මහා කඹ ඇදීමේ තරගය [2014]

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
:angry: හොදයි හොදයි උබ දොස්තරද :P
011p055DKor.gif%7Ec100

:lol::lol:
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ පාර ගැහැනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි තරගෙට දාමු. ඒ නිසා මම agresha සහ wolverine GTR ව යෝජනා කරනවා.

    කෙල්ලට වෝට් කරල කෙල්ලගේ පිල දින්නොත් වෝට් කර උන් ඉවරයි..
    ඔය දෙන්නව දැම්මොත් නම් වොල්වරීන් දිනනවා..:):):)
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    දැක දැක පවා ගියවර ගුටි කෙලි ඔන්න.......
    නැත බිය සැකක් ඇති වන තුරු මඩ මෙන්න.......
    හැක හැක යලිත් ඇති වන තුරු බැන ගන්න....
    මේ වසරටත් රෙදි නැති කඹ ඇදගන්න.....
    :rofl:
    11.gif

    :lol::lol::lol::lol:
    :(
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    කෙල්ලට වෝට් කරල කෙල්ලගේ පිල දින්නොත් වෝට් කර උන් ඉවරයි..
    ඔය දෙන්නව දැම්මොත් නම් වොල්වරීන් දිනනවා..:):):)
    වෙනසකටත් එක්ක දාල බලමු දෙන්නම එලකිරි එකෙ ජනප්‍රිය චරිත දෙකක් නෙහ් :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේ පාර ගැහැනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි තරගෙට දාමු. ඒ නිසා මම agresha සහ wolverine GTR ව යෝජනා කරනවා.
    yojanawa hondai, eyalage kamatta api ahamu
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Originally Posted by Gasa84
    ඉරෝසනයා කඹේ තියලා අස්මියක් පස්සේ ...................යනවා
    අස්මියත් 64න් ලොබ නැතුව වැඩ .........................ගන්නවා
    ඉරෝසනයා කෙල පෙර පෙර සිහි විකලෙන් කල් ........ගෙවනවා
    කඹ ඇදිල්ල කෙසේ වෙතත් කම්බයෙන් තොන්ඩුව .....වැටෙනවා

    තියෙන ඉරිසියාවට මූට කවිත් කියවෙලා.:P:lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේ පාර ගැහැනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි තරගෙට දාමු. ඒ නිසා මම agresha සහ wolverine GTR ව යෝජනා කරනවා.
    අන්න ඒ වැඩෙත් එල :D
    හැබැයි පිරිමි ලමයගෙ පැත්තෙ ඉන්න ඔක්කොම උන් කෙල්ල ඉන්න පැත්තට පනියි :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඉරෝසනයා කඹේ තියලා අස්මියක් පස්සේ ...................යනවා
    අස්මියත් 64න් ලොබ නැතුව වැඩ .........................ගන්නවා
    ඉරෝසනයා කෙල පෙර පෙර සිහි විකලෙන් කල් ........ගෙවනවා
    කඹ ඇදිල්ල කෙසේ වෙතත් කම්බයෙන් තොන්ඩුව .....වැටෙනවා
    කමොන් වන්මෝ .. විරිදුවක් කියපන් :D
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    yojanawa hondai, eyalage kamatta api ahamu
    ඔව් ඒ දෙන්නගෙ කැමත්ත ඇහුවම ඇති මුන් මෙතන විකාර කිය කිය ඉන්නව ඇරෙන්න කාව වත් යෝජනා කරන්නෑනෙ
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යකො අච්චර මුලු දබදිවටම රජ කම් කරපු කුස රජ්ජුරුවොත් වලං හේදුවලු කෙල්ලෙක් හින්ද, එහෙවු එකේ මම හේදුවට මොකද.:P:P

    මලත් සැපයි යකො,:P ඉස්සරහට එලකිරි එකේ කතා වෙයි erozan+ashmi පෙම් පුවත. :):)
    :baffled::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැක දැක පවා ගියවර ගුටි කෙලි ඔන්න.......
    නැත බිය සැකක් ඇති වන තුරු මඩ මෙන්න.......
    හැක හැක යලිත් ඇති වන තුරු බැන ගන්න....
    මේ වසරටත් රෙදි නැති කඹ ඇදගන්න.....
    :rofl:

    ගියවර හිටිය කට්ටිය මහා අජ................ පලය
    මෙවර ඉන්න සෙට් එක නම් හුර .............තල්ය
    මඩ විතරක් නොවේ ගොම උව කම් ........නැතිය
    වලි වැඩි තරමටම ඇදිල්ල ..................ආතල්ය