ඇද ඉන්නකොට කඩුව ලිස්සුවා වැද්දා අතින් මොකෝ උගේ අතේ දාඩියනේ. ලිස්සපු පාර තමා කඩුවත් එක්ක කිං විසිවෙලා වැටුනේ, කඩුව ඇනුනා කිං මළා..
වැද්දට ෆුල් upset වෙච්ච සීන් එකට. පොර සෑහෙන දුකින් එතනින් ගියේ. කුමරිය එක්කගෙන ගියේ නැති හේතු කීපයක් තිබ්බ;
1. එකක් කිං වැද්දාගේ බොක්කක්,
2. අනික මේවගේ එකක් අරන් ගිහින් කොහොම ආං බාං කොරන්නද.
3. අනිත් වැද්දන්ට මේක නිකන් මැජික් එකක් වගේ හිටි
4. කිං මැරෙන්න 2වැනි ආසන්නතම හේතුව කුමරියගේ මල් කැඩිල්ල.
හැබැයි කුමරියගේ හිතේ තියෙන්න ඇති දැන් මනමේ කිං නැති නිසා වැද්දා එක්ක සෙට් වෙන්න. මොන උනත් දන්නවනේ කොල්ලෝ අවංකයි.
සැ.යු. : මේක දැම්මේ කාටවත් හිනාවෙන්නවත් අඩන්නවත් නෙමෙයි

Last edited: