umbath ehema ekekda?![]()




පව් අහින්සක මිනිස්සු, පරාජයෙන් වියරු වැටෙන්ඩ එපා බන් නැවත උස්සහ කරපල්ල.dakune inne ponnayo.........



ane manda ban...hithe dukata ka gahuwe....ratema inne ponnayo...apith ponnayo......![]()
පව් අහින්සක මිනිස්සු, පරාජයෙන් වියරු වැටෙන්ඩ එපා බන් නැවත උස්සහ කරපල්ල.![]()

පව් අහින්සක මිනිස්සු, පරාජයෙන් වියරු වැටෙන්ඩ එපා බන් නැවත උස්සහ කරපල්ල.![]()
බොලා ගම් වල මිනිස්සුන්ට බැන බැන හිටපල්ල,ඉලග පාර තව චන්ද වැඩි වෙයි,උබලට ගම් වලින්.hodata balapalla....ganwala inna gobbayo....ohe chande denawa...harak wage.....thawa wadi karapiya badu....okunge.....boku welenakal

කොලබ ප්රතිපල ආවම නගරෙ මිනිස්සුන්ටත් බයින්ඩ ලෑස්ති වෙලා හිටපන්.


බොලා ගම් වල මිනිස්සුන්ට බැන බැන හිටපල්ල ඉලග පාර තව චන්ද වැඩි වෙයි උබලට ගම් වලින්.කොලබ ප්රතිපල ආවම නගරෙ මිනිස්සුන්ටත් බයින්ඩ ලෑස්ති වෙලා හිටපන්.
![]()



දැන් මොන නගරෙද දිනල තියෙන්නෙ ?? මම නම් දැක්කෙ නැ එක නගරයක්වත් jvp එක දිනල තියෙනව,gamwala sonnayo thamayi ban...nagare minissu ...mole pavichchi karanawa....ITN vitharak pena minissu ithin maharajata thamayi wandana mana karanne ......kohomath oka wenawa kiyala dannawa....JVP chada padanama wadi wela thiyenne...kohoma unath



කියපන් බලන්ඩ මම දැක්කෙ නැති වෙන්ඩ පුලුවන්නෙ,
කොහෙද බන් jvp එකට චන්ද වැඩි වෙලා තියෙන්නෙ 2004 පාදේශිය සබාවටත් ඔයිට වැඩිය චන්ද ගත්තෙ බන්,

අන්න රිදිල, ඉතින් ඔහාට වෙලා ආතල් එකේ ඉන්නවනම් මෙහෙ ඉන්න අහින්සක මිනිස්සුන්ට සාප කරන්නෙ මොකද බන්? ලැජ්ජයි නේද???ane thopita hena gahuwath mata moko......mama meheta wela athal eke innawa.....![]()



දැන් මොන නගරෙද දිනල තියෙන්නෙ ?? මම නම් දැක්කෙ නැ එක නගරයක්වත් jvp එක දිනල තියෙනව,කියපන් බලන්ඩ මම දැක්කෙ නැති වෙන්ඩ පුලුවන්නෙ,
කොහෙද බන් jvp එකට චන්ද වැඩි වෙලා තියෙන්නෙ 2004 පාදේශිය සබාවටත් ඔයිට වැඩිය චන්ද ගත්තෙ බන්,
![]()






ane thopita hena gahuwath mata moko......mama meheta wela athal eke innawa.....![]()



ඌ කොච්චර අප්සෙට් එකේ හිටියත් මේ වෙලාවේ අමාරුවෙන් හරි සර්ව සුභවාදීව හිතන්න බලනව.



එතකොට උබල 10% ගන්ඩද බන් මෙච්චර කැගැහුවෙ???tho kiwuwa neda 4%ta wada ganne naha kiyala......balapia 10% wada gaththa Hambanthota....dan dana gahapiya![]()






මෙතන ඉන්නව ජේ වී පී පප්පෙක්.ඌ කොච්චර අප්සෙට් එකේ හිටියත් මේ වෙලාවේ අමාරුවෙන් හරි සර්ව සුභවාදීව හිතන්න බලනව.
මටපේනවිදියට මේ චන්දේ බැලූ බැල්මට පේන්නේ යූ එන් පී යේ පසුබෑම හා, ඒ හරහා උන්ගේ චන්ද ජේ වී පී එකට ලැබීමත්, ඉතාම සුලු ප්රතිෂතයක නිදහස් සන්දාන චන්ද ජේ වී පී එකට ලැබීමත් විතරයි. මොනවවුනත් ජේ වී පී හා යූ එන් පී එකට තරඟකරත් උපරිම 35% වගේ චන්ද ප්රමානෙකට එහා යෑමක් පේන්නෑ.........![]()
රජතුමා කොහොමත් උඩින්ම දිනනව. නය අරං රෙවල රෙවල රට නන්නත්තාර කරල මිනිස්සුන්ට එපාමවෙලා අන්තිමට හීනෙන් හරි ජේ වී පී ආන්ඩුවක් පිහිටෙව්වොත් ඒකත් තියෙන්නේ මාසයයි. රජා වගේ මැජික් පෙන්නන්න බෑ කියලා ආයේ ඌවම බලේට පත්කරනව. ඕක තමයි දූපතේ යතාර්තය.![]()




