1. Training Software programer - ඔබව බොහෝවිට ප්‍රථමයෙන් වැටෙනුයේ මේ තනතුරටය. මෙහිදී සම්පුර්ණයෙන්ම සාදා අවසන් කල පරිගණක මෘදුකාංගයක් ඔබට දෙනු ඇත. එමෙන්ම එය බල වැරදි සොයන ලෙස කියනු ඇත.
2. Software Programer - මෙහිදී ඔබට ඉතා කුඩා මෘදුකාංග කොටස් සංවර්දනයට ලබාදේ. එයත් ඔබේ ඉහල නිලදරියෙකුගේ පුර්ණ අදීක්ෂණය යටතේ සිදු කල යුතුය. මෙහිදී බොහෝ විට ඔබ Report සැදීම කරනු ඇත. එමෙන්ම මේ පියවරේදී ඔබට පරිගණක මෘදුකාංගය කේතනය සහ පරික්ෂාව පිළිබද සැහෙන දැනුමක් ලැබේ
3. Training Analysisi Programer - ඔබ ලබාගත් කේතනය හා පරික්ෂාව පිළිබද දැනුම ක්‍රියාවේ යෙදවීමට අවස්ථාව ලබාදේ. පෙරට වැඩ සකිර්ණ කොටසක් කේතනය කර එය පරික්ෂ කිරීමට සිදුවේ. පසුව එය පරීක්ෂණ අංශය (QC) වෙත යව ඔව්න්ගේ අනුමැතිය ගාථා යුතුය
4. Analysis programer - සැහෙන දුරට කේතනය කිරීමට ලැබේ. එමෙන්ම මෘදුකාංග විශ්ලේෂණය (Software Analysis) සහ සැලසුම්කරණය පිළිබද
අඩංගු සටහන් සහ රුප සටහන් කියව තේරුම් ගැනීම ඉගන ගාථා යුතුය .
5. junior Software enginer - Software Analysis එකක් කීම ඉගන ගත යුතු සේම එය ප්‍රයෝගිකව ක්‍රියාවේ යොදවා එම පරිගණක මෘදුකාංගය සංවර්දන කාර්යය තම ආයතනයට ලබා ගැනීමේ කාර්යය කල යුතුය.
6. Software engineer - පරිගණක මුරුකංග විශ්ලේෂණය , සැලසුම්කරණය , කේතනය සහ පරික්ෂාව , එසේම එය පර්බෝගිකයාගේ ජලය තුල ස්ථාපනය ඇතුළු සම්පුර්ණ වැඩ කොටස පැවරෙනුයේ මොහුටය
7. Software Design engineer - විස්තර විශාල වශයෙන් ඇති බැවින් ඉල්ලා සිටියහොත් ලබාදිය හැක
8. Software Architecture - විස්තර විශාල වශයෙන් ඇති බැවින් ඉල්ලා සිටියහොත් ලබාදිය හැක
9. Team Leader - විස්තර විශාල වශයෙන් ඇති බැවින් ඉල්ලා සිටියහොත් ලබාදිය හැක