2014 Apr 16 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    රේඩියෝ අහන හැමෝටම සහ රේඩියෝ ටීම් එකේ හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා :)
    මාත් හොරෙන් අහගන ඉන්නේ :rolleyes:
    සැරිං සැරේ නුල පැත්තේ එන්නම් :)
    අපි බෙල්ලෝ දානවා :P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩෝ මට කෙනෙක්ව එකතු කරගන්න ඕන ලස්සන සින්දුවකට, ඕනම එකක් අවුලක් නෑ. (පොඩි සප් එකක් දියන්)

    meka ahan inna Rashuu wa ekathu karaganna :)(special ekkenek)
    thanks Randika :)

    lajjai yako
    :P:rofl::rofl:


    Aniva denava
    :):):)
    lajja venna efa..
    :rolleyes::rolleyes:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මට ශ්‍රියා ගොශාල් ගේ සින්දුවක් දීපන් මචන්
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පෙප්සි අයි පී එල් පළමු තරඟයෙ පළමු කඩුල්ල ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් නායක ගෞතම් ගම්බීර් දවාගැනීමට ලසිත් මාලිංග සමත්වේ.:rolleyes:
    ඕයේ :P
    පොලු ගෙදර :rofl::baffled: