Hi I'm New Here

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
අම්මටසිරි ගයියා.. කොහෙද වේසියෙ මකබෑවෙලා හිටියෙ මාස ගාණක්..:growl:

උබ ආවේ නැත්නම් දන්නේ කොහොමද උ මකබැවිලා හිටියා කියලා
:baffled::P:rofl:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බස් අජිත් වගෙ අඬපන්:lol:
    ආදරයක කඳුළු
    සාගරයට වැඩිලූ
    ඔබ ලියු මුතු අකුරූ
    අද ඇයිදෝ නපුරූ

    කඳුළු වලින් ඔබ ලීව වදන්
    තුරුණු සිතට ගෙන දුන්නු සුසුම්
    ආදරයට පෙරලන්න තරම්
    අවිහිංසක විය ඔබේ හැඟුම්

    සාගරයක් වැනි ආදරයෙන්
    ඔබ පිදුවා දෙවගනක් ලෙසින්
    ජීවිතයක් හඬවන්න තරම්
    නපුරු වුනේ ඇයි සුමුදු හැඟුම්

    :(:(:(:(

    අහිංසක ආදරයක්
    පැතුවෙ මා නුඹේ හදින්
    ලැබුණෙ මට නොසිතු දෙයක්
    කියන්නට බැරිම තරම්

    ඔබ කීව කතාවකින්
    හිත රිදුනා බොහොම තදින්
    උහුලන්න බැරිම තරම්
    වේදනා දැනෙයි ඉතිං

    අහන්නෙත් නැතිම නිසා
    හිතන්නත් බැරිම නිසා
    අකීකරු පෙමක් නිසා
    සමුගන්න සිතුවෙ මෙමා

    :(:(:(:(

    ah sonnya dakka kal :P
    වේසි..
    9.gif

    උවිඳු පුතා කොහොමද දැන් ගාර්මන්ට් එකේ නුල් කපන රස්සාව හොදද :oo:
    නෑ බං මං ඒකෙන් අස් වුනා.. දැන් මාරි පැකට් වල හිල් විදිනවා.. :)

    උබ ආවේ නැත්නම් දන්නේ කොහොමද උ මකබැවිලා හිටියා කියලා
    :baffled::P:rofl:
    මං ආපු කාලෙත් ඌ අතුරුදන් වෙලා බං හිටියෙ..

    යාළුවා;16490470 said:
    jesonrulz kiyanne umba kiyala kata kathawakuth thibba ahak wela :P
    :shocked:

    ada hamoma aluthen enawa wage, math danna one thread ekak :P
    දාපං දාපං.. මුල ඉඳලා වැඩ පටන්ගමු..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    උබ ආවේ නැත්නම් දන්නේ කොහොමද උ මකබැවිලා හිටියා කියලා
    :baffled::P:rofl:

    :rofl: එක පාරෙන් දෙන්නෙක්ම ජබොක් වගේ...... :lol:

    යකෝ අතුරුදහන් වෙලා තිබ්බ හෙන සෙට් එකක් එක පාරටම ආවේ කොහොමද මේකට....?? :rolleyes: CID එකට භාර දෙන්න වෙයි වගේ කේස් එක....... :P
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අඩෝ උබ අර මැලේශියන් එයාර් ලයින් එකේවත් ගිහින් හිටියද :oo::oo::oo::oo:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    අප්පටසිරි උඹ දැකපු කාලයක්.උනු දේවල් ඔක්කොම අමතක වෙලා යන්න කියල දාමු හොඳ පරණ සින්දු ටිකකක් කට්ටියටම අහන්න :)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :rofl: එක පාරෙන් දෙන්නෙක්ම ජබොක් වගේ...... :lol:

    යකෝ අතුරුදහන් වෙලා තිබ්බ හෙන සෙට් එකක් එක පාරටම ආවේ කොහොමද මේකට....?? :rolleyes: CID එකට භාර දෙන්න වෙයි වගේ කේස් එක....... :P

    photo දැම්මොත් අයින් කරනවා කිව්වා නිසා දෙන්නම් රියල් වලින් බැහැලා :oo::baffled::P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    මචෝ මම මේ කම්පනා කළේ කොහෙවත් හිටිය උඹ මම මේකෙ සිංග්ලිෂ් වලින්ම ගහපු කමෙන්ට් එක දැක්කෙ කොහොමද කියන එක. අනික මැද තියෙන්නෙ. සේරම පොස්ට් කියවන්නත් එපැයි. :rolleyes:
    මේක මැලේෂියන් බුද්ධි අංශ වලට භාර දෙන්න වෙන ගේමක් බලන් යනකොට :rolleyes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යාළුවා;16490831 said:

    මචෝ මම මේ කම්පනා කළේ කොහෙවත් හිටිය උඹ මම මේකෙ සිංග්ලිෂ් වලින්ම ගහපු කමෙන්ට් එක දැක්කෙ කොහොමද කියන එක. අනික මැද තියෙන්නෙ. සේරම පොස්ට් කියවන්නත් එපැයි. :rolleyes:
    මේක මැලේෂියන් බුද්ධි අංශ වලට භාර දෙන්න වෙන ගේමක් බලන් යනකොට :rolleyes:

    මම දැනුයි බන් thread එක කියවගෙන එන්නේ...
     
    aruna47

    Well-known member
  • :rofl: එක පාරෙන් දෙන්නෙක්ම ජබොක් වගේ...... :lol:

    යකෝ අතුරුදහන් වෙලා තිබ්බ හෙන සෙට් එකක් එක පාරටම ආවේ කොහොමද මේකට....?? :rolleyes: CID එකට භාර දෙන්න වෙයි වගේ කේස් එක....... :P

    fake ගොඩක් offline...