මහා කඹ ඇදීමේ තරගය [2014]

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හුරතල් අහි0සක සි0හයො ඉන්නවා ..ලග දෑවටි දෑවටි හුරතල් වෙන අය:lol:
    ඉතින් මට මොකද අනෙ ? මටනම් එපා :baffled::rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඇයි බන් ඊට පස්සේ හොනටයි මමයි දෙන්නම යෝජනා කොලේ
    ubata PM ewanna ba, uba kamathida team ekak lead karanna
    2+ kamathi unoth poll ekak tiyala thoranawa wadima vote thiyena denna leaderla widiyata
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වස්තුකොටෙ ඔයා එනවද මාත් එක්ක කබ අදින්න:angry:
    කඹෙන් අල්ලල බදිනවා ගහේ දැන් ඕක නැවැත්තුවෙ නැත්තන් එහෙම :frown::lol:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    කඹෙන් අල්ලල බදිනවා ගහේ දැන් ඕක නැවැත්තුවෙ නැත්තන් එහෙම :frown::lol:
    ඔයවයි මවයි එකම ගහකට තියලා එකම කබයකින් වෙලනවා වගෙ සතුටක් තව නෑහෑ සත්තලනෙ...ටිකක් තද වෙන්න බදිමු..එතකොට කික් එක වෑඩි:P:P:lol::lol: