මහා කඹ ඇදීමේ තරගය [2014]

donta

Member
Jun 11, 2013
2,916
304
0
කොහොමද මෑතිවරන කටයුතු එහෙම???:lol:

අපේ ලොක්කා උඩින්ම දිනුම් සහෝදරයා.:):)
දැන්වත් නම්බු ඇතිව තරගයෙන් ඉවත් වෙයන්.
:rolleyes::rolleyes:
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අපේ ලොක්කා උඩින්ම දිනුම් සහෝදරයා.:):)
    දැන්වත් නම්බු ඇතිව තරගයෙන් ඉවත් වෙයන්.
    :rolleyes::rolleyes:
    පරාජය නම් කොහොමත් බාර ගන්න බය නෑහෑ බන්..තරගෙකට එන්නෙ ඔය දෙකින් එකක් බලාපොරොත්තුවම තමයි..අනික මෑදින් අයින් වෙන්න නම් මොන මගුලටද බන් තරග වලට එන්නෙ?????මට මගෙ වොට් එක විතරක් තිබුනත් මට ඈති..එත් උත්සහ කරනවා...නිකම්ම ගෙම අත අරින්නෙත් නෑහෑ..:)
     
    Last edited:

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    පරාජය නම් කොහොමත් බාර ගන්න බය නෑහෑ බන්..තරගෙකට එන්නෙ ඔය දෙකින් එකක් බලාපොරොත්තුවම තමයි..අනික මෑදින් අයින් වෙන්න නම් මොන මගුලටද බන් තරග වලට එන්නෙ?????මට මගෙ වොටෙ එක විතරක් තිබුනත් මට ඈති..එත් උත්සහ කරනවා...නිකම්ම ගෙම අත අරින්නෙත් නෑහෑ..:)

    අන්න කොල්ලෝ.
    එළකිරි මචන්.
    හිතුනොත් මගේ චන්දෙත් උබට දෙනවා.
    :):)
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පරාජය නම් කොහොමත් බාර ගන්න බය නෑහෑ බන්..තරගෙකට එන්නෙ ඔය දෙකින් එකක් බලාපොරොත්තුවම තමයි..අනික මෑදින් අයින් වෙන්න නම් මොන මගුලටද බන් තරග වලට එන්නෙ?????මට මගෙ වොටෙ එක විතරක් තිබුනත් මට ඈති..එත් උත්සහ කරනවා...නිකම්ම ගෙම අත අරින්නෙත් නෑහෑ..:)

    එල මචන් අනිවා :):):):):)
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    පරාජය නම් කොහොමත් බාර ගන්න බය නෑහෑ බන්..තරගෙකට එන්නෙ ඔය දෙකින් එකක් බලාපොරොත්තුවම තමයි..අනික මෑදින් අයින් වෙන්න නම් මොන මගුලටද බන් තරග වලට එන්නෙ?????මට මගෙ වොටෙ එක විතරක් තිබුනත් මට ඈති..එත් උත්සහ කරනවා...නිකම්ම ගෙම අත අරින්නෙත් නෑහෑ..:)

    :):):):):):):)

    ඇත්ත මචන් මන් මේකට අද ජෝය්න් උනේ මන් මිට කලින් කිසිම අවරුද්දකට මේකට සෙට් වේල නැ...
    ඉති මචන් දින්නත් එකය් නැතත් එකය් මචන් :):):):)
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :angry:දෑන් නමයත් පහු වෙලා මොකක් හරි කොම්පියුටර් ජිල් මාට් එකක්වත් යනවද මන්දා,,,
    ඔව් තව පැය 12යි කබ අදින්න තියෙන්නෙත්:angry::angry::angry:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    blacktulip මැතිතුමා, ඒ සංවේදී නායකයාට,නොසැලෙන අදිශ්ඨානයට ඔබගේ වටිනා චන්දය ලබා දෙන්න.