Best ක්‍රැකර් in ElaKiri.com....2014

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    trollface-problem.jpg
    හැම පාරම ගස් ලබ්බ ක්‍රැක් කරලා වැඩේ කන හන්දා මේ පාර අවුරුද්දට අලුත් තරඟයක් තියන්න මම හිතුවා.
    මෙන්න මේකයි තර‍ඟේ..
    මේකේ ඇතුලේ තියෙන ‍ටෙක්ස්ට් ෆයිල් එකේ තියෙන දේ ඉස්සෙල්ලාම මෙතන පෝස්ට් කරන කෙනා තමයි මේ තර‍ඟෙන් දිනන්නේ.....:shocked:
    ඔය ඔක්කේටම කලින් මේක ක්‍රැක් කරන්නම වෙනවා.හුටා තර‍ඟේත් ඒකම තමයි:baffled:...එහෙනම පටන් ගමු
    මතකයිනේ.... දැන් ක්‍රැක් කරලා ඉස්සෙල්ලාම පෝස්ට් කරන කෙනා තමයි නියම වැඩර් වෙන්නේ..:lol:
    පව ලෙන්ත් එක 10 යි:nerd:
     

    Attachments

    • New Text Document.zip
      255 bytes · Views: 118
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වැඩක් නැත්නම් මලි බලලා නිදා ගනින්කො වදයක් නොවි අවුරුදු නෙද පලයල්ලාකො නැ ගෙවල්වලවත්
    පොඩි උන් වගෙ හැසිරෙන්නෙ නැති අවුරුදු 38ක් නෙද වයස එක්කො බණ ටිකක් අහපන්කො මෙ පෝය දවසෙ
    :rofl:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    වැඩක් නැත්නම් මලි බලලා නිදා ගනින්කො වදයක් නොවි අවුරුදු නෙද පලයල්ලාකො නැ ගෙවල්වලවත්
    පොඩි උන් වගෙ හැසිරෙන්නෙ නැති අවුරුදු 38ක් නෙද වයස එක්කො බණ ටිකක් අහපන්කො මෙ පෝය දවසෙ
    :rofl:

    උඔට වඩා මම බාලයි සහෝ. සම වයස් නෙවෙයි :lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    GPU bruteforce tool kallak diyanko
    meke password characters 10-15 thiyena ekak neweine? :P nathnam labana awrudde thama crack karanna wenne