This is what true love looks like

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
umba love karanna podi athi ekko umba love karanawa kiyanne mokadda kiyala danne nathuwa athi
love karapu dennek kawadawath anith kenata yanna kiwwath e love eka ehema amathaka karanna ba:no:
ehema amathaka karala wena kenek ekka yanna puluwan nan ekata true love kiyannath ba:P
ita wada hondai mulu life ekama thanikadawa innawa:P

:lol: සුන්දර බොලඳ ආදරේ ගැනනෙ සොන්නයො ඔය උඹ කියන්නෙ. අපි ඉස්කෝලෙ යන කාලෙ කරපු එක :lol:
ආදරේ කියන්නෙ අයිති කර ගැනීමමද බං? ඊට වඩා දෙයක් තියනවා බං උඹ ලොකු වෙද්දි තේරුම් යයි ඒක :P
 
Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පැටියා;16509647 said:
    හරි හරි බං කෙල්ල හොඳා තමා ඒත් මුට තිබ්බා පැත්තකට වෙලා ඉන්න කෙල්ලට හොඳ කොල්ලෙක් සෙට් කර ගන්න. මේ යකා ඔය කෙල්ල බැන්දට හරියකට සෙක්ස් කරන්න වත් පුලුවනෑ. යතාර්ථය තේරුම් ගන්න එපෑ මොන ලවු ඉලවු වුනත් :P
    true love is not only sex :D
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    පැටියා;16509703 said:
    :lol: සුන්දර බොලඳ ආදරේ ගැනනෙ සොන්නයො ඔය උඹ කියන්නෙ. අපි ඉස්කෝලෙ යන කාලෙ කරපු එක :lol:
    ආදරේ කියන්නෙ අයිති කර ගැනීමමද බං? ඊට වඩා දෙයක් තියනවා බං උඹ ලොකු වෙද්දි තේරුම් යයි ඒක :P

    umbata life ekama sex unata hamotama ehema na bn:)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    umbata life ekama sex unata hamotama ehema na bn:)

    ලයිෆ් එකම සෙක්ස් නෙවේ ඒත් ඒත් ඔය කියන ප්‍රේමය ඇතුලෙ සෙක්ස් කියන දේත් තියනවා. :)
    උඹ වයස 70ක විතර ආච්චියෙකුට ලවු කරලා පෙන්නපං එිකිව බැඳපං අන්න එදාට මම පිලිගන්නං ප්‍රේමය කියන එකට සෙක්ස් වල කිසිම සම්බන්ධයක් නෑ කියලා.

    එනිවේ සොන්ස් මෙතන ආගිවු කර කර ඉන්න මට ඕනෙ නෑ.

    (අම්මගෙ ආදරේ ගැන නෙවේ මම කතා කරන්නෙ)
     
    Last edited:

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    පැටියා;16509737 said:
    ලයිෆ් එකම සෙක්ස් නෙවේ ඒත් ඒත් ඔය කියන ප්‍රේමය ඇතුලෙ සෙක්ස් කියන දේත් තියනවා. :)
    උඹ වයස 70ක විතර ආච්චියෙකුට ලවු කරලා පෙන්නපං එිකිව බැඳපං අන්න එදාට මම පිලිගන්නං ප්‍රේමය කියන එකට සෙක්ස් වල කිසිම සම්බන්ධයක් නෑ කියලා.

    එනිවේ සොන්ස් මෙතන ආගිවු කර කර ඉන්න මට ඕනෙ නෑ.

    (අම්මගෙ ආදරේ ගැන නෙවේ මම කතා කරන්නෙ)

    umba oya hithana widihata hamoma hithanne na bn:P
    ehenan awrudu 50 pannata passe un love karanne nadda?
    love karanna one p*iyak nemei bn honda hadawathak
    oya umba kiyana widihata umbe gani accident ekak wela disable unoth ehema umba divorce karai ne lamaith ekkama:rolleyes:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    umba oya hithana widihata hamoma hithanne na bn:P
    ehenan awrudu 50 pannata passe un love karanne nadda?
    love karanna one p*iyak nemei bn honda hadawathak
    oya umba kiyana widihata umbe gani accident ekak wela disable unoth ehema umba divorce karai ne lamaith ekkama:rolleyes:

    ඔව් ලංකාවේ මේ ළගදි ඇස් අන්ධ හමුදා එකෙක්වත් කෙල්ලෙක් බැන්දේ. love කරන්න කලින් එහෙම කෙනෙක් එක්ක යාළු වෙන්නේ නැති වෙන්න පුලුවන් නමුත් ලව් කරන කොට මොකක් හරි වුනොත් දාලා යන්න නරකයි මොකද ආදරේ කරනවා කියන්නේ රැකබලාගැනීම කියන එකටත් එක්කමයි ඒක හරියට කල්‍යාන මිත්‍ර සේවනයකදි තම මිතුරා විපතේදි දාලා යන්නේ නෑ වගේ දෙයක්. එතකොට මොකක් හරි වුනොත් දාලා යන්නේ නැතුව රැකබලා ගන්න එක තමයි කරන්න තියෙන්නේ. නමුත් අනෙක් පැත්තේනුත් මොකක් හරි පොඩි support එකක් වත් දෙන්න ඕනේ උදාහරණයකට හිතන්න කොල්ලා accident වෙලා කකුලක් නැති වුනා කියලා එතකොට කොල්ලා army එකේ නම් කොල්ලට army යන්න බෑ නේ නමුත් පුලුවන් වෙන මොකක් හරි job එකක් කරන්න ගෙදරට වෙලා. ඒ වගේ දෙන්න පුලුවන් උපරිම support එක දීලා රැකබලාගෙන එකට ඉන්න එකයි ආදරය කියන්නේ.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne

    36940240.jpg

    පැටිය උබේ අදහස සම්පුර්නෙන් වරදිය් මචන්

    උබ කියන්නේ වෙනම සින් එකක්
    මෙතන මේ යකා කියන්න හදන්නේ ටවත් එකක්

    මචන් ආදරේ කරලා මෙහෙම සින් එකක් වෙලා දාලා යනවා කියන්නේ අර හැප්පිච්ච එකා මානසික අතින් ෆුල් ඉවරය්

    මේකනේ බන් සින් එක උත එක්ක කෙල්ල හිටපු නිසාද කියලා කව්ද දන්නේ ඒ යකා ජිවත් උනේ...

    පොස්ට් කරන්න කලින් පොඩ්ඩක් හිතපන් බන් මොකද්ද කියන්නේ කියලා..
    මමත් අකමතිය් මෙහෙම බොලද බබා හුකුන් වලට..හැබය් මේක ඇවිල්ල නියම සිද්දියක්...

    කටා කරන්න ඕන සිද්දියක්,,මේ වගේම එකක් තියෙන යු.එස් ආමි එකේ කොල්ලෙක් බෝම්බෙකට අහුවෙලා උ ඇවිත් බදිනවා..

    යකෝ එහෙනම් අර ඇත පය කිසි එකක් නැති එකෙක් ඉන්නේ බැදලා සතුටින්..
    :frown::frown::frown::frown::frown:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ඔව් ලංකාවේ මේ ළගදි ඇස් අන්ධ හමුදා එකෙක්වත් කෙල්ලෙක් බැන්දේ. love කරන්න කලින් එහෙම කෙනෙක් එක්ක යාළු වෙන්නේ නැති වෙන්න පුලුවන් නමුත් ලව් කරන කොට මොකක් හරි වුනොත් දාලා යන්න නරකයි මොකද ආදරේ කරනවා කියන්නේ රැකබලාගැනීම කියන එකටත් එක්කමයි ඒක හරියට කල්‍යාන මිත්‍ර සේවනයකදි තම මිතුරා විපතේදි දාලා යන්නේ නෑ වගේ දෙයක්. එතකොට මොකක් හරි වුනොත් දාලා යන්නේ නැතුව රැකබලා ගන්න එක තමයි කරන්න තියෙන්නේ. නමුත් අනෙක් පැත්තේනුත් මොකක් හරි පොඩි support එකක් වත් දෙන්න ඕනේ උදාහරණයකට හිතන්න කොල්ලා accident වෙලා කකුලක් නැති වුනා කියලා එතකොට කොල්ලා army එකේ නම් කොල්ලට army යන්න බෑ නේ නමුත් පුලුවන් වෙන මොකක් හරි job එකක් කරන්න ගෙදරට වෙලා. ඒ වගේ දෙන්න පුලුවන් උපරිම support එක දීලා රැකබලාගෙන එකට ඉන්න එකයි ආදරය කියන්නේ.

    sirawata bn patiya wage eunuth ithin me loke onene ithin mona karannada unwa maranna kiyalada:P