දුප් යන්ඩ තොට එකෙන් වැඩක් නැනෙ,ඒ මචන් කන්යවියක්ටනේ![]()

මට හොද නම් බොට මොකො.

මේ පාර ගැහැනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි තරගෙට දාමු. ඒ නිසා මම agresha සහ wolverine GTR ව යෝජනා කරනවා.



දැක දැක පවා ගියවර ගුටි කෙලි ඔන්න.......
නැත බිය සැකක් ඇති වන තුරු මඩ මෙන්න.......
හැක හැක යලිත් ඇති වන තුරු බැන ගන්න....
මේ වසරටත් රෙදි නැති කඹ ඇදගන්න.....![]()
දැක දැක පවා ගියවර ගුටි කෙලි ඔන්න.......
නැත බිය සැකක් ඇති වන තුරු මඩ මෙන්න.......
හැක හැක යලිත් ඇති වන තුරු බැන ගන්න....
මේ වසරටත් රෙදි නැති කඹ ඇදගන්න.....![]()





වෙනසකටත් එක්ක දාල බලමු දෙන්නම එලකිරි එකෙ ජනප්රිය චරිත දෙකක් නෙහ්කෙල්ලට වෝට් කරල කෙල්ලගේ පිල දින්නොත් වෝට් කර උන් ඉවරයි..
ඔය දෙන්නව දැම්මොත් නම් වොල්වරීන් දිනනවා..

yojanawa hondai, eyalage kamatta api ahamuමේ පාර ගැහැනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි තරගෙට දාමු. ඒ නිසා මම agresha සහ wolverine GTR ව යෝජනා කරනවා.
මං යෝජනා කරනවා යාළුවා සහ හැකර් Tyojanawa hondai, eyalage kamatta api ahamu

අන්න ඒ වැඩෙත් එලමේ පාර ගැහැනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි තරගෙට දාමු. ඒ නිසා මම agresha සහ wolverine GTR ව යෝජනා කරනවා.

කමොන් වන්මෝ .. විරිදුවක් කියපන්ඉරෝසනයා කඹේ තියලා අස්මියක් පස්සේ ...................යනවා
අස්මියත් 64න් ලොබ නැතුව වැඩ .........................ගන්නවා
ඉරෝසනයා කෙල පෙර පෙර සිහි විකලෙන් කල් ........ගෙවනවා
කඹ ඇදිල්ල කෙසේ වෙතත් කම්බයෙන් තොන්ඩුව .....වැටෙනවා

ඔව් ඒ දෙන්නගෙ කැමත්ත ඇහුවම ඇති මුන් මෙතන විකාර කිය කිය ඉන්නව ඇරෙන්න කාව වත් යෝජනා කරන්නෑනෙyojanawa hondai, eyalage kamatta api ahamu
යකො අච්චර මුලු දබදිවටම රජ කම් කරපු කුස රජ්ජුරුවොත් වලං හේදුවලු කෙල්ලෙක් හින්ද, එහෙවු එකේ මම හේදුවට මොකද.
මලත් සැපයි යකො,ඉස්සරහට එලකිරි එකේ කතා වෙයි erozan+ashmi පෙම් පුවත.
![]()


දැක දැක පවා ගියවර ගුටි කෙලි ඔන්න.......
නැත බිය සැකක් ඇති වන තුරු මඩ මෙන්න.......
හැක හැක යලිත් ඇති වන තුරු බැන ගන්න....
මේ වසරටත් රෙදි නැති කඹ ඇදගන්න.....![]()
dennama ba kiwwa kiyala aranchi, aye try karanna oneමං යෝජනා කරනවා යාළුවා සහ හැකර් T
දෙන්නම අළුත්.. දෙන්නම ඇක්ටිව් මෙම්බර්ස්ලා..
අහලා බලන්න![]()