මහා කඹ ඇදීමේ තරගය [2014]

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    වමේ පක්ෂ නියෝජනය කරමින් සාමාන්‍ය ජනතාවගේ දුක දෝමනස්සයන් නිවාලනු වස් නායකත්ව තරගය සදහා මගේ නම යෝජනා වී ඇති බැවින් .....නිර්ධන පාන්තිකයන්ගේ පන්ති අරගලය උදෙසා මෙමෙ තරගයට ඉදිරිපත් වෙමි.......

    :shocked::shocked::shocked:
    එල :P
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    වමේ පක්ෂ නියෝජනය කරමින් සාමාන්‍ය ජනතාවගේ දුක දෝමනස්සයන් නිවාලනු වස් නායකත්ව තරගය සදහා මගේ නම යෝජනා වී ඇති බැවින් .....නිර්ධන පාන්තිකයන්ගේ පන්ති අරගලය උදෙසා මෙමෙ තරගයට ඉදිරිපත් වෙමි.......

    :shocked::shocked::shocked:
    අපරාදෙ මගෙ රෙප් 11:lol:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    වමේ පක්ෂ නියෝජනය කරමින් සාමාන්‍ය ජනතාවගේ දුක දෝමනස්සයන් නිවාලනු වස් නායකත්ව තරගය සදහා මගේ නම යෝජනා වී ඇති බැවින් .....නිර්ධන පාන්තිකයන්ගේ පන්ති අරගලය උදෙසා මෙමෙ තරගයට ඉදිරිපත් වෙමි.......

    :shocked::shocked::shocked:

    තූ :dull:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වමේ පක්ෂ නියෝජනය කරමින් සාමාන්‍ය ජනතාවගේ දුක දෝමනස්සයන් නිවාලනු වස් නායකත්ව තරගය සදහා මගේ නම යෝජනා වී ඇති බැවින් .....නිර්ධන පාන්තිකයන්ගේ පන්ති අරගලය උදෙසා මෙමෙ තරගයට ඉදිරිපත් වෙමි.......

    :shocked::shocked::shocked:

    ela mage vote eka katada denne lks ta da gasa ta da :rolleyes::rolleyes: hitha ganna be :rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යකෝ මමයි මගේ fake එකයි කඹ අදින්න සෙට් උනොත් මොකද කරන්නේ
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මගේ පත්තට් sup එකක් දීපන් එහෙනම් :):):)

    උබේ User CP එකට ගුවන් යානා ගොඩ බස්සපු එකත් එක්ක එකට වැඩ කරන්න උබ කැමතිද?:rolleyes::rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    නොදකින් සහෝ ......මොනවා උනත් දේශපාලන ජිවිතේ පටන්ගත්ත ගමන් ඔහොම සලකන එක හරිද? මම දන්නවා මොනවා උනත් උබේ මනාපේ මට කියලා :):)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබේ User CP එකට ගුවන් යානා ගොඩ බස්සපු එකත් එක්ක එකට වැඩ කරන්න උබ කැමතිද?:rolleyes::rolleyes:

    මේ මොනවා අහනවද? අනිවාර්යයෙන්.....ඕන කෙනෙක් එක්ක සහයෝගිව වැඩ කරනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වමේ පක්ෂ නියෝජනය කරමින් සාමාන්‍ය ජනතාවගේ දුක දෝමනස්සයන් නිවාලනු වස් නායකත්ව තරගය සදහා මගේ නම යෝජනා වී ඇති බැවින් .....නිර්ධන පාන්තිකයන්ගේ පන්ති අරගලය උදෙසා මෙමෙ තරගයට ඉදිරිපත් වෙමි.......

    :shocked::shocked::shocked:
    ආ ඇත්තද එහෙනම් බොට වෙන්නෙත් මෙදා jvp එකට උන දේ තමයි :P:P