ElaKiri Social Welfare Event 2014 - Kandy (Photos)

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    යාළුවා;16472187 said:
    මාට්ටු. කොහොමත් ආරුගම් බේ ෂර්ට් එක ගහන් ඉන්නෙ උඹ කියල දන්නව. දැන් ටිහින් සොරි තමා :P
    නොදකින් කටේ හැටි. :baffled:

    :dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    apo ban dana 4to ekak ahala dapankooo
    aiyn karapanko ban 4to eka :dull::(:(

    අයින් කළා :dull: අරූ quote කරපු එක තියෙනවනේ :( අනික අර first page එකේ එකට වඩා එක හොඳයි නෙව :oo: මම කව්ද කියලත් දැම්මේ නැහැ උඹම කෑවා :dull::dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    thread eke "අන්ජුට කුණු කිව්වොත් ඉතින් ආයේ ලොවෙත් නැහැනේ" kiyalath dalaa thiyenawa :lol::lol::lol: kilutta linda pathule...:lol:

    කවුද දන්නෙ නැහැ වෑන් එකෙ එනකන් කුණු එක ලග තියන් ආවෙ :rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අයින් කළා :dull: අරූ quote කරපු එක තියෙනවනේ :( අනික අර first page එකේ එකට වඩා එක හොඳයි නෙව :oo: මම කව්ද කියලත් දැම්මේ නැහැ උඹම කෑවා :dull::dull:

    uba upload karapu site ekenma aiyn karapan ethakota aiyn wenawa thread ekenma :):):)
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    me wage thawath wadak organize karamu aith.. :) :) :) thawa kattiyath ei dan danna nisa etkota.. :) :) me wade organize karapu Kandyan seeya ta godaak sthuthi ... :) :) :)

    කිලුට්ටිටත් දෙන්න ඕන ෆුල් ක්‍රෙඩිට් එක මේක වැඩ කටයුතු කොළොඹ ඉඳල පිළිවෙලට කලාට.....
    මොනවා උනත් කොල්ලෝ ටික බයයි ඒකිගේ කටට..........:shocked::shocked::lol::lol::lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කිලුට්ටිටත් දෙන්න ඕන ෆුල් ක්‍රෙඩිට් එක මේක වැඩ කටයුතු කොළොඹ ඉඳල පිළිවෙලට කලාට.....
    මොනවා උනත් කොල්ලෝ ටික බයයි ඒකිගේ කටට..........:shocked::shocked::lol::lol::lol:

    පොඩි උනුත් සෑහෙන්ට බයවෙලා ඇඩුවා :lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කිලුට්ටිටත් දෙන්න ඕන ෆුල් ක්‍රෙඩිට් එක මේක වැඩ කටයුතු කොළොඹ ඉඳල පිළිවෙලට කලාට.....
    මොනවා උනත් කොල්ලෝ ටික බයයි ඒකිගේ කටට..........:shocked::shocked::lol::lol::lol:

    අපි නං බය නෑ ඔය හැකර ගෑණුන්ට කන හරහා දෙකක් දුන්නම ගාන හරි :P අවුල තියෙන්නේ කොල්ලා හිටියොත් තමා :baffled:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කවුද දන්නෙ නැහැ වෑන් එකෙ එනකන් කුණු එක ලග තියන් ආවෙ :rofl:

    සිරාවටම ඒ කුණු මල්ල විසික්ක කලේ නැද්ද බං.....? ගෙදර අරන්ගියාද දන්නේ නැහැ කුණු කරත්තයට දාන්න.....!