මහා කඹ ඇදීමේ තරගය [2014]

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පිස්සු පුසා;16507968 said:
    ඔන්න මම දැන් තමා මේක දැක්කේ
    මාවත් කොහාට හරි ගනිල්ලා බන්

    උබට නායක කමක් දෙන්නද?...හැබැයි පුතෝ චන්දෙට වැඩ කරනවා වගේ වැඩ කරන්න වෙයි
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :frown::frown::frown::frown::frown::frown::frown:

    මල පෙරේතය වරෙන්කො දෙන්නන් ඇදෙන්නම

    මේ......මම චන්ද වැඩ කරන්නේ අපේ සිංහයා අයියට......ගප්පි නම් ගප්පි මල් නං මල් ...ගල් නම් ගල් හරිය
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකක්ද යකො එකෙ තෙරුම:angry:

    අනේ සිංහයා අයියේ....උබ මගේ කුණුහබ්බ අහගන් නැතුව හිටු.....උබනේ ගුවන්තොටුපොළක් මගේ cp එකේ හැදුවේ :growl::growl::growl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගෑනු පිරිම් මල් පළතුරු මතක් වෙනවා:dull::dull:
    හානේ ඩොන්ටා සීයාව දැක්ක කල් :P:rofl: කොහොමද ඉතින් :rofl:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    හානේ ඩොන්ටා සීයාව දැක්ක කල් :P:rofl: කොහොමද ඉතින් :rofl:

    මම හොදින්.
    මහත්තයව ගහෙන් බස්ස ගත්තද ඔයා?
    :lol::lol: