big love problem plz advice to me

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,816
    563
    113
    Hole
    machanla mage affir ekaa dan awuruddak wage wenne..sira karanne...mata dan meka epaa wela ban thyenne..kella al level 2 shy bio karanne..mama fb yanawata wth mage classmet female frndsl ekka chatak dammath waradi..waliyak thamyi..anith eka nikamata wedding ekata gihillawth kellek inna thanat 4to ekak gaththath math ekka waliyak danganna hadanwa,,wali kiiwe kellaata godak dukayilu..araky mekayi...ubala kellath mehemada???
    mata therenne naa...ape ekekge ayya mary karama ape classmatela set eka 4to ekak gahuwa..eka fb damma..eketh mama kello dennekta lan wela 4to gahala kiyala epara bara bare.mama meka ahuwe mata idea ekak ganna....eki al karan nisa mukuth baninnath baa..mata dan me magula epaa wela thyenne... ubalgen advice ekek one...
     
    • Like
    Reactions: aggregate and ccmh

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    ගැනු කියන්නේ මචන් මෙන්න මෙහෙමයි. අපි හිතනවා උන්ව 100% තේරුම් ගත්ත කියල. එත් පොඩි සින් එකක් ගියාම තමා තේරෙන්නේ අපි 1% වත් තේරුම් අරන් නැ කියල. මේ කතාව තේරුම් ගනින් 50% වත් උබට තේරෙයි වෙලා තියෙන්නේ මොකක්ද කියල අඩුම ගැනේ 20% ක් වත්
     
    • Like
    Reactions: patiencefox

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    කෙල්ලො විතරක් නෙවෙයි කොල්ලොත් එහෙමයි. උඹ කැමතිද ඒකි වෙන කොල්ලො සෙට් එකක් එක්ක කරට අත දාගෙන ෆොටෝස් ගන්නවට? උන් එක්ක නිතරම එෆ්.බී. එකේ චැට් කරනවට?
     
    • Like
    Reactions: patiencefox
    Dec 30, 2013
    1,235
    166
    0
    හු*ල අතඇරපන් බන්. ගෑනුන්ගෙන් බැනුම් අහන්න නොදකින් පොන්නය. :lol::lol::lol:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,816
    563
    113
    Hole
    A/L iwara wenakal indapan...nathanm exam anagaththoth ekath umbe pitin yanne... therum karal deepan umba ekata photo gaththata a kello ekka wena mukuth ne kiyala...umbe pera weradi thiyenawada ??? :rofl:

    therum karata therum ganne na ban...magula..kello eke 4to walat inna epalu..eya gana hithanne nathi nisalu ehema inne...mage yaka wahila inne...meka alla dannath baa..exam nisa..mage pera waradi nam na machan..awulkta thyenne meki set wenne kalin fb eka kello seeiyak ekka wthr cht karapu eka thamy..affir nam thbuna..ithn...:(
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,816
    563
    113
    Hole
    හු*ල අතඇරපන් බන්. ගෑනුන්ගෙන් බැනුම් අහන්න නොදකින් පොන්නය. :lol::lol::lol:

    katha karanna egena ganin..uba hambanthota da??kollongen help adhasak illuwe..mama uba wage ponnayek nemeyii...ubata therum ganna amaruyi badeemak kiyana de...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    oya kaleta ohoma tamai 24-25 wenakota owa hari yay....kella office yanna gattata passe ubatath wada kollonge kare idiy ohoma ubath ekka dan taraha wunata:P

    dan kella kollo godak ekka kare ath dagena ehema hityoth ubatath hurt wenawane..e wage tama...anyway ath allan hare daganne nethuwa nikan ekata idagena ganna photos walalath case danawanan kellata kelinma kiyanna enan wena ekenek hoya ganna kiyala uba walkamakata innawa newene kiyala....

    • Like
    Reactions: patiencefox

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,816
    563
    113
    Hole
    ගැනු කියන්නේ මචන් මෙන්න මෙහෙමයි. අපි හිතනවා උන්ව 100% තේරුම් ගත්ත කියල. එත් පොඩි සින් එකක් ගියාම තමා තේරෙන්නේ අපි 1% වත් තේරුම් අරන් නැ කියල. මේ කතාව තේරුම් ගනින් 50% වත් උබට තේරෙයි වෙලා තියෙන්නේ මොකක්ද කියල අඩුම ගැනේ 20% ක් වත්

    ow machan..matath therenne na..matath mala panama baninawa..passé thamy hithenne bnna wadi kiyala..mekta mokak karannada kiyala therenne naa..sira ekak karanna gathtoht ohomamayi..
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    therum karata therum ganne na ban...magula..kello eke 4to walat inna epalu..eya gana hithanne nathi nisalu ehema inne...mage yaka wahila inne...meka alla dannath baa..exam nisa..mage pera waradi nam na machan..awulkta thyenne meki set wenne kalin fb eka kello seeiyak ekka wthr cht karapu eka thamy..affir nam thbuna..ithn...:(

    menna mekai puthe awula...umba kella set wunata passeth chat karanawane..kellata seka ekai....kohomath kello kiyana jathiya tikak awul bn...api jarawata hitiyama tikak posh widiyata innalu...posh wage iddi kaata pennada posh wenne ahanawa :rofl::rofl: aiyo salli !!! umbe kella macho me tike exam stress eke inne...a nisa podi detath umbath ekka ellenna hadai..umba tikak kalpana karala indapan..exam iwara wenakal indala passe denna katha karapan...:):)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    therum karata therum ganne na ban...magula..kello eke 4to walat inna epalu..eya gana hithanne nathi nisalu ehema inne...mage yaka wahila inne...meka alla dannath baa..exam nisa..mage pera waradi nam na machan..awulkta thyenne meki set wenne kalin fb eka kello seeiyak ekka wthr cht karapu eka thamy..affir nam thbuna..ithn...:(

    oya podi kaltea ohoma tamai....uba ekita kemathiy nan eki hoda kellek nan anith athin danata fb eka poddak limit karala hari albums private hari dala tiyapan....oya fb eka hindane owa okoma dakkinne.....man nan kiyanne tawa 2years wage iwasapan mole moranakota hari yay....dan bolada wediy benala wedak ne...
     
    Dec 30, 2013
    1,235
    166
    0
    katha karanna egena ganin..uba hambanthota da??kollongen help adhasak illuwe..mama uba wage ponnayek nemeyii...ubata therum ganna amaruyi badeemak kiyana de...

    බැඳීම් හින්ද තමයි තෝ දැන් විඳවන්නේ. :rofl: විසඳුම දන්නවනේ? මොකක්ද බන් ඔය ලපටි, බොළඳ ගොන් පාට්? ඔහොම කෙල්ලොන්ගෙන් වැඩක් තියෙනවද? තෝ බැන්ද දවසක ගෑනියෙක් දිහා බැලුවත් බොට තඩිබායි. ඩීසන්ට් සමාජසීලී කෙල්ලෙක් දාගනින්. යාලුවෙලා ඉන්න කාලේ ඔය වගේ දේවල් වලට අරම මේව කිව්වට ඔය වගේ බනිනව නම් ඕකි සීරියස් මානසික කේස් එකක්. බැන්දොත් සදා දුක තමයි මළයා. :lol::lol:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,816
    563
    113
    Hole
    කෙල්ලො විතරක් නෙවෙයි කොල්ලොත් එහෙමයි. උඹ කැමතිද ඒකි වෙන කොල්ලො සෙට් එකක් එක්ක කරට අත දාගෙන ෆොටෝස් ගන්නවට? උන් එක්ක නිතරම එෆ්.බී. එකේ චැට් කරනවට?

    man karata atha dagena neme ban..adiyak withr ehaa idan...fb cht karanne naha dan kalin wage...ekige fb eka mama handle karanne..mage ekath man thamy....mama dan kalin wage cht karanne naa..:(
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,816
    563
    113
    Hole
    බැඳීම් හින්ද තමයි තෝ දැන් විඳවන්නේ. :rofl: විසඳුම දන්නවනේ? මොකක්ද බන් ඔය ලපටි, බොළඳ ගොන් පාට්? ඔහොම කෙල්ලොන්ගෙන් වැඩක් තියෙනවද? තෝ බැන්ද දවසක ගෑනියෙක් දිහා බැලුවත් බොට තඩිබායි. ඩීසන්ට් සමාජසීලී කෙල්ලෙක් දාගනින්. යාලුවෙලා ඉන්න කාලේ ඔය වගේ දේවල් වලට අරම මේව කිව්වට ඔය වගේ බනිනව නම් ඕකි සීරියස් මානසික කේස් එකක්. බැන්දොත් සදා දුක තමයි මළයා. :lol::lol:

    uba hinaa wenne mata ne... ow ban..oya tika nam matath hithunaa...
     
    Dec 30, 2013
    1,235
    166
    0

    oya podi kaltea ohoma tamai....uba ekita kemathiy nan eki hoda kellek nan anith athin danata fb eka poddak limit karala hari albums private hari dala tiyapan....oya fb eka hindane owa okoma dakkinne.....man nan kiyanne tawa 2years wage iwasapan mole moranakota hari yay....dan bolada wediy benala wedak ne...

    කෙල්ල රැකගන්න තමනි විසින්ම වෙනස්වෙන එක අන්තිම බයානකයි බන්. තමන් තමන් විදියටම ඉන්න ඕන. එහෙම ඉද්දි තමන් එක්ක එන එකීට හොඳ අවබෝදයක් තියෙනව තමන් කවුද කියල. ඒක වැදගත්. අනික බන් කොල්ලෙක්ට පිරිම වගේම ගෑනුයාලුවොත් ඉන්නවනේ. ඕව බන් තේරුම් ගන්න බැරි ගෙවල් අස්සටම වෙලා හැදිච්ච සමාජෂීලී නැති ගොබ්බ ගෑනුන්නට. :dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    hmm..dan matath hithenawa machan..eka nam..mona de unth meki math ekka thraha nam wenne na ban..
    උඹ එහෙනම් ඉතින් කෙල්ල බනිනකොට සද්ද නැතුව ඉඳපන්. බැරිමනම් ඉතින් ඔයාට මාව විශ්වාස නෑ නේද කියල වගේ දෙයක් අහල ලිස්සපන්. ඔය වයසෙ කෙල්ලො හිතන්නෙ ඔය විදියට තමයි 22-23 න් පස්සෙ කෙල්ලොන්ගෙ ඔය ගතිය අඩුවෙනව.:dull::dull: