මහා කඹ ඇදීමේ තරගය [2014]

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මෙන්න මෙතනින් මන් නවතිනවා..
    පොල්ලක් දැම්මම
    මට පි.එම එකක් දාපල්ලා..

    මන් යනවා බලන්න ෆිල්ම්ස් ටිකක් ගෙන්න :ලොල්:

    කම්මැලි බොලේ දවසම ගේම් ගහලය් ත්‍රෙඩ් කියෝලය්..
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    okkotama wage msg damma enawanam kiyanna kiyala.
    11.gif
    reply nathi ayawath contact kara gamu kohoma hari
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කිරියේ පවට පහල වූ,ජාතියේ පිම් පියාට(Gasa84)ඔබේ වටිනා ජන්දය ලබා දීමෙන් වලකින්න.:dull::dull:

    නොදකින් සහෝදරයා .......කෙලෙහිගුණ නොදත් කලවැද්දා සහෝදරයා :angry::angry::angry::angry:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    අපේ LKS007 වොට් කරපල්ලා....සුදු වැන් එවනවා නොකරන උන්ගේ ගෙවල් වලට :growl::growl:


    :(:(:(:(

    නියම සහෝදරයෙක්

    උබට මන් දෙනෝ මචන් තමන්න්ගේ වෝල්පේපර් එකතුවක්..
    නිකන් දෙන්නේ ඔව් නිකන්
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අධිර්ජ්යවාදී යකඩ සපත්තුව අභියස නිවට බියගුල්ලන් සේ පලා නොයමු ...අවසන් හුස්මපොද දක්වා රණ බිමේ සටන් වදිමු.......සොයුර මේ ඔබේ කාලයයි ....භීෂණයෙන් තොර යහ පාලනයක් උදෙෂා ගසා84 ත් සමග පෙරට :):)

    me business ekak karann inna apita mona yakada sapaththuda...?
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :(:(:(:(
    සොලී මෙයා


    කෙල්ලෙක්ටු කිරියේ දන්නේ සයු විතරය්.

    තව ඉතින් සොන්න සේටාර් එකම දන්නවා.:lol::lol::lol::lol:

    රිදිලා කුණුහබ්බ වපුරයදා මන්ද

    ohoma thama ithin :( katawath den apiwa mathaka na ne :( :( :rofl:
    sayu hengila inna widihata kellekda kollekda kiyala sure da :rofl:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    කිරියේ පවට පහල වූ,ජාතියේ පිම් පියාට(Gasa84)ඔබේ වටිනා ජන්දය ලබා දීමෙන් වලකින්න.:dull::dull:


    උබ කියපන් මේ වගේ එකෙක්ද එහෙමත් නැත්තන්

    LKS007 වගේ අභීත එඩිතර නායකයෙක්ද බොලාට ඕන අහ....
    කියපල්ලා


    මට දුන්නා කියන්නේ ඉතින් උබලා රජ උනා වගේ තමය මල්ලිලා..:):):):)
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මෙන්න මෙතනින් මන් නවතිනවා..
    පොල්ලක් දැම්මම
    මට පි.එම එකක් දාපල්ලා..

    මන් යනවා බලන්න ෆිල්ම්ස් ටිකක් ගෙන්න :ලොල්:

    කම්මැලි බොලේ දවසම ගේම් ගහලය් ත්‍රෙඩ් කියෝලය්..
    උබ පොලු කාරයෙක්ද?:lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :lol::lol::lol::lol:

    ගුනේ අය්යා මට බන් වොට් කරන්නේ :dull::dull::dull::dull:

    මම නම් හිතන්නේ නැහැ ඔබ වගේ නිවටයෙක්ට ඔහුගේ වටිනා චන්දය ප්‍රකාශ කරයි කියලා...හිතන්න එපා ජනතාව මෝඩයි කියලා....ජනතාව නිසි වෙලාවට නිසි ලෙස බුධිමත්ව චන්දය ප්‍රකාශ කරවී.....
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    උබ කියපන් මේ වගේ එකෙක්ද එහෙමත් නැත්තන්

    LKS007 වගේ අභීත එඩිතර නායකයෙක්ද බොලාට ඕන අහ....
    කියපල්ලා


    මට දුන්නා කියන්නේ ඉතින් උබලා රජ උනා වගේ තමය මල්ලිලා..:):):):)

    :):)LKS007 තුමාට ජය වේවා:):)
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මම නම් හිතන්නේ නැහැ ඔබ වගේ නිවටයෙක්ට ඔහුගේ වටිනා චන්දය ප්‍රකාශ කරයි කියලා...හිතන්න එපා ජනතාව මෝඩයි කියලා....ජනතාව නිසි වෙලාවට නිසි ලෙස බුධිමත්ව චන්දය ප්‍රකාශ කරවී.....


    මන් කිවේ බොට කලින් හොද සිංහලෙන්
    ෆුක තමය මල්ලි ෆුක තමය