මහා කඹ ඇදීමේ තරගය [2014]

donta

Member
Jun 11, 2013
2,916
304
0
නොදකින් සහෝදරයා .......කෙලෙහිගුණ නොදත් කලවැද්දා සහෝදරයා :angry::angry::angry::angry:

:shocked::shocked:කලවැද්දා සහොදරය උනේ කොහොමද උබේ:shocked::shocked:
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    me business ekak karann inna apita mona yakada sapaththuda...?

    එහෙම තමයි මෙයා ...ඔය දන්නේ නැද්ද? ටිකක් බරට දෙන්න ඕනි එතකොට තමයි මිනිස්සු එන්නේ පෝලිමේ :lol::lol:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පුර්ව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා ඉතා සීග්‍ර ලෙස ඉහල යනවා....බලදරයින් මර නින්දේ.....:nerd::nerd:
    ඒ මොනවද ????? :shocked::shocked::shocked:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒ මොනවද ????? :shocked::shocked::shocked:

    මේ LKS007 මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා වල නිරත් වෙනවා...දිගින් දිගටම බදා කිරීම්....පෝස්ටර් විකුර්ති කිරීම්...තර්ජනය කිරීම්....මටනම් ආතතිය වගේ මේ මැතිවරණ ව්‍යාපාරය :(:(:(
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඔබේ වටිනා චන්ද‍ය එඩිතර LKS007 මැතිතුමාටද නැතිනම් නිසි ප්‍රතිපත්තියක් නැති,අදූරදර්ශී Gasa84 මැටිතුමාටද?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    1) rcccc - අකමැතියි
    2) r.pathirana - අකමැතියි
    3) Aruna47 - කැමතියි
    4) hacker T - අකමැතියි
    5) erozan - අකමැතියි
    6) රත්තරං
    7) crazybuddy
    8) LKS007 - කැමතියි
    9) Honest-killer - අකමැතියි
    10) kputha
    11) sachith19920726 - කැමතියි
    12) agresha - අකමැතියි
    13) wolverine GTR
    14) යාළුවා - අකමැතියි
    15) Rovin - කැමතියි
    16) gayankuwait
    17) Diya Rakus
    18) Gasa84 - කැමතියි
    19) paris - අකමැතියි
    20) Somapaala - සෑහෙන කලකින් එලකිරි ලොග් වී නැත. පිළිතුරු අවිනිශ්චිතයි
    21) දත් කිඹුලා
    22) රජ්ජුරුවෝ
    23) delmar
    24) anju.r
    25) IDG - සෑහෙන කලකින් එලකිරි ලොග් වී නැත. පිළිතුරු අවිනිශ්චිතයි
    26) blacktulip - කැමතියි
    27) donta - අකමැතියි
    28) maheshsenadheera
    29) නැකැත් රාල
    30) Mr.truth
    31) Damer - සෑහෙන කලකින් එලකිරි ලොග් වී නැත. පිළිතුරු අවිනිශ්චිතයි
    32) dj gamaya - අකමැතියි
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේ LKS007 මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා වල නිරත් වෙනවා...දිගින් දිගටම බදා කිරීම්....පෝස්ටර් විකුර්ති කිරීම්...තර්ජනය කිරීම්....මටනම් ආතතිය වගේ මේ මැතිවරණ ව්‍යාපාරය :(:(:(

    :(:(:(:(:(:(

    එක තැනක් පෙන්නපන් සහෝදරයා එක තැනක් පෙන්නපන්...
    මන් ඔය කිසි දෙයක් කරේ නැ මේ ගාස කියන එකාගේ කුප්ප වැඩ..

    මාව ජනතාවට එපා කරවන්න හදන්නේ,.,.

    ඕකගේ බොරු උගුල් වලට අහුවෙන්නේපා රට වැසියනි

    ඔබේ ගැලවුම්කරුවා මමය්.,.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔබේ වටිනා චන්ද‍ය එඩිතර LKS007 මැතිතුමාටද නැතිනම් නිසි ප්‍රතිපත්තියක් නැති,අදූරදර්ශී Gasa84 මැටිතුමාටද?

    අන්න මචන් අහපන්...
    අයෙත් අහලා ඕකා හරියන්නේ නැ :dull::dull::dull:
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    1) rcccc - අකමැතියි
    2) r.pathirana - අකමැතියි
    3) Aruna47 - කැමතියි
    4) hacker T - අකමැතියි
    5) erozan - අකමැතියි
    6) රත්තරං
    7) crazybuddy
    8) LKS007 - කැමතියි
    9) Honest-killer - අකමැතියි
    10) kputha
    11) sachith19920726 - කැමතියි
    12) agresha - අකමැතියි
    13) wolverine GTR
    14) යාළුවා - අකමැතියි
    15) Rovin - කැමතියි
    16) gayankuwait
    17) Diya Rakus
    18) Gasa84 - කැමතියි
    19) paris - අකමැතියි
    20) Somapaala - සෑහෙන කලකින් එලකිරි ලොග් වී නැත. පිළිතුරු අවිනිශ්චිතයි
    21) දත් කිඹුලා
    22) රජ්ජුරුවෝ
    23) delmar
    24) anju.r
    25) IDG - සෑහෙන කලකින් එලකිරි ලොග් වී නැත. පිළිතුරු අවිනිශ්චිතයි
    26) blacktulip - කැමතියි
    27) donta - අකමැතියි
    28) maheshsenadheera
    29) නැකැත් රාල
    30) Mr.truth
    31) Damer - සෑහෙන කලකින් එලකිරි ලොග් වී නැත. පිළිතුරු අවිනිශ්චිතයි
    32) dj gamaya - අකමැතියි

    Not Found

    The requested URL /fEorum/showpost.php?p=16506699&postcount=2 was not found on this server.
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඒ මොනවද ????? :shocked::shocked::shocked:

    සුලු සුලු සිදිධීන් කිහිපයක් ඇරුනම,සමස්ථයක් ලෙස මැතිවරන සාමකාමී.
    මුගෙ බොරු.
    :D:D:D:D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔබේ වටිනා චන්ද‍ය එඩිතර LKS007 මැතිතුමාටද නැතිනම් නිසි ප්‍රතිපත්තියක් නැති,අදූරදර්ශී Gasa84 මැටිතුමාටද?

    මම අභියෝග කරනවා ප්‍රසිද්ධ නුලක මා සමග මුහුණට මුහුණ සංවාදයකට එන්න කියලා....ඔහුගේ සියලු දුෂණ වංචා අපි ශාක්ෂි ඇතිව ඔප්පු කරන්නම්.....මේ රට දන්නවා නියම දුෂකයෝ කවුද අදුරදර්ශී නායකයෝ කවුද කියලා .....ජනතා හද ගැස්ම හදුනන elakiri නායකත්වයකට සුදුස්සා ගස84 කියල elakiri ජනතාව දැනටමත් තීරණය අරන් ඉවරයි
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මේ LKS007 මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා වල නිරත් වෙනවා...දිගින් දිගටම බදා කිරීම්....පෝස්ටර් විකුර්ති කිරීම්...තර්ජනය කිරීම්....මටනම් ආතතිය වගේ මේ මැතිවරණ ව්‍යාපාරය :(:(:(

    බය වෙලා දැනටම :lol::lol::lol: