මහා කඹ ඇදීමේ තරගය [2014]

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනන් හරිනේ.එල්.කේ.එස්007 සහ එරෝසන් දෙපැත්තේ නායකයෝ කරමු.
    කවුරු නැතත් ඔයා ඉන්නව කියල හිතෙද්දි මාර සතුටුයි. :):)
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අදද දන්නේ ආ?:frown:
    හලෝ ආස්මී....
    4.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රත්තරන්ට , මලකඩ හූරනව,මලකඩ හූරනව,මලකඩ හූරනව ගාන්නෙ , :growl::oo: ගරාජ් බාස්/ ගොලය වගෙ ගරු කරල කතා කරපන්.

    අනේ ඉතින් අනිත් මිනිස්සුන්ට කතා හදන්න කලින් බොලගේ තත්වේ ටිකක් මන ගත්තනම් නරකද?:lol::lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කවුරු නැතත් ඔයා ඉන්නව කියල හිතෙද්දි මාර සතුටුයි. :):)

    පව් අහිංසකයා .......වේලිලා ගිහින් :lol::lol: