TubeTie කරන එකයි, Vasectomy ක්‍රමයයි එච්චර හොද ක්‍රම නෙවෙයි මේවා කරලා ආයේ ළමයෙක් ඕන වුනාම මේක redo කරගන්න බැරිවුනොත් ළමයි හදලත් ඉවරයි. ඕනේම සැත්කමක risk එකක් තියෙනවා ඒක නිසා සැත්කම් වලට කිසිම වැදගත් හේතුවක් නැතුව මුහුණ දීම ගැලපෙන්නේ නෑ විශේෂයෙන්ම ඒකෙන් හානියක් වීමක් යම් තාක් හෝ තියෙනවා නම්.
ළමයි හදන්න ඕනේ නැත්නම් හොදම වැඩේ තමයි Standard Days method එක. Standard Days method එකේදි කිසිම සැත්කමක් කරන්නේ නෑ. ඒකට අනුව කාන්තාවකගේ ඔසප් චක්‍රයේ ප්‍රයෝජනයට අරගෙන ගැබ්ගැනීමේ අවදානම වැඩි දිනයන් වලදි sex කරන එකෙන් වැලකෙන එකයි කරන්න ඕනේ. යම් කාන්තවකගේ ඔසප් චක්‍රය දින 26 32 අතර නම් මේක වැඩ එතකොට ඔසප් වෙලා දින 7 වෙනකම් (ඔසප් දිනය + 6 ) ගැබ්ගැනිමේ අවදානම සෑහෙන අඩුයි මේ කාලය ඇතුලත sex කරාට කමක් නෑ ඊට පස්සේ ඉතුරු දින 8 ඉදලා 19 දක්වා තමයි සරු කාලය මේ කාලය ඇතුලත sex කරොත් ගැබ් ගැනිමේ අවදානම සෑහෙන වැඩියි, ඊට පස්සේ ඉතුරු දින 20 ඉදලා ඔසප් වෙන දිනයට කලින් දිනය දක්වා ගැබ් ගැනිමේ අවදානම ආයේ අඩුයි ඒ දින කිහිපය තුළදි sex කරත් ප්‍රශ්ණයක් නෑ ගැබ් ගන්නේ නෑ. මේක තමයි හොදම ක්‍රමය පවුලකට ගැලපෙන එතකොට ළමයෙක් ඕනේ නම් කරන්න තියෙන්නේ මේ ගැබ් ගැනෙන දින තුළ sex කරන්න විතරයි සැත්කමකට යන එක සම්පූර්ණයෙන්ම අනවශ්‍යයයි, අවදානම ඒක නිසා 0%.