NEED FOR SPEED HOT PURSUIT

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
වැඩ කරන්නේ නැත්තේ එක්කෝ උබේ PC එකේ ලෙඩක් නැත්නම් ඒක powerful මදි නැත්නම් download කරපු එක හරියට Install වෙලා නෑ නැත්නම් Virus guard එකෙන් crack file erase කරලා නැත්නම් බාපු කොපිය හරි නෑ , නැත්නම් හොද crack එකක් බාලා නෑ, නැත්නම් හරියට crack කරලා නෑ, නැත්නම් උබ අතින් හෝ මොකක් අතින් අවශ්‍යය files delete වෙලා නැත්නම් runtime files install කරලා නෑ (visual c++), නැත්නම් graphic driver එක update නෑ හෝ එකේ ප්‍රශ්ණයක්.
 
SIC

Well-known member
  • Dec 3, 2012
    10,604
    5,748
    113
    KALUTHARA
    torrent nam hoyala detaki.godak ewaye seedeslath adui ban.ekai awula.ubata kolaba pattenama 100tat aduwenna ganna puuwan wei mage hite .dvd 2ine game eka.ganna kalin minimum req ..balahan game ekata ona.tiaka sarai game eka.k
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,351
    761
    113
    තොපිට මොකෑ ඒක
    වැඩ කරන්නේ නැත්තේ එක්කෝ උබේ PC එකේ ලෙඩක් නැත්නම් ඒක powerful මදි නැත්නම් download කරපු එක හරියට Install වෙලා නෑ නැත්නම් Virus guard එකෙන් crack file erase කරලා නැත්නම් බාපු කොපිය හරි නෑ , නැත්නම් හොද crack එකක් බාලා නෑ, නැත්නම් හරියට crack කරලා නෑ, නැත්නම් උබ අතින් හෝ මොකක් අතින් අවශ්‍යය files delete වෙලා නැත්නම් runtime files install කරලා නෑ (visual c++), නැත්නම් graphic driver එක update නෑ හෝ එකේ ප්‍රශ්ණයක්.

    yako minihek udauwak illuwama udau karanna berinam katai pukai wahagena hitapan. mamath dannawa yako game eke aulak kiyala. eka hinda thamai aulak nethi ekak tiyenawada kiyala ahuwe.

    Minihekta udau karanna danne nethnam nikan hitu. Ballek wage kahinne nethuwa. Oya tika dena ganna tho oni nene mama dannawa. Thoth hariyata ponna deshapaluwo wage.Prashneta uththarayak dennet ne / Dennath be.Pus part eka witharai.
     
    sudeshamal

    Active member
  • Sep 28, 2010
    759
    171
    43
    UBA KOHEDA INNE .MAN GAWA THIYENAWA ISO EKA WITH CRACK. ELATA WADA.. PATTA GAME EKA... PULUWANNAM GAMPAHATA WAREN COPPY KARALA DENNAM.....
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    ඔයිට වඩා සිරා මචං SRS (Street Racing Syndicate) කියලා එකක් තියේ
    සුපිරියි.. උඹට කාර් ගැන හොද අවබෝධයක් ගන්නත් පුලුවන්.
    ඒක ගහපන්.. :dull:
     
    sudeshamal

    Active member
  • Sep 28, 2010
    759
    171
    43
    ඔයිට වඩා සිරා මචං SRS (Street Racing Syndicate) කියලා එකක් තියේ
    සුපිරියි.. උඹට කාර් ගැන හොද අවබෝධයක් ගන්නත් පුලුවන්.
    ඒක ගහපන්.. :dull:
    Oka hena parana game ekak banz... 1 gb wage game eka... game ekanam hodai... eth NFS hot pursuit tharan gathina....
     
    sudeshamal

    Active member
  • Sep 28, 2010
    759
    171
    43
    :rolleyes: ඔව් ඉතින්.. ඉතින් බං හොට් පර්ෂුට් සෙට් එකත් සෑහෙන පරණයි නේ ??:nerd:

    Machan NFSH eke graphic patta... nfs wala apu hodama graphics thiyenne NFSH eke:):):):)
     
    sn3kr

    Junior member
  • Dec 5, 2008
    180
    0
    16
    Horana
    yaluwane mata NEED FOR SPEED HOT PURSUIT (2010) game eka hoyala denna puluwanda??

    weda karan ekaka. mama bapu hungak ewa weda karanne ne

    Weda karan neti wenna widiyak ne machan math denata masekata wage kalin Downld karala play kala.Uba kat.ph eken torrent eka ganin. mata torrent man gattu torrent eka hoyaganna pulwan unoth ewannam
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    Machan NFSH eke graphic patta... nfs wala apu hodama graphics thiyenne NFSH eke:):):):)

    ඒක නම් මංදා..
    මම මෝස්ට් වොන්ටඩ් එකෙන් පස්සේ සේට්ක ලොකුවට ගැහුවෙ නෑ
    කාර්බන් ටිකක් ගහලා එපා උනා.. කර්බන් එක නම් චා..
    MW 2 එක නම් හොදයි කියලා රට්ටු කියනවා.. :dull:
     
    sn3kr

    Junior member
  • Dec 5, 2008
    180
    0
    16
    Horana
    Gampahata enna puluwannam waren.... nathnam mama game eka direct baganna link ekak dennam,,, crack ekath ekka....

    uba maharagamada , man maharagama pass karala yanne , mage lap eke tiyanawa ubata onnam mama maharagamadi copy karala dennam, pen ekak hari Portable ekak hari aran waren. (onnam rivals ekath dennam :P)
     
    sudeshamal

    Active member
  • Sep 28, 2010
    759
    171
    43
    ඒක නම් මංදා..
    මම මෝස්ට් වොන්ටඩ් එකෙන් පස්සේ සේට්ක ලොකුවට ගැහුවෙ නෑ
    කාර්බන් ටිකක් ගහලා එපා උනා.. කර්බන් එක නම් චා..
    MW 2 එක නම් හොදයි කියලා රට්ටු කියනවා.. :dull:

    Eka atta... :):):):) Machan NFSH gahala balapan patta,,,,,