big love problem plz advice to me

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
හපෝ මොලේ මදි බං. ඔහොම පුළුවන් ද? පිස්සුවක් නේ!
ඔච්චර සැක නං කොහොමද ආදරේ කරන්නේ? එපා වෙනවනේ....
සමහර වෙලාවට ඔහොම කරන එවුන් තමයි පස්සේ බලන කොට වෙන එවුන් එක්ක ගිහින් තියෙන්නේ. අන්තිමට කොල්ලට කිසිම ලබ්බක් නෑ!
කැම්පස් ගියොත්, උඹ එළියේ ඉන්න එකෙක් නං බොහෝවිට අදහස ඇත ඇර ගනින්..
කෙල්ලෝ ඉන්නවා බං පන දෙන්න වගේ! මෙන් ඊළඟට බලනකොට වෙන එකෙකුට පන දෙන්න ගිහින්! ඒ නිසා පරිස්සමින්...
මමත් fb එකේ කෙල්ලෝ එක්ක චැට් කරනවා... කෙල්ල මුකුත් කියන්නේ නෑ. අඩු ගැනේ මගේ account එකටවත් log වෙන්න දඟලන්නේ නෑ. මමත් එහෙමයි.. එයටත් හිතවත් කමට chat කරන, comment කරන කොල්ලෝ ඉන්නවා.. එකේ වරදක් නැ නේ... හැබැයි ඕනෑම දෙක සීමාවක් තියනවා. අන්න ඒ සීමාව පනින්නේ නැති වෙන්න අපි වග බලා ගන්නවා..
ඒ නිසා කතාබහ කරලා විසඳගනින්..
 
patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole

    mata threnne naa ban meka sakayakda mokakda kiyala...mage fb ekata log wennwth meki illane naa..ekige ekath mata deela thyenne..mama 4n dekek use karanwa..eham kawadwth 4n ekakwth chek karanne naa..eye raa mama ahuwa ban hithe thyan inna baa..eki thama adanawa..!!:(