Hi I'm New Here

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ආදරයක කඳුළු
සාගරයට වැඩිලූ
ඔබ ලියු මුතු අකුරූ
අද ඇයිදෝ නපුරූ

කඳුළු වලින් ඔබ ලීව වදන්
තුරුණු සිතට ගෙන දුන්නු සුසුම්
ආදරයට පෙරලන්න තරම්
අවිහිංසක විය ඔබේ හැඟුම්

සාගරයක් වැනි ආදරයෙන්
ඔබ පිදුවා දෙවගනක් ලෙසින්
ජීවිතයක් හඬවන්න තරම්
නපුරු වුනේ ඇයි සුමුදු හැඟුම්

:(:(:(:(

අහිංසක ආදරයක්
පැතුවෙ මා නුඹේ හදින්
ලැබුණෙ මට නොසිතු දෙයක්
කියන්නට බැරිම තරම්

ඔබ කීව කතාවකින්
හිත රිදුනා බොහොම තදින්
උහුලන්න බැරිම තරම්
වේදනා දැනෙයි ඉතිං

අහන්නෙත් නැතිම නිසා
හිතන්නත් බැරිම නිසා
අකීකරු පෙමක් නිසා
සමුගන්න සිතුවෙ මෙමා

:(:(:(:(


විගහට ඔය සාරිය මෙහෙට ගෙනෙන්:growl::growl:
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
දැන් හරිද? පුක නොදී පල:)

උවිඳු පුතා මේ පාර වත් අලුත් සයිට් එක හොදට කරන හිටියොත් නකරද?

click4fan කරලා බලු වෙලා හොරකම් කරපුවා අමතකද වෙලාද :P
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
උවිඳු පුතා මේ පාර වත් අලුත් සයිට් එක හොදට කරන හිටියොත් නකරද?

click4fan කරලා බලු වෙලා හොරකම් කරපුවා අමතකද වෙලාද :P
:lol::lol::lol::lol:

ගූ කෑලි මගෙ පොතට දාන්න එපා පොන්ස්:growl:
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
:lol::lol::lol::lol:

ගූ කෑලි මගෙ පොතට දාන්න එපා පොන්ස්:growl:

පල පොන්*** යන්න..තොගේ අලුත් සයිට මන් දන්නවා...කොහෙන්ද theme ඉස්සුවේ කියලත් දන්නවා බොල :P:P:P:P:P
 
Last edited:

aruna47

Well-known member
  • :lol::lol::lol::lol:

    ගූ කෑලි මගෙ පොතට දාන්න එපා පොන්ස්:growl:

    profilepic26553_29.gif


    උවිඳු පලයන් ගිහින් ගර්මන්ට් එකේ නුල් කප්පන්​
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හැට පැනපු නාකි ගෑනි වගේ පස්සෙන් ඇවිත් අඬන්නෙ මොකද?:lol:

    අවංක ඝාතකයෝ.... උඹව දැකපු කල්. කොහොමෙයි ඉතින්?

    ආයෙත් වලියකට වගේ set වෙන්න යන්නේ. පාඩුවේ හිටපන්කෝ බන් fun එකක් අරගෙන... :)
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පල පොන්*** යන්න..තොගේ අලුත් සිට මන් දන්නවා...කොහෙන්ද theme ඉස්සුවේ කියලත් දන්නවා බොල :P:P:P:P:P
    :lol::lol::lol::lol::growl:
    ඕන එකක් හිතාගනින්
     

    aruna47

    Well-known member
  • හැට පැනපු නාකි ගෑනි වගේ පස්සෙන් ඇවිත් අඬන්නෙ මොකද?:lol:

    Last Activity: 02-14-2014

    :lol::lol::lol::lol:

    මාස ගානක් රෙප් වෙලා මොකෝ මේ දැන් චන්ඩියාද ෆොටෝ තියෙනවා. ඇහේ ඉදන් පට්ට ගහන්නේ වල් වේසි දැන ගනින්
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Last Activity: 02-14-2014

    :lol::lol::lol::lol:

    මාස ගානක් රෙප් වෙලා මොකෝ මේ දැන් චන්ඩියාද ෆොටෝ තියෙනවා. ඇහේ ඉදන් පට්ට ගහන්නේ වල් වේසි දැන ගනින්
    ෆේස්බුක් එකේ පොටෝ හොයාගත්තගමන් උඹ චන්ඩියෙක් වුනාද?

    වේදනාවෙ උපරිම සලකුනු
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අවංක ඝාතකයෝ.... උඹව දැකපු කල්. කොහොමෙයි ඉතින්?

    ආයෙත් වලියකට වගේ set වෙන්න යන්නේ. පාඩුවේ හිටපන්කෝ බන් fun එකක් අරගෙන... :)

    :P ඉස්සර කාපු පුරුද්දට පස්සෙන් ඇවිත් ඉඳුල් ඉල්ලනව. බලමු:dull:


    පැටියා;16490905 said:
    සිකුරිටි පොන්ස්ගෙ උපරිම වේදනාවේ සළකුණු :lol:

    :lol::lol: