ada ra aathal madida? waren india wata sukawa**a

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    1554451_701210536588913_1327597286_n.jpg
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Avamanaya kata lak karanna epa. Eka over ekata six sixers gahapu veerayek.

    ගොඩක්ම ඉන්දියන් උනුයි පකිස්ලයි මඩ ගහන්නෙ යුවීට. ඉන්දියන් බල්ලො ට්වීට් කරලා මහා බලු විදියට. උන්ගෙ ජාතකේ වැරද්දක් තමන්ගෙ රටේ තමන්ගේ එකෙක් එක මැච් එකක පොඩි මිස්ටේක් එකක් උනාට ඔච්චර බලු කතා කියන්න හොඳ නෑ :no::no:

    අපි බලපන් චන්දි කොහොම ගැහුවත් ඌ ගැන කතා කරන විදිය. නම්බුවක් දීල කතා කරනවනේ. මේ යන විදියට යුවී අයින් වෙයිද දන්නෙත් නෑ :oo: ගෙවල් වලට ගිනි තිඅපු උන්ට ඕවත් කජ්ජක්ද.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යාළුවා;16485852 said:

    සිරාවට මචන් අනික ඌට විතරක් කරන්න දෙයක් නෑ දෝනියත් අවිල්ලා හැදිගෑවා විතරනෙ අපේ බෝලින් වල හොදකම මිසක් උන්ගෙ බැටින් වල අව්ලක් නෙමේ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    යාළුවා;16485852 said:
    ගොඩක්ම ඉන්දියන් උනුයි පකිස්ලයි මඩ ගහන්නෙ යුවීට. ඉන්දියන් බල්ලො ට්වීට් කරලා මහා බලු විදියට. උන්ගෙ ජාතකේ වැරද්දක් තමන්ගෙ රටේ තමන්ගේ එකෙක් එක මැච් එකක පොඩි මිස්ටේක් එකක් උනාට ඔච්චර බලු කතා කියන්න හොඳ නෑ :no::no:

    අපි බලපන් චන්දි කොහොම ගැහුවත් ඌ ගැන කතා කරන විදිය. නම්බුවක් දීල කතා කරනවනේ. මේ යන විදියට යුවී අයින් වෙයිද දන්නෙත් නෑ :oo: ගෙවල් වලට ගිනි තිඅපු උන්ට ඕවත් කජ්ජක්ද.

    යුවරාජ් 2011 දිනවල දීපු විදිහට ඊයෙ බෝල 100 ක් කෑවත් උට වචනයක්වත් කියන්න වටින්නෑ. ODI එක්ක බලද්දි T20 කියනෙ මොකක්ද?

    පොන්දියන් කාරයින්ගෙ හැටි කියලම යුවරාජ්ට format න්ම retire වෙන්න තියන්නෙ. ඉන්දියන් කාලකන්නි :angry: