වැඩේ අල වෙනවා බන් ......අවුලකුත් නැහැ හැබැයි...වලි ලෝකයක් තියෙයි![]()
aulak na shape eke keremu..
වැඩේ අල වෙනවා බන් ......අවුලකුත් නැහැ හැබැයි...වලි ලෝකයක් තියෙයි![]()
එයා එන්න බෑ කිව්වා නේද ???![]()
ඒක හරි යන්නෙ නැ මාත් එක්ක මෙකෙ උන් බාගෙට බාගයක් තරහයි![]()

ඒක හරි යන්නෙ නැ මාත් එක්ක මෙකෙ උන් බාගෙට බාගයක් තරහයි![]()
api nm tharaha ne bnඋබ නම් වලං බිද ගත්ත කියල ආරන්චියි.වළං හෝදලා ඉවරනම් වර කඹ අදින්න

කාල සටහන
අප්‍රේල් 12 - දිනය තුළදී නායකයන් තෝරාගනු ලැබේ.
අප්‍රේල් 13 - කණ්ඩායම් දෙක සදහා සාමාජිකයන් පත් කර ගැනීම. මේ සදහා thread එක උදේ 10ට ඇරබෙනවා ඇත. පෝස්ට් දමන පිළිවෙලට කණ්ඩායම් වලට වෙන් කෙරේ.
අප්‍රේල් 14 - චන්ද විමසීම උදේ 10 ට ආරම්භ වේ.
අප්‍රේල් 15 - චන්ද විමසීම පස්වරු 6 ට අවසන් වේ. චන්ද ප්‍රතිථල පැය 2 ඇතුළත නිකුත් කිරීමට බලාපොරොත්තු වේ.

කමක් නැහැ අවුරුද්දට සැරයිනේ 