මහා කඹ ඇදීමේ තරගය [2014]

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    Rovin Vs Blacktulip :P
    2cpz3io.jpg


    නියම සි0හ කාහල නාදය හා එක්වන්න......
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    11.gif
    එල බොස්.
    මං දන්නවා බොස් මේක ෆන් එකට කරන්නෙ කියලා.
    මේක සීරියස් විදිහට අරං ඉන්න අය තමා වලි අදින්නෙ :) ඒක නිසා කිසි අවුලක් නෑ..
    එහෙනං එල ගේමක් දෙමු :P ;)

    රේප් පවර් එක කියද කියලා බලා ගන්න පුලුවන්ද? මොකද දැනට 11 තමයි ලොකුම ලන්සුව :shocked::shocked::shocked:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ASAD.gif

    වාසි පැත්තට හෝයියා ටීම් එකට බැඳෙන අය කමන්ට් කරන්න දැම්ම තියා...

    1. ගයාන්කුවේට්
    2. mjayanatha
    3. Mr.chachi
    4. yasiru2k
    5. badyfady
    6. asylum
    7. .... දැන්ම අමතන්න ... වාසි පැත්තට හෝයියා

    :lol::lol::lol::lol::):)
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වාසි පැත්තට හෝයියා ටීම් එක - දිනපු උන් පරද්දන්නයි, පැරදුන උන් දිනවන්නයි (කොහොමද අපේ තීම් එක )

    1. ගයාන්කුවේට්
    2. mjayanatha
    3. badyfady
    4. asylum
    5. yasiru2k

    onna ohe mawath dapan ibboo :dull::dull:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ASAD.gif

    වාසි පැත්තට හෝයියා ටීම් එකට බැඳෙන අය කමන්ට් කරන්න දැම්ම තියා...

    1. ගයාන්කුවේට්
    2. mjayanatha
    3. Mr.chachi
    4. yasiru2k
    5. badyfady
    6. asylum
    7. .... දැන්ම අමතන්න ... වාසි පැත්තට හෝයියා
    පුංචි අපිට නැද්ද ඉඩක් :oo::oo::oo: