මහා කඹ ඇදීමේ තරගය [2014]

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
මේක කොහොමත් වෙන්න බැරි වැඩක්. මොකද සචියා රෝවින්ට වැඩිය 5ක් ඉස්සරහින් හිටියේ 9:28AM

අනික කොහොමද මේක විශවාස කරන්නේ 9.30am ගත්ත එකක් කියලා??

ඔව් ඔව්..අනික වහනවා කියලා තිබ්බේ 9.53 PM
:growl::growl:
 

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    2cpz3io.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගර්.. සන්විදායක මන්ඩලයට අමතරව පක්ෂ විපක්ෂ උනුත් මනාප ගැනගනිල්ල:dull:
    අපි නම් නිල නොලත් ප්‍රතිපල දන්නව.:):)
    ඉවොක් පතයට ඇපත් නැ
    :lol::lol::lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. අප්‍රේල් 13 - කණ්ඩායම් දෙක සදහා සාමාජිකයන් පත් කර ගැනීම.
    මේ සදහා thread එක උදේ 10ට ඇරබෙනවා ඇත. පෝස්ට් දමන පිළිවෙලට කණ්ඩායම් වලට වෙන් කෙරේ.
    2. මම මේ මගේ ඔරලෝසුවේ වෙලාව වෙනස් කරන ගමන්.. මට දැන් 9.30 වෙලාව :කින්ඩියට හිනාවෙන මුණ:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක හරි මම අනුමත කරා ඔන්න,:D අපිට ඔනෙ සචිත් රොවින් ප්‍රතිපල.
     
    Last edited:

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    1. අප්‍රේල් 13 - කණ්ඩායම් දෙක සදහා සාමාජිකයන් පත් කර ගැනීම.
    මේ සදහා thread එක උදේ 10ට ඇරබෙනවා ඇත. පෝස්ට් දමන පිළිවෙලට කණ්ඩායම් වලට වෙන් කෙරේ.
    2. මම මේ මගේ ඔරලෝසුවේ වෙලාව වෙනස් කරන ගමන්.. මට දැන් 9.30 වෙලාව :කින්ඩියට හිනාවෙන මුණ:

    එලාම් එක තියලා 10ට කලින් නැගිට්ටේ බොලව්...තාම නෑ..:angry::angry::angry::angry::(:(:(:(:(