GTR Accident

aruna47

Well-known member
  • අපේ මහින්ද මහත්තයාගේ දකුණු ඇටේගේ කාර් එක හැප්පිලා Bishops College Auditorium ලග . වාහනේ නම්බර් එක බලපන්කො බේබි පුතාට ගිය රට

    KD-8903 ජනාධිපති ආරක්ෂාව සදහා යන බෙන්ස් S600 රථයක අංක තහඩුව. කාට කියන්නද


    1526709_757087230979691_2019507950_n.jpg


    1538902_757087287646352_571040620_n.jpg


    1978876_757087310979683_1275310817_n.jpg


    ඇතුලේ සිටින්නේ කවුරන්ද නිගමනය කර වටිනා සුදු වැන් රථයක් ඔබේ ගෙදරටම ගෙන්වා ගන්න. අවුරුදු සමය සදහා විශේෂයි

    10155560_757087344313013_1777133645_n.jpg


    10151228_757087410979673_759345607_n.jpg


    මෙම ප්‍රාඩෝ ජීප් රථය එලවපු පුද්ගලයාට අපගේ බලවත් ශෝකය. මොකද ශිරන්ති නෝනා දැනටමත් පඩ අරිනවා ඇති. එලවපු කෙනාට දෙයියන්ගේම පිහිටයි

    10171296_757087490979665_2106691494_n.jpg



    ඇස්චර්යයේ ගමන් මග.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,310
    15,927
    113
    අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් ගන්න දේවල් වලට ඔහොම තමා වෙන්නේ..
     

    aruna47

    Well-known member
  • අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් ගන්න දේවල් වලට ඔහොම තමා වෙන්නේ..

    ඔය ප්‍රාඩෝ එකේ side step යකඩෙන් ගහලා තිබ්බා නම් දකුණු ඇටේ ගැන අපිට සතුටු දායක ආරංචියක් ලබා ගන්න තිබ්බා
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,310
    15,927
    113
    ඔය ප්‍රාඩෝ එකේ side step යකඩෙන් ගහලා තිබ්බා නම් දකුණු ඇටේ ගැන අපිට සතුටු දායක ආරංචියක් ලබා ගන්න තිබ්බා

    :(
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔය ප්‍රාඩෝ එකේ side step යකඩෙන් ගහලා තිබ්බා නම් දකුණු ඇටේ ගැන අපිට සතුටු දායක ආරංචියක් ලබා ගන්න තිබ්බා

    එහෙනම් ඉතින් ප්‍රඩෝ කාරයාට මක්ක වෙයිද දන්නෑ නේ.. :rolleyes:
    අපරාදේ බං කාර් එක.. මං හෙන ආසයි..

    කාගෙද නාමල් බේබිගේද බං ??
    පොඩි පුතාගෙද ?? 
    කාගෙද කියපන් කෝ.. කවුද උගේ දකුණු ඇටේ.. :dull:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,310
    15,927
    113
    එහෙනම් ඉතින් ප්‍රඩෝ කාරයාට මක්ක වෙයිද දන්නෑ නේ.. :rolleyes:
    අපරාදේ බං කාර් එක.. මං හෙන ආසයි..

    කාගෙද නාමල් බේබිගේද බං ??
    පොඩි පුතාගෙද ?? 
    කාගෙද කියපන් කෝ.. කවුද උගේ දකුණු ඇටේ.. :dull:

    උක්කුං වේශිගේ පුටාගේ..:lol:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    Rohitha da athule idala thiyenne ?? ade uta GTR ekakuth thibbada .. man hithuwe Subaru Sti10 eka witharai kiyala :( RIP Prado driver ..
     

    aruna47

    Well-known member
  • එහෙනම් ඉතින් ප්‍රඩෝ කාරයාට මක්ක වෙයිද දන්නෑ නේ.. :rolleyes:
    අපරාදේ බං කාර් එක.. මං හෙන ආසයි..

    කාගෙද නාමල් බේබිගේද බං ??
    පොඩි පුතාගෙද ?? 
    කාගෙද කියපන් කෝ.. කවුද උගේ දකුණු ඇටේ.. :dull:

    අයාලේ යන ශුක්‍රාණුවක් සහ අයාලේ යන ඩිම්බයක කරුමක්කාර එකතුවක්
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හපෝ ..දැන් ඕක රෙපයාර් කරන්න ගිහාමත් කෙලවෙන්නෙ අපේ පොකට් එකටම තමා යකෝ :angry::angry::angry::angry::angry: