lasithh
Reaction score
425

Joined
Last seen

Profile posts Latest activity Postings Best answers About

  • ;) එළකිරි ජනාධිපතිවරණය - 2019
    එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. :D:D:D:love:
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... :love: :yes:

    :D:love: vote එකක් දෙන්න අපිට මෙතනින් ගිහින්..! ජය..! ;)

    ;) තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය
    ;) එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම





    ඔබේ චන්දය එලකිරි ජාතික සභාව වෙනුවෙන් භාවිතා කරන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1920779
    Hey, vote ekak daanavada Executerge All-Time Elakiriyans team ekata :)
    http://www.elakiri.com/forum/showthread.php?t=1846194

    ආහ්හ් මචන් කොහොමද? :) මම නම් ශේප් එකේ ඉන්නවා බන්, මේ දවස්වල Mid Semester Exams..එපා වෙලා තියෙන්නේ වැඩ වැඩි නිසා... :P :)
    මම නෙමෙයි ඔය ඇවටාර් හැදුවෙ.. වෙන කෙනෙක්.. මොකකින්ද දන්නෙ නැහැ මචං..
    Price Down Challenge..... Call Us for more details. Or refer this

    thread http://www.elakiri.com/forum/showthread.php?t=1710116 අපේ මිලට

    අඩුවෙන් ලංකාවේ කොහේ හරි ලැප්ටොප් තියෙනවා නම්.... අපි දෙනවා ඊටත් අඩුවෙන්..... විශේෂ මිල දැන ගන්න... කෝල් කරන්න

    0773 078 533 ට.

    එල.මන් බලන්නම්කෝ ඒ ගැන පොඩ්ඩක් හොයල.IBSL එකෙත් කොහොමත් Finance සයි එකේ ඩිග්රි දක්වාම යන්ද පුළුවන් හින්ද තමා IT සයිඩ් එකේ එකක් කරන්ඩ බැලුවේ බන් .
    එල එල...මම දැක්ක උඹ ත්‍රෙඩ් එකකුත් දාල තියෙනව...කොළඹ කැම්පස් එකේ තියෙනවා Financial Engineering External degree එකක්..බැලුවද?? හැබැයි ඉතින් උඹට කොළඹ එන්න වෙයි බන් වීකෙන්ඩ් එකේ...මට හිතෙන විදියට උඹට ගැලපෙනම ඩිග්රි එක තමයි ඒක..

    http://science.cmb.ac.lk/edp/bsc-financial-engineering/
    ශේප් එකේ ඉන්නවා බන්..හෙට යන්න වෙනවා මිහින්තලේට...BIT එකේ Next Intake එකට සෙට් වෙනවා.. :yes: උඹට කොහොමද?
    නැහැ බන් උඹෙන් මේ ඩිග්රි එකේ මොකද කරන්නේ කියල අහන්න ඕනේ වුනේ..
    ෆෝන් නම්බර් එක දීපන්..... ඒක ලෙහෙසි....


    Toshiba / Dell දෙන්නම්.... අවුරුදු 3 වොරන්ටි එක්ක.... :D

    ඒජන්ට් වොරන්ටි විතරයි...... 0773-078-533
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…