vBulletin® Version 3.8.7 Full free with licence

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Nothing to second anything
    The Greatest Community Software
    vbulletin_4_logo.png

    vBulletin® Version 3.8.7
    (මම vBulletin_5.0.3 එක දෙන්නම් හැබැයි පස්සෙ)

    ///////////////////////////////////////////////////////////////////////////////////////////////////////

    මේ අවුරුද්දේ හොදම තෑගිටික දෙන්න තමා මේ ලෑස්ති වෙන්නේ. :nerd: ලෝකයේ හොදම ජනප්‍රියතම community software එක vb නොමිලේ දෙන්න යන්නේ. මේ කොපිය ජංජාලේ හෙව්වනම් බොලාට හොද කට්ටක් කන්න තිබ්බා:angry: ඔන්න මම එකට්ට කාලා ලගටම ගෙනත් දුන්න. :rofl: අපිගැනත් හිතල බලල දෙන දේත් අරගෙන යන්න.:)

    monetize-vbulletin-3.jpg
    1.jpg








    ලොක්ක එපා කියනවනම් මම නවත්තන්නම් අනේ මාව Ban කරන්න එපා!:P
     
    • Like
    Reactions: chanakamanjula
    Dec 30, 2013
    1,235
    166
    0
    PHP 4.4.2 or 5.1.2, or later and MySQL 5.0.19 or later thiyena host ekaka puluwan space eka 100 mb unath athi install karanna witharak.:P

    වැඩකරන්නේ නැහැනෙ බන්. කරප්ට් වෙච්ච සිප් ෆයිල් එකක් ඩවුන් වෙන්නේ කිලෝඩයිට් හත්සිය ගානක. ඩිරෙක්ට් ලිංක් එකක් දියන්. :angry::angry::angry:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    වැඩකරන්නේ නැහැනෙ බන්. කරප්ට් වෙච්ච සිප් ෆයිල් එකක් ඩවුන් වෙන්නේ කිලෝඩයිට් හත්සිය ගානක. ඩිරෙක්ට් ලිංක් එකක් දියන්. :angry::angry::angry:

    http://vbwarez.net මම මෙතනින් ගත්තෙ. මම අවුරු දාට මේ ලින්ක් එක අයින් කර ගන්නම් ඒක සාදාරණයිනේ:rolleyes:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Macahn, it cost me, $399 with mobile suite. :(

    Utter waste of money :(

    සල්ලි තිබුනනම් අපි මෙහෙම ඉන්නවද නේද බං $399 කින් vb ගන්න දගලනවට වඩා කොච්චර දේවල්නම් කරන්න පුලුවන්ද :oo: ඒත් වැඩේ නීති විරේoදිනිසා මම මේ ලින්ක් එක තව ටික දවසකින් අයින් කරනවා.:)