සිරාවටම ඒ කුණු මල්ල විසික්ක කලේ නැද්ද බං.....? ගෙදර අරන්ගියාද දන්නේ නැහැ කුණු කරත්තයට දාන්න.....!
eka anju wisi kala warakapola hariyedi hawasa...

සිරාවටම ඒ කුණු මල්ල විසික්ක කලේ නැද්ද බං.....? ගෙදර අරන්ගියාද දන්නේ නැහැ කුණු කරත්තයට දාන්න.....!

කිලුට්ටිටත් දෙන්න ඕන ෆුල් ක්‍රෙඩිට් එක මේක වැඩ කටයුතු කොළොඹ ඉඳල පිළිවෙලට කලාට.....
මොනවා උනත් කොල්ලෝ ටික බයයි ඒකිගේ කටට..........![]()

(dan duwan awith methana kiywai kilutta...

)පොඩි උනුත් සෑහෙන්ට බයවෙලා ඇඩුවා![]()

යාළුවා;16472371 said:අපි නං බය නෑ ඔය හැකර ගෑණුන්ට කන හරහා දෙකක් දුන්නම ගාන හරිඅවුල තියෙන්නේ කොල්ලා හිටියොත් තමා
![]()

කිලුට්ටිටත් දෙන්න ඕන ෆුල් ක්‍රෙඩිට් එක මේක වැඩ කටයුතු කොළොඹ ඉඳල පිළිවෙලට කලාට.....
මොනවා උනත් කොල්ලෝ ටික බයයි ඒකිගේ කටට..........![]()

අයින් කළා එකෙනුත් මචන්මේකා අඬනවා නේ වල් පප්පියා
අනුරාධ අයියත් වයසේ හැටියටද වැඩ මං අහන්නේ.....?![]()

නැහැ උන්ට සෑහෙන්ට ආස හිතුනා අපි දැකලා පොඩි උන් හැම එකාම ඩෙල්මා දිහා බැලුවේ 'තාත්තේ මාව වඩා ගන්න' කියනවා වගේa aduwe ogollanta baya wela...yodayo wagayak awilla kiyala a lamai baya una..![]()
![]()
![]()
ඔයා ඇතුලට ආව ගමන් උන් අඬන්න ගත්තා...
oyane..ara thambili bonna nawaththapu welawe oya ne kunu bag tika wisi kaleth van eken aran...
![]()

සිරාවටම ඒ කුණු මල්ල විසික්ක කලේ නැද්ද බං.....? ගෙදර අරන්ගියාද දන්නේ නැහැ කුණු කරත්තයට දාන්න.....!
සෙද්ද තමාwadiyenma baya ara sakalabujan anjuwa thama mata..(dan duwan awith methana kiywai kilutta...
)

නැහැ උන්ට සෑහෙන්ට ආස හිතුනා අපි දැකලා පොඩි උන් හැම එකාම ඩෙල්මා දිහා බැලුවේ 'තාත්තේ මාව වඩා ගන්න' කියනවා වගේඔයා ඇතුලට ආව ගමන් උන් අඬන්න ගත්තා...

පල යන්න බොරු නොකිය... මම වෑන් එකෙන් බැහැපු ගමන් දිව්වෙ තැඹිලි කඩේට උඹ තමයි කුණු එක අරන් විසික් කරල තියෙන්නෙ... අපි දන්නෙත් නැහැ.![]()

a gaman uba kunu eka wisi kala mama dakka...
ha ha kata![]()

Ela ela Onna Ain kalaquote karala thiyena img eka aiyn karapanko