ElaKiri Social Welfare Event 2014 - Kandy (Photos)

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :growl::growl::rofl::rofl:

    ow ithin delmar thamibili kadeta yanawa dakkama uba delmar passen ne diwwe...:lol::lol::lol: a gaman uba kunu eka wisi kala mama dakka...:lol:

    මමයි බොල මුලින්ම තැඹිලි කඩේට ගියෙ... අනික උබ තමයි කුණු එක අරන් ගිහින් තියෙන්නෙ
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    :growl::growl::rofl::rofl:

    ow ithin delmar thamibili kadeta yanawa dakkama uba delmar passen ne diwwe...:lol::lol::lol: a gaman uba kunu eka wisi kala mama dakka...:lol:

    කවුරුහරි පාහරයෙක් මට තැඹිලි කෝම්බෙකට ඇල් වතුර දාලා දීලා
    මහ __ මිනිස්සු ඕයි
    අසනීප වෙලා ඉන්න වෙලේ ඒ වගේ වැඩ කරනවාද යකෝ :angry::angry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ubalage maha ekaa awa :cool:

    අනේ තොගේ මහකම...:frown:.බැල්ලියේ උදේ ඉඳන් කෝල් ගත්තා answer කරන්න බරින් ඕක ගහගනින්කෝ ඔය එළියේ දාගෙන ඉන්න පශ්චාත් භාගේ :angry::angry:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    :lol::lol: ඔට්ටුයි මේකා දන්නේ නැහැ ඔකේ තේරුම :rofl:
    ඒ බං
    අද අම්බානෙකට බිසී වෙලා හිටියේ..
    කෝල් එකත් පස්සේ දැක්කේ..
    උඹට හෙට උදෙන්ම මම කෝල් එකක් ගන්නම් හරිද මචං

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අනේ තොගේ මහකම...:frown:.බැල්ලියේ උදේ ඉඳන් කෝල් ගත්තා answer කරන්න බරින් ඕක ගහගනින්කෝ ඔය එළියේ දාගෙන ඉන්න පශ්චාත් භාගේ :angry::angry:
    නෑ බං අද අපේ ඔෆිස් එකේ ඉන්න පො*නයෝ ඔක්කෝටම ඔටෝ බැකපිං සිස්ටම් එකක් දැම්මා..
    ඒකේ වැඩ වලට හිර වෙලා හිටියේ....
    සමාව භාජනයකට දානු මැනවි :(:(
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    කවුරුහරි පාහරයෙක් මට තැඹිලි කෝම්බෙකට ඇල් වතුර දාලා දීලා
    මහ __ මිනිස්සු ඕයි
    අසනීප වෙලා ඉන්න වෙලේ ඒ වගේ වැඩ කරනවාද යකෝ :angry::angry:

    නෑ කියහංකෝ :(:(

    නෑ බං අද අපේ ඔෆිස් එකේ ඉන්න පො*නයෝ ඔක්කෝටම ඔටෝ බැකපිං සිස්ටම් එකක් දැම්මා..
    ඒකේ වැඩ වලට හිර වෙලා හිටියේ....
    සමාව භාජනයකට දානු මැනවි :(:(
    බෑ :dull:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    කවුද අයියේ දරු පවුල් කාරයෙක් ගැන අරූ කීවේ?එතන එහෙම අය කීපදෙනෙක්ම හිටියනේ:baffled::P

    :baffled: kawda manda, podi limai damme menna balidiyak
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :baffled: kawda manda, podi limai damme menna balidiyak
    අපිට කොලේ වැහුවට delmarගෙත් මොකක් හරි හොර‍යක් තිබුනා.......ළදරු අංශ‍යේ පොඩි බබාව සෑහෙන වෙලාවක් හුරතල් කර කර හිටි‍යේ.......:oo:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    අපිට කොලේ වැහුවට delmarගෙත් මොකක් හරි හොර‍යක් තිබුනා.......ළදරු අංශ‍යේ පොඩි බබාව සෑහෙන වෙලාවක් හුරතල් කර කර හිටි‍යේ.......:oo:

    aniwar aniwar.. awema ne ne. balne wage genawe e petten anthimata