එළකිරි නිල චන්ද ප්‍රතිපල

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Capture094337.jpg

    Capture095822.jpg
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ආණ්ඩුව වට්ටන්න කතාව :rofl: සමහර ආසන වල ෆොන්සේකා මහත්තයටත් වඩා පහලට වැටිලා :P ඕක තමයි යතාර්ථය හිත හදා ගනිල්ලා :)
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ආණ්ඩුව වට්ටන්න කතාව :rofl: සමහර ආසන වල ෆොන්සේකා මහත්තයටත් වඩා පහලට වැටිලා :P ඕක තමයි යතාර්ථය හිත හදා ගනිල්ලා :)

    දිනනවා තමයි යකෝ.. බලපන් ආණ්ඩුවේ ඡන්ද අඩු වෙලා තියන තරම...:lol::lol:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Colombo district: Rathmalaana


    UPAF 17,396 - 44.65%-

    United National Party 11,347 - 29.12%-

    Democratic Party 3,887 - 9.98%-

    People's Liberation Front 3,621 - 9.29%

    Colombo district : dehiwala


    UPFA 12,361 - 36.09%-

    United National Party 11,629 - 33.95%-

    Democratic Party 3,301 - 9.64%-

    Democratic Peoples Front 2,639 - 7.7%-

    People's Liberation Front 2,196 - 6.41%
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    දිනනවා තමයි යකෝ.. බලපන් ආණ්ඩුවේ ඡන්ද අඩු වෙලා තියන තරම...:lol::lol:
    දිනනවා එළකිරියේ :baffled: ඒක සුවර් :rolleyes: ඔය අඩුවෙලා තියෙන චුට්ට ආණ්ඩුව පොඩ්ඩක් බය කරන්න ආණ්ඩුවේ උන්ම ඕන කමින් දීපුවා.කවදාහරි ආණ්ඩුව පෙරලෙන තත්වයක් දැක්කොත් ආපහු ඕව ආණ්ඩුවටම වැටෙනවා එකත් සුවර් :lol: කිරියේ ඉන්න 100 කට ආණ්ඩුවක් පෙරලන්න පුලුවන්ද බන්ස් :baffled:
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    කොලඹින් නං ආණ්ඩුවට චන්ද සෑහෙන්න අඩු වෙන සීන් එකක් තියෙන්නෙ. හබයි යු.එන්.පී. එකට දිනන්න තිබ්බ එව්ව පරාද කරගෙන. ජෙප්පොත් සෑහෙන්න වර්ධනයක් තියෙනව 2% වගෙ හිටපු උන් 10%ක් වගෙ අරන්.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    Colombo district: Rathmalaana


    UPAF 17,396 - 44.65%-

    United National Party 11,347 - 29.12%-

    Democratic Party 3,887 - 9.98%-

    People's Liberation Front 3,621 - 9.29%

    Colombo district : dehiwala


    UPFA 12,361 - 36.09%-

    United National Party 11,629 - 33.95%-

    Democratic Party 3,301 - 9.64%-

    Democratic Peoples Front 2,639 - 7.7%-

    People's Liberation Front 2,196 - 6.41%
    රනිලට දෙහිවල රත්මලාන දිනාගන්න බැරිද? යකෝ මට ඔය විපක්ෂ නායක කම මාස තුනකට දීපන්. මම ආන්ඩුව ඇපත් නැතිව ගෙදර යවනවා,
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අප්පො අර පොන්සේකට මිනිස්සු සෑහෙන්න චන්දේ දීලනේ...ඊට වඩා හොදයි අනර්කෙලීට දුන්න නම්...