හැම පාරම ගස් ලබ්බ ක්රැක් කරලා වැඩේ කන හන්දා මේ පාර අවුරුද්දට අලුත් තරඟයක් තියන්න මම හිතුවා.
මෙන්න මේකයි තරඟේ..
මේකේ ඇතුලේ තියෙන ටෙක්ස්ට් ෆයිල් එකේ තියෙන දේ ඉස්සෙල්ලාම මෙතන පෝස්ට් කරන කෙනා තමයි මේ තරඟෙන් දිනන්නේ.....
ඔය ඔක්කේටම කලින් මේක ක්රැක් කරන්නම වෙනවා.හුටා තරඟේත් ඒකම තමයි
...එහෙනම පටන් ගමු
මතකයිනේ.... දැන් ක්රැක් කරලා ඉස්සෙල්ලාම පෝස්ට් කරන කෙනා තමයි නියම වැඩර් වෙන්නේ..
පව ලෙන්ත් එක 10 යිමෙන්න මේකයි තරඟේ..
මේකේ ඇතුලේ තියෙන ටෙක්ස්ට් ෆයිල් එකේ තියෙන දේ ඉස්සෙල්ලාම මෙතන පෝස්ට් කරන කෙනා තමයි මේ තරඟෙන් දිනන්නේ.....

ඔය ඔක්කේටම කලින් මේක ක්රැක් කරන්නම වෙනවා.හුටා තරඟේත් ඒකම තමයි
...එහෙනම පටන් ගමු මතකයිනේ.... දැන් ක්රැක් කරලා ඉස්සෙල්ලාම පෝස්ට් කරන කෙනා තමයි නියම වැඩර් වෙන්නේ..

Attachments
Last edited: