Headphones සහ Earphones නොමිලේ | FREE Headphones & Earphones

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    Headphones සහ Earphones නොමිලේ | FREE Headphones & Earphones

    1661031_1434274536817693_417131933_n.jpg


    SOL REPUBLIC කියන්නේ USA වල අංක එකේ Earphones, Headphones, Speackers නිශ්පාදනය කරන company එකක්. හරියට Beats වගේ. ඒත් Beats වලටත් වඩ එක හොඳ quality වගේම ගානෙන් අඩු product එකක්
    :yes:

    SOL REPUBLIC වල ජනප්‍රියත්වය කොහොම කිවොව්ත් ලෝක ප්‍රකට Djs ලා වන Steve Aoki, Calvin Harris, Deadmau5 වගේ අයත් කරන්නේ මෙයාලගේ headphones ;)

    SOL REPUBLIC වල Loylaty programme එකක් තියෙනවා. ඒකෙන් එයාලා අපිට නොමිලේම එයාලගේ products ship කරනවා. 100% authentic වැඩක් මේක. පල්ලෙහ දාල තියෙන picture proofs දැක්කම ඔයාලට තේරෙයි. ඔයාලට තියෙන්නේ දවස ගානේ points හොයලා මාසයක් විතර ගිහින් ඒ වලට points අදාල දේ කරගන්න redeem විතරයි.
    SOL REPUBLIC ඒක නොමිලේම අපිට ship කරනවා :shocked:

    10151071_497375160368578_584456920_n.jpg


    මේ දාල තියෙන්නේ මේක කරන විදිය. තව ප්‍රශ්න තියෙනවානම් අපේ Facebook පිටුවට ඇවිල්ල හරි මෙතන හරි ඒ ප්‍රශ්න නිරාකරනය කරගන්න පුලුවන්
    :)

    නොමිලේම මෙම වටිනා සහ දිනාගන්නේ කෙසේද?

    (1) මුලින්ම මේ link එක click කර සාමාන්‍ය ආකාරයෙන් හෝ Facebook හෝ Twitter ගිණුම් භාවිතයෙන් register වන්න http://www.soldierofsound.com/users/register

    (2) ඉන්පසු ඔබගේ email account එකට ලැබුනු confirmation email එක click කර account එක confirm කර ගන්න

    (3) ඉන්පසු "BIO" නමින් හැඳින්වෙන ඔබගේ profile එකට ගොස් සියලුම තොරතුරු ඇතුලත් කරන්න. සෑම තොරතුරක් සඳහාම ඔබට points ලැබෙනු ඇත

    (4) දැන් "
    Redeem" නැමැති page එකට යන්න. මෙතන තමයි ඔබට දිනාගන්න පුලුවන් සෑම භාන්ඩයක් ම තියෙන්නෙ. මේ page එකේ පල්ලෙහාටම ගිහින් කිසිම point එකක් නැතිව නොමිලේම ලැබෙන SOL REPUBLIC Stickers redeem කර ගන්න

    (5) දැන් හැකිතාක් members ලා search කර ඔවුන්ගේ වලට ගොස් follow කරන්න

    (6) එසේ කල පසු "Homebase"කියන එකට යන්න. මේක තමයි facebook වගේ මේ site එකේ newsfeed එක. ඒ newsfeed එකේ තියෙන posts/stories කරන්න Facebook සහ Twitter වල. දවසට Facebook එකේ 3ක් සහ Twitter එකේ 3 බැගින් share කරන්න පුලුවන්

    මේ විදියට දවසට points 30ක් ලේසියෙන්ම ගන්න පුලුවන්

    (7) ඊට පස්සෙ"Challenges" කියන page එකට ගිහින් ඒකෙ දීලා තියෙන challenges කරන්න. ඒ challenges වලිනුත් ඔයාලට points එනවා


    මෙතනින් register වෙන්න http://www.soldierofsound.com/users/register
    මෙන්න අපේ facebook පිටුව https://www.facebook.com/solrepublicsl


    මෙන්න proofs :shocked:

    1891493_10202035212105011_1190620972_o.jpg


    1383672_568439086587119_486819877_n.jpg


    10005879_681937221851793_2118851520_o.jpg


    දැන්මම පටන් ගන්න. මොකද මේ offer එක වැඩිකල් තියෙන්නේ නෑ :no:
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    pics wala thiyenne ubata hamba wechcha ewadaq ban ?

    gossip lanka ekath ekka dala thiyenne mage ekak...thawa e wagema white earphone ekai custom headphone, sunglasses man gawa thiyenawa..ewath dannam :)

    palleha ewa mage yaluwonta hambawechcha ewa :yes:
     
    • Like
    Reactions: animation

    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    machan meka lankawata aluth deyak..api hoyagaththa dekatai api credits ganne..ubata epa nam balanne nathiwa idapan

    mama weraddak kiwuwe ne. mama kiwuwe ref danakota kiyala dapan kiyala :P
    hengi hora weda nethiwa kelin weda karapan. mokada uba mee thread eka damme elakiri eke kollanta adareta nemene :lol:
    elakiri eke ref link danna thahanam
     

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    ela try ekak dannamko
    ape state eka kohenda ban hoyaganne
    zip code ekanam 21000
     
    Last edited: