Who cares about Sri Lankan girls.

CT-500

Member
Apr 12, 2014
17
1
0
කැතද ලස්සනද කියන එකට වැඩිය මට මෙතන තියෙන්නෙ ගතිගුන ප්‍රශ්නයක්:dull:

ගති ගුණ කියලා එකක් නම් තියනවා තම,මිනිස්සු එක්කෝ සත්පුර්ෂයෝ නැත්තන් අසත්පුර්ෂයෝ,සප්ත ධාතුව සමව තිබුනොත් ඔහු සත්පුර්ෂයෙක්,හයෙන් එකක් හෝ අඩු උනොත් ඔහු අසත්පුර්ෂයෙක්,හයෙන් දෙක තුනක් අඩු උනොත් ඔහු ඉට වඩා අන්ත වෙයි,මෙය පෙරදිග විග්‍රයයි.ඔක ගැහැණුන්ට වගේම පිරිමින්ටත් බලපාන කාරණයක්.
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඳුනන්නෙ නැති කෙල්ලෙක්ට නිකමට කතාකරල බලපන්:lol:

    එක නම් ඇත්ත උන් පට්ට ෆොර්වඩ් .....එත් ඔය උබලා හිතන් ඉන්න තරන් උන් Asian එවුන්ව ගණන් ගන්නේ නැහැ.....USA වල තරුණ ළමයි සහ UK වල වැඩි හරියක් .....ඔන්න කෙල්ලෝ බිලා ඉන්න වෙලාවට උන්ට ලිමිට් නැහැ.....ඒ වෙලාවට නම් අහවල් වැඩේ කරගන්න පුළුවන් කිසිම අවුලක් නැතුව.....හැබැයි පුතෝ 18 අඩු එකකට කරන්න ගිහින් මට්ටු උනොත් පුක නැතුව ලංකාවට එන්න වෙන්නේ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ගති ගුණ කියලා එකක් නම් තියනවා තම,මිනිස්සු එක්කෝ සත්පුර්ෂයෝ නැත්තන් අසත්පුර්ෂයෝ,සප්ත ධාතුව සමව තිබුනොත් ඔහු සත්පුර්ෂයෙක්,හයෙන් එකක් හෝ අඩු උනොත් ඔහු අසත්පුර්ෂයෙක්,හයෙන් දෙක තුනක් අඩු උනොත් ඔහු ඉට වඩා අන්ත වෙයි,මෙය පෙරදිග විග්‍රයයි.ඔක ගැහැණුන්ට වගේම පිරිමින්ටත් බලපාන කාරණයක්.
    පලයන් යන්න උඹ කවදහරි බස් එකේ යනකොට කෙල්ලෙක් කවදහරි සීට් එකක් දෙනව දැකල තියෙනවද? කොයිමවෙලාවකවත් කෙල්ලො බඩදරු ගෑනු කෙනෙක්ටවත් සීට් එක දෙන්නෙ නැහැ ඔන්න එකක් කිව්වා:lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පලයන් යන්න උඹ කවදහරි බස් එකේ යනකොට කෙල්ලෙක් කවදහරි සීට් එකක් දෙනව දැකල තියෙනවද? කොයිමවෙලාවකවත් කෙල්ලො බඩදරු ගෑනු කෙනෙක්ටවත් සීට් එක දෙන්නෙ නැහැ ඔන්න එකක් කිව්වා:lol:

    සහතික ඇත්ත කතාව.......කෙල්ලෝ නම් සම්මක් ජාතියේ වැඩි වෙන්න ශීට් එක නම් දෙන්නේ නැහැ ......හැබැයි පිරිමිත් ඉන්නවනේ ඔය වැඩේ කරන ....ඒ කියන්නේ ජාති දෙකේම එවුන් ඉන්නවා.....
     
    CT-500

    Member
    Apr 12, 2014
    17
    1
    0
    අඳුනන්නෙ නැති කෙල්ලෙක්ට නිකමට කතාකරල බලපන්:lol:

    එක නම් හරි,ලංකාවේ අඳුරන්නෙ නැති කෙල්ලෙක් එක්ක කතා කරන්න ගියොත් මුන පෙට්ටියක් කරගන්නවා,එ අතින් ගත්තාම නම් පිටරට අය හොඳයි,ගොඩක් මේ ලංකාවේ ඔලුව උඩ තියාගන ඉන්න කෙල්ලො ඉන්නෙ ප්‍රධාන නගර වලට සිමා වෙන්නෙ,උන්ට පොඩ්ඩක් ඉංග්‍රීසි එහෙම කටේ වැදුනාම මහා කෙරුමෝ කියලා හිතාගන ඉන්නෙ,හෙන ඔලුවෙන් ඉට පස්සෙ,එත් ගම් වල කෙල්ලෙ එහෙම නැ.

    ලංකාවේ මේ නගර බද සමහරක් කෙල්ලො හිතාගන ඉන්නෙ කොල්ලෙක් කතා කරන්න එන්නෙත් අහවල් එවා කරන්න කියලා,ඔන්න ඔතනයි තියන අවුල.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම කිව්වේ බන් මුන්ගේ මානසිකත්වය..ලංකාවේ කෙල්ලෙක් කිව්වොත් ඔලුවට එන්නේ පෙට්ටියක්..සුද්දියෙක් කිව්වෙත් ඔලුවට එන්නේ පු* ඇරගන්න porn actress කෙනෙක්..:rofl:

    අනේ මේ උබේ ඔලුවට මොනවා එනවද දන්නේ නැහැ ....අපි නම් උදේ හවස ඉන්නේ සුද්දෝ සුද්දියෝ එක්ක තමයි :P:P:P
     
    CT-500

    Member
    Apr 12, 2014
    17
    1
    0
    පලයන් යන්න උඹ කවදහරි බස් එකේ යනකොට කෙල්ලෙක් කවදහරි සීට් එකක් දෙනව දැකල තියෙනවද? කොයිමවෙලාවකවත් කෙල්ලො බඩදරු ගෑනු කෙනෙක්ටවත් සීට් එක දෙන්නෙ නැහැ ඔන්න එකක් කිව්වා:lol:

    නැ මම දැකලා තියනවා එහෙම දෙන අය,ඔහොම අය දෙපැත්තෙම ඉන්නවා,කෙල්ලො කොල්ලෝ කියලා මහා වෙනසක් නැ,තියෙන්නෙ අර ජෛව විද්‍යාත්මක වෙනස විතරයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එක නම් හරි,ලංකාවේ අඳුරන්නෙ නැති කෙල්ලෙක් එක්ක කතා කරන්න ගියොත් මුන පෙට්ටියක් කරගන්නවා,එ අතින් ගත්තාම නම් පිටරට අය හොඳයි,ගොඩක් මේ ලංකාවේ ඔලුව උඩ තියාගන ඉන්න කෙල්ලො ඉන්නෙ ප්‍රධාන නගර වලට සිමා වෙන්නෙ,උන්ට පොඩ්ඩක් ඉංග්‍රීසි එහෙම කටේ වැදුනාම මහා කෙරුමෝ කියලා හිතාගන ඉන්නෙ,හෙන ඔලුවෙන් ඉට පස්සෙ,එත් ගම් වල කෙල්ලෙ එහෙම නැ.

    ලංකාවේ මේ නගර බද සමහරක් කෙල්ලො හිතාගන ඉන්නෙ කොල්ලෙක් කතා කරන්න එන්නෙත් අහවල් එවා කරන්න කියලා,ඔන්න ඔතනයි තියන අවුල.

    එකටනම් ප්‍රධාන හේතුව නගරබද මිශ්‍ර පාසල් නැති එක....ඒ ළමයි ලොකු වෙන්නේ සමාජයේ එක පැත්තක දැනුම නැතුව.....
     
    CT-500

    Member
    Apr 12, 2014
    17
    1
    0
    එකටනම් ප්‍රධාන හේතුව නගරබද මිශ්‍ර පාසල් නැති එක....ඒ ළමයි ලොකු වෙන්නේ සමාජයේ එක පැත්තක දැනුම නැතුව.....

    ඔය මගුල් ඔක්කොම කලේ සුද්දා,උන් තමා ඔය ගැහැනු පිරිමි වෙන් කරලා පාසැල් ස්ථාපනය කලේ,එ ලනුව අපේ හරක් තව කනවා,එත් දැන් උන් එවා ගෙන් මග හැරිලා.
     
    • Like
    Reactions: llrajitha

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔය මගුල් ඔක්කොම කලේ සුද්දා,උන් තමා ඔය ගැහැනු පිරිමි වෙන් කරලා පාසැල් ස්ථාපනය කලේ,එ ලනුව අපේ හරක් තව කනවා,එත් දැන් උන් එවා ගෙන් මග හැරිලා.

    එකනම් එහෙම තමයි .....තාම ඒ ලනු ඒ විදිහටම කනවා....උන් කපපු ලිදේ තවම හිර වෙලා ඉන්නවා.....උන් දැන් ඒවා වෙනස් කරගෙන ගොඩක් දුර ගිහින්
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    ලොල් කාටද ......උබටනේ උබනේ බිබික්කමිගේ පුතා :lol::lol:

    මගේ වචන හොරකම් කරන්න රිදිලා..:lol::lol:පව් බන් උබ.:(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    නැ මම දැකලා තියනවා එහෙම දෙන අය,ඔහොම අය දෙපැත්තෙම ඉන්නවා,කෙල්ලො කොල්ලෝ කියලා මහා වෙනසක් නැ,තියෙන්නෙ අර ජෛව විද්‍යාත්මක වෙනස විතරයි.
    එහෙම නැහැ. පිරිමි වැඩිපුර සීට් දෙනව. ගෑනු දෙන්නෙම නැති තරම්. එකෙක් දෙන්නෙක් කලාට ඒක ගනන් ගන්න බැහැ:P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    අනේ මේ උබේ ඔලුවට මොනවා එනවද දන්නේ නැහැ ....අපි නම් උදේ හවස ඉන්නේ සුද්දෝ සුද්දියෝ එක්ක තමයි :P:P:P

    ඒක වෙන්න ඇති පෙට්ටිය නැහැ කියලා දන්නේ.:rofl::rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එක නම් හරි,ලංකාවේ අඳුරන්නෙ නැති කෙල්ලෙක් එක්ක කතා කරන්න ගියොත් මුන පෙට්ටියක් කරගන්නවා,එ අතින් ගත්තාම නම් පිටරට අය හොඳයි,ගොඩක් මේ ලංකාවේ ඔලුව උඩ තියාගන ඉන්න කෙල්ලො ඉන්නෙ ප්‍රධාන නගර වලට සිමා වෙන්නෙ,උන්ට පොඩ්ඩක් ඉංග්‍රීසි එහෙම කටේ වැදුනාම මහා කෙරුමෝ කියලා හිතාගන ඉන්නෙ,හෙන ඔලුවෙන් ඉට පස්සෙ,එත් ගම් වල කෙල්ලෙ එහෙම නැ.

    ලංකාවේ මේ නගර බද සමහරක් කෙල්ලො හිතාගන ඉන්නෙ කොල්ලෙක් කතා කරන්න එන්නෙත් අහවල් එවා කරන්න කියලා,ඔන්න ඔතනයි තියන අවුල.
    ගමේ නගරෙ නැහැ ඕන එකක් එකයි. හුඟක් කෙල්ලො පිරිමින්ට තියෙන නිදහසට හිත යටින් ඉරිසියා කරනව.:lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒක වෙන්න ඇති පෙට්ටිය නැහැ කියලා දන්නේ.:rofl::rofl::rofl:

    ඉස්සෙල්ලා ළිදෙන් එලියට වරෙන් .....ඇත්ත දැකපන් ඇත්ත එක්ක ජිවත් වෙන්න බලපන් ......හිනා ලෝකවල ඉන්නේ නැතුව
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගමේ නගරෙ නැහැ ඕන එකක් එකයි. හුඟක් කෙල්ලො පිරිමින්ට තියෙන නිදහසට හිත යටින් ඉරිසියා කරනව.:lol:

    හ්ම්ම්ම් දැන් හැබැයි ඒ තත්වේ අඩු වේගෙන යන්නේ බන්.......උබ කියන එකේ අත්තක් තියෙනවා
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    ඉස්සෙල්ලා ළිදෙන් එලියට වරෙන් .....ඇත්ත දැකපන් ඇත්ත එක්ක ජිවත් වෙන්න බලපන් ......හිනා ලෝකවල ඉන්නේ නැතුව

    උබත් මාරම jvp කාරයෙක් තමා..සුද්දෝ සුද්දියෝ එක්ක ඉදගෙනම jvp එකට චන්ද හිගනවා..මම නෙමේ ලිදේ ඉන්නේ උබ.:lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මගේ වචන හොරකම් කරන්න රිදිලා..:lol::lol:පව් බන් උබ.:(

    ඉතින් මම කියන්නේ උබ කියපු එක තමයි....එක උබට ආදේශ කරලා තියෙන එක විතරයි වෙනස......මේ එක නෙමේ අම්මා බිබික්කන් විකුනන්නේ කීය ගනේද?:lol::lol::lol::lol: