මහා කඹ ඇදීමේ තරගය [2014]

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හොඳයි එයාව දාමු:)

    විනිශ්චය මණ්ඩලෙන් අපු යෝජනාවක් නිසා.....ඒ gana දෙපාරක් හිතන්න ඕනි ....:lol::lol::lol:

    එල එල මමත් කැමති උට
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිරාවට නැද්ද කියපන්..මේ අද ඊයේ ආපු උන් උඩ දාගෙන රන් එක :lol::lol::lol::lol::lol:

    අන්න අන්න මල්ලි .....එන්න එපා පරණ පොරක් වෙන්න....බෝගේ යෝජනාව මම ඉල්ලා අස් කර ගන්නවා......අලුත් පරණ case නැහැ මෙතන හරි.....:angry::angry::angry::angry::angry::lol::lol:

    තොට මම චන්ද වැඩ කරන එක නතර කරනවා....අලුත් එකෙක්ට sup කරනවා :P:P:P
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මෙක දිනන්නත් උදලු තල,,මාලු දෑල්..ෆෙස් වොශ් බෙදන්න වේද දන්නෙ නෑහෑ:lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මන් නිකන් දෙනෝ කැස්පර්ස්කි කි..
    ප්‍රය්වට් ට්‍රකෙර් ඉන්විටෙෂන්ස්

    මට චන්දෙ දෙන උන්ට ඔන්න ඕව තමය දෙන්නේ ඉතින් :):):):)
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    :angry::angry: මම කියුවෙ ආස්මි මේ නරක කොල්ලොත් එක්ක කතාවට යන්ඩ එපා කියල මේ පේනව නේද.

    උබම තියාගනින් ඔය ඇන්ටිව.:angry::angry:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අන්න අන්න මල්ලි .....එන්න එපා පරණ පොරක් වෙන්න....බෝගේ යෝජනාව මම ඉල්ලා අස් කර ගන්නවා......අලුත් පරණ case නැහැ මෙතන හරි.....:angry::angry::angry::angry::angry::lol::lol:

    තොට මම චන්ද වැඩ කරන එක නතර කරනවා....අලුත් එකෙක්ට sup කරනවා :P:P:P
    මට සපොර්ට් එක දිපන්..අදිරාජ්යවාදි කුමන්ත්‍රන කාරයන්ට අහු වෙන්නෙ නෑතුව:lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හෙලුවෙන් හෙලා දකිනවා කියලා ස0ශොදය කරලා දාපන් ,,එතකොටයි හරි:lol:

    මම සිංහයාට බයයි ....යු නො මි නංගියේ :shocked::shocked:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    :angry::angry::angry::angry:

    මේකේ ඉන්න හැම එකම මොකට බැන්නත් මගේ නම භාවිතා කිරීම හෙළුවෙන් දකිනවා.....:angry::angry:

    ජීනීවා පල ගස් ගෙම්බා
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    අන්න අන්න මල්ලි .....එන්න එපා පරණ පොරක් වෙන්න....බෝගේ යෝජනාව මම ඉල්ලා අස් කර ගන්නවා......අලුත් පරණ case නැහැ මෙතන හරි.....:angry::angry::angry::angry::angry::lol::lol:

    තොට මම චන්ද වැඩ කරන එක නතර කරනවා....අලුත් එකෙක්ට sup කරනවා :P:P:P

    හා හා ඉතින් එක නෙවි බන් මන් කිවේ...තේරුම් ගනින්කෝ

    මන් මෙචර කලක් කිසිම මෙන්න මේ වගේ සින් එකකට එන්ට ද ද්‍රගොන් වෙලා නැ බන්
    එක තේරුම් ගනින්කෝ :dull::dull::dull::dull:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මන් නිකන් දෙනෝ කැස්පර්ස්කි කි..
    ප්‍රය්වට් ට්‍රකෙර් ඉන්විටෙෂන්ස්

    මට චන්දෙ දෙන උන්ට ඔන්න ඕව තමය දෙන්නේ ඉතින් :):):):)
    උබට ජය,,උබත් රනිල් වගෙ පොරක්..මට බය නෑතුව නිදහසෙ ලමයෙක්ව වඩාගෙන මෙක දිනන්න පුලුවන් වෙයි:lol::lol: