කාර් Help ඕනා machan

sacrox

Well-known member
  • Aug 28, 2011
    3,504
    974
    113
    Negombo paththe thama
    මචන් අපේ ගෙදර අදහසක් තියෙනවා කාර් එකක් ගන්න කාර් එකෙන් කීයක් හොයාගන්නත් අදහසක් තියෙනවා තව. Budget එක නම් තියෙන්නෙ උපරිම ලක්ශ 21ක් තමයි .මේ ගානට ගන්න පුලුවන් හොඳ කාර් මොනවද බන් ? 2010-2011 වගේ රෙජිස්ටරි කරපුවා නම් වැඩිය හොඳයි Plz leave a reply machanla !!!
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මචන් අපේ ගෙදර අදහසක් තියෙනවා කාර් එකක් ගන්න කාර් එකෙන් කීයක් හොයාගන්නත් අදහසක් තියෙනවා තව. Budget එක නම් තියෙන්නෙ උපරිම ලක්ශ 21ක් තමයි .මේ ගානට ගන්න පුලුවන් හොඳ කාර් මොනවද බන් ? 2010-2011 වගේ රෙජිස්ටරි කරපුවා නම් වැඩිය හොඳයි Plz leave a reply machanla !!!

    oya ganata 2010-2011 reg karapu ewa ganawanam micro mx7 thama ganna tiyenne nathtam hatchback ekak viva elite wage.
     
    • Like
    Reactions: sacrox

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Malaysian ewa leda denawalu neda ban ?

    ona wahanayak leda denawa machan... pawichchi karana widiya anuwath eeka balapanawa.. Malaysian wahana hema ekakma hodai kiyanawa newe.. Peroduwa wage ewa nam hodata duwanawa dekala thiyanawa .. ewa lankawata aawe brand new... awa kale echchara gaanak wune nehe 17k wage wune.. me wenakota e wahaneta loku market ekak thiyanawa. den yanne brand new 26kata wage..(lu)

    japan wahana ube range ekata set wena ewa nam tikak paranai eth Japan hoda wahanayak set karagattoth ubata waasii... ubata mata recommend karanna puluwan toyota Carina 2001 AT212 wage ekak mage denume hetiyata ..hodama thathwe ekakata 22-23k yata karath paadu nehe.. 21tath thiyanawa hewwoth :) Toyota thamai mage brand eka..

    anith japan brands nam mama danne nehe kohomada kiyanna, HONDA Mitsubishi th hoda wahana thiyanawa .. eth ewe 2nd Hand market tikak adui, wikunaddi tikak katu kanna wenawa
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    car ekak hoyanne banz travel agency ekakata wage daanna banz
    Van ganan wadie ban ape athe thiyena gaanata ganna hoda ewa naaane

    nissan vannet 2002/03 bt reg date eka 2007,2008 PB,PC,PD wage no plate yana ewa oya ganata aduwen ganna puluwan....
    2010 cars mokuth enne na oya ganata hoda brand walin....
    viva elite,maruti wage aragannawata wada hoda nikn inna eka....
    hoda coondition van ganna pluwan mn kiwwa wage.
    chinese reddawal ganna epa bn... wadak na aran :no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් අපේ ගෙදර අදහසක් තියෙනවා කාර් එකක් ගන්න කාර් එකෙන් කීයක් හොයාගන්නත් අදහසක් තියෙනවා තව. Budget එක නම් තියෙන්නෙ උපරිම ලක්ශ 21ක් තමයි .මේ ගානට ගන්න පුලුවන් හොඳ කාර් මොනවද බන් ? 2010-2011 වගේ රෙජිස්ටරි කරපුවා නම් වැඩිය හොඳයි Plz leave a reply machanla !!!

    බලලා මැටියෙන් වෙන්නත් ඕනේ, මීයෝ අල්ලන්නත් ඕනේ:oo::oo: