පවුල් සැලසුම් කිරීම

Mar 16, 2014
58
12
0
inside of a Neuron
පවුල් සැලසුම් කිරීම

ඔබ දරුවන් දෙදෙනෙකු බිහිකර ඇති කාන්තාවක නම් හෝ පුරුෂයකු නම් මෙම වීඩියෝව ඔබට ඉතා වැදගත් වේවි.

කාන්තාවන් සඳහා LRT ක‍්‍රමය
- පුරෂයින් සඳහා වාසෙක්ටම් (Vasectomy) ක‍්‍රමය

Tubal Sterilization

Tubal Ligation (Tubes Tied) Video
 
Mar 16, 2014
58
12
0
inside of a Neuron
මේ පිලිබඳ ලංකාවේ මහජනතාවගේ දැනුම ගොඩාක් අඩු මට්ටමක තියෙන්නේ. ඔබට හැකිනම් මෙම වීඩියෝ facebook හරහා Share කරන්න .
 
Mar 16, 2014
58
12
0
inside of a Neuron
ay dennekta wada hadanna hoda nadda ? :D

අනිවාර්යයෙන්ම අසංවර්ධිත රටක් වන අපි වගේ රටකට මෙය ඉතාමත් වැදගත් . දරුවන් දෙදෙනෙකුට සිමා කිරීම ඉතාමත් වැදගත් සහ එක දරුවෙකුට පමණක් සිමා වෙනවනම් එය තවත් වැදගත්.
 
Mylover

Banned
Feb 5, 2013
439
65
0
Boralla
ඔයා හම්බියෙක් !
අපේ සිංහල ජාතිය වඳ කරන්නයි ඔයා මේ හදන්නේ . :(
අපිට දෙකක් හදන්න කියල ඔයා 7 ක් හදනවා .
අනේ නිකා ඉන්න ..
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඉන්දු;16474481 said:
අනිවාර්යයෙන්ම අසංවර්ධිත රටක් වන අපි වගේ රටකට මෙය ඉතාමත් වැදගත් . දරුවන් දෙදෙනෙකුට සිමා කිරීම ඉතාමත් වැදගත් සහ එක දරුවෙකුට පමණක් සිමා වෙනවනම් එය තවත් වැදගත්.

998965_618345784854686_769103996_n.jpg

එක නේන්නං ! එකෙක් වත් නැත්තං තවත් සෝක් නේ?

:lol::lol::lol::lol::lol::lol:
 
Dexter Morgan

Member
Feb 10, 2012
726
21
0
ඔබ දරුවන් දෙදෙනෙකු බිහිකර ඇති කාන්තාවක නම් හෝ පුරුෂයකු :eek:
 
ymps

Member
Feb 5, 2014
73
1
0
Kandy
ඉන්දු;16474422 said:
මේ පිලිබඳ ලංකාවේ මහජනතාවගේ දැනුම ගොඩාක් අඩු මට්ටමක තියෙන්නේ. ඔබට හැකිනම් මෙම වීඩියෝ facebook හරහා Share කරන්න .

mama danna tharamin lankawe ekthara jana kottashayakata thama oya 'family planning' gana danuma aduwenma thiyenne. Narakada geyin getawath gihilla egollanwa danuwath karana eka. mokada oyata me gana sahena loku amaruwak thiyanava vage
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    View attachment 50964

    එක නේන්නං ! එකෙක් වත් නැත්තං තවත් සෝක් නේ?

    :lol::lol::lol::lol::lol::lol:

    මේක කොල්ලෙක්ගේ අවතාරයක් නම් හොඳයි.. ඇත්තටම ස්ත්‍රී පරානයක් නම් බඳින මිනිහට දෙයියන්ගෙම පිහිටයි.. එන් ජී ඕ සල්ලි වලට වහවැටිලා මිනිස්සුන්ව ගොනාට අන්දන්න හදන තවත් අවතාරයක්.. -rep දෙන්නේ මිනිස්සුන්ගේ ඔලු කුරුවල් කරනවට. පෞද්ගලික හේතුවකට නෙමෙයි.
     
    Last edited:

    nishansujeewa

    Member
    Jul 21, 2011
    112
    17
    0
    පවුල් සංවිදානය කොරල තමයි අපිට මෙහෙම උනේ..
    උබලට ඕනි මගුලක්
    මමනම් 5ක් හදනවා දැනටම අත්තිවාරම දාල ඉවරයි
    සිංහලුන් නැතිවෙන්න යන්නේ බොලව් උබලට අහවල් එක තියනවනම් මොකද බැරි...
     
    Last edited:
    • Like
    Reactions: ruwantheekshana

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ආයෙත් ඇවිල්ල නොදකින් :baffled::baffled::baffled:
    ඒ මචෝ ඉස්සෙල්ල ගිහින් මුස්ලිම් උන්ට ළමයි දෙන්නෙක් විතරක් හදන්න උගන්නල වරෙන් අපිට කියන්න කලින් :rofl:
    එව්ව කියන්න ගියොත් එන්න වෙන්නෙ ගල් බතික් කරගන ඇඟේ :lol:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    TubeTie කරන එකයි, Vasectomy ක්‍රමයයි එච්චර හොද ක්‍රම නෙවෙයි මේවා කරලා ආයේ ළමයෙක් ඕන වුනාම මේක redo කරගන්න බැරිවුනොත් ළමයි හදලත් ඉවරයි. ඕනේම සැත්කමක risk එකක් තියෙනවා ඒක නිසා සැත්කම් වලට කිසිම වැදගත් හේතුවක් නැතුව මුහුණ දීම ගැලපෙන්නේ නෑ විශේෂයෙන්ම ඒකෙන් හානියක් වීමක් යම් තාක් හෝ තියෙනවා නම්.

    ළමයි හදන්න ඕනේ නැත්නම් හොදම වැඩේ තමයි Standard Days method එක. Standard Days method එකේදි කිසිම සැත්කමක් කරන්නේ නෑ. ඒකට අනුව කාන්තාවකගේ ඔසප් චක්‍රයේ ප්‍රයෝජනයට අරගෙන ගැබ්ගැනීමේ අවදානම වැඩි දිනයන් වලදි sex කරන එකෙන් වැලකෙන එකයි කරන්න ඕනේ. යම් කාන්තවකගේ ඔසප් චක්‍රය දින 26 32 අතර නම් මේක වැඩ එතකොට ඔසප් වෙලා දින 7 වෙනකම් (ඔසප් දිනය + 6 ) ගැබ්ගැනිමේ අවදානම සෑහෙන අඩුයි මේ කාලය ඇතුලත sex කරාට කමක් නෑ ඊට පස්සේ ඉතුරු දින 8 ඉදලා 19 දක්වා තමයි සරු කාලය මේ කාලය ඇතුලත sex කරොත් ගැබ් ගැනිමේ අවදානම සෑහෙන වැඩියි, ඊට පස්සේ ඉතුරු දින 20 ඉදලා ඔසප් වෙන දිනයට කලින් දිනය දක්වා ගැබ් ගැනිමේ අවදානම ආයේ අඩුයි ඒ දින කිහිපය තුළදි sex කරත් ප්‍රශ්ණයක් නෑ ගැබ් ගන්නේ නෑ. මේක තමයි හොදම ක්‍රමය පවුලකට ගැලපෙන එතකොට ළමයෙක් ඕනේ නම් කරන්න තියෙන්නේ මේ ගැබ් ගැනෙන දින තුළ sex කරන්න විතරයි සැත්කමකට යන එක සම්පූර්ණයෙන්ම අනවශ්‍යයයි, අවදානම ඒක නිසා 0%.
     
    aruna47

    Well-known member
  • ඉන්දු;16474422 said:
    මේ පිලිබඳ ලංකාවේ මහජනතාවගේ දැනුම ගොඩාක් අඩු මට්ටමක තියෙන්නේ. ඔබට හැකිනම් මෙම වීඩියෝ facebook හරහා Share කරන්න .

    එහෙමද අප්පා මේ එක නෙම පොඩි වැඩක් දැන ගන්න ඕන
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    නැකැත් රාල;16474685 said:
    මේක කොල්ලෙක්ගේ අවතාරයක් නම් හොඳයි.. ඇත්තටම ස්ත්‍රී පරානයක් නම් බඳින මිනිහට දෙයියන්ගෙම පිහිටයි.. එන් ජී ඕ සල්ලි වලට වහවැටිලා මිනිස්සුන්ව ගොනාට අන්දන්න හදන තවත් අවතාරයක්.. -rep දෙන්නේ මිනිස්සුන්ගේ ඔලු කුරුවල් කරනවට. පෞද්ගලික හේතුවකට නෙමෙයි.
    අනිවාර්යෙන්ම මේක තවත් NGO වැඩක්:yes:. අපේ සිංහලයෝ නැතිකරන්න ඔලුවට ඔබන්න හදන්නේ "ළමයි නම් හදන්න එපා නොහදා ඉන්න තරමට වැඩිය හොදයි. හදනවනම් එක්කෙනෙක් දෙන්නෙක් හදන්න ඊට වැඩියනම් හදන්න එපා" කියන එක. එහෙම කියල උන් ළමයි 20ක් 30ක් හදනවා.

    Man Power එක වැඩිවෙන තරමට තමයි රටක් සංවර්ධනය වෙන්නේ උදාහරනෙකට චීනෙයි, ඉන්දියාවයි, ඇමරිකාවයි අරගෙන බලහන්.

    http://en.wikipedia.org/wiki/List_of_countries_by_GDP_%28nominal%29
    http://en.wikipedia.org/wiki/List_of_countries_by_population
     
    Last edited:

    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    ඔයා හම්බියෙක් !
    අපේ සිංහල ජාතිය වඳ කරන්නයි ඔයා මේ හදන්නේ . :(
    අපිට දෙකක් හදන්න කියල ඔයා 7 ක් හදනවා .
    අනේ නිකා ඉන්න ..
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඉන්දු;16474481 said:
    අනිවාර්යයෙන්ම අසංවර්ධිත රටක් වන අපි වගේ රටකට මෙය ඉතාමත් වැදගත් . දරුවන් දෙදෙනෙකුට සිමා කිරීම ඉතාමත් වැදගත් සහ එක දරුවෙකුට පමණක් සිමා වෙනවනම් එය තවත් වැදගත්.

    පට්ට වෙසියේ තෝ හම්බයින්ට කඩේ යන හුත්තියෙක්. පරට්ටි තෝ හදන්නේ සිංහල ජාතිය නැත්තටම නැති කරලා දාන්නද? අනේ හුකේ අපි අහුවෙයි :oo:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉන්දු;16474422 said:
    මේ පිලිබඳ ලංකාවේ මහජනතාවගේ දැනුම ගොඩාක් අඩු මට්ටමක තියෙන්නේ. ඔබට හැකිනම් මෙම වීඩියෝ facebook හරහා Share කරන්න .

    මම මේ ෂෙයාර් කරන ගමන් ඉන්නේ.....
    ඔන්න......
    1 යි....
    2 යි.........
    3 යි............
    අය්යෝ එරෝර් මසාජ් එකක් එනවනේ.
    "video cannot be sharing due to ethnic violence"