උසස්පෙලින් පසු විශ්ව විද්‍යාල වරම් සඳහා

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    2013 උසස්පෙලින් පසු විශ්ව විද්‍යාල වරම් සඳහා

    Ugc+sri+lanka.jpg


    2013 උසස්පෙල කරපු කස්ටියට විශ්ව විද්‍යාල වලට ඉල්ලුම් කරන්න අවශ්‍ය පොත මේ 20 වෙනිදට ගන්න පුළුවන්ලු.
    මේ Form එක පුරවද්දි හොද පරිස්සමෙන් පුරවන්න ඕනෙ මුළු පොතම කියවල බලලා පුරවනවානම් තමයි හොඳ.පුරවලා තැපෑලෙන් යවන්නත් පුළුවන් නැත්නම් UGC එකට ගිහින් බාරදෙන්නත් පුලුවන්.එහෙම ගෙනිහින් බාරදුන්නොත් එයාලා ඒකේ වැරදි අඩු පාඩු එහෙම තියෙනවාද කියලා බලනවා.
    ඔයාලාගේ උසස් පෙලින් S3 ක සාමාර්තයක් තිබ්බත් විශ්ව විද්‍යාල වලට ඉල්ලුම් කරන්න.ගණිත-විද්‍යා අංශ වලනම් 0.2ක 0.4 ක z අගයක් තිබ්බත් විශ්ව විද්‍යාල වරම් ඔයාලට හම්බුවෙනවා.
    මේ විදිහට අයදුම් කරලා විමසිල්ලෙන් ඉන්න සමහර උපාදි පාඨමාලා සඳහා යෝග්‍යතා පරීක්ෂනයක් පැවැත්වෙනවා. ඒ යෝග්‍යතා පරීක්ෂන ගැන දැනගන්න ඒ ඒ විශ්වවිද්‍යාල වල වෙබ් අඩවි නිතරම බලන්න.පත්තර වලත් තියෙනවා.ඒත් හැම පත්තරේම නැහැ.ඒක හින්දා වෙබ් අඩවියෙ බලන එක තමයි හොඳම වැඩේ.ප්‍රශ්ණ එහෙම තියෙනවානම් මෙතන දාන්න පුළුවන් හැටියට උත්තර දෙන්නම්.​
     
    Last edited:
    • Like
    Reactions: king_pandukabaya
  • Jul 6, 2012
    10,698
    2,925
    113
    තව සතියක් ඇතුලත නම් අහන්න හෙන ප්‍රශ්න ගොඩක් තියනවා. :P
    මචන් එතකොට 20ට කලින් recorrection එන්නත් ඕන නේ :eek:
     

    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    LINKS:lol::lol::)

    University of Colombo

    http://www.cmb.ac.lk/

    University of Kelaniya

    http://www.kln.ac.lk/
    University of Sri Jayewardenepura

    http://www.sjp.ac.lk/

    University of Moratuwa

    http://www.mrt.ac.lk/


    University of Jaffna

    http://www.jfn.ac.lk/

    University of Ruhuna

    http://www.ruh.ac.lk/

    The Open University of Sri Lanka

    http://www.ou.ac.lk/

    Eastern University, Sri Lanka

    http://www.esn.ac.lk/

    South Eastern University of Sri Lanka

    http://www.seu.ac.lk/

    Rajarata University of Sri Lanka

    http://www.rjt.ac.lk/

    University of Peradeniya

    http://www.pdn.ac.lk/

    Sabaragamuwa University of Sri Lanka

    http://www.sab.ac.lk/

    Wayamba University of Sri Lanka

    http://www.wyb.ac.lk/

    Uva Wellassa University

    http://www.uwu.ac.lk/

    University of the Visual & Performing Arts

    http://www.vpa.ac.lk/
     
    Last edited:

    jnkdon

    Well-known member
  • Apr 14, 2010
    1,122
    76
    48
    ehe tamai/ every where
    Very Good work this social duty of us for Young generation....!!!

    Good thread.......!!!Sri Lanka only country is University access by mark system then if your selected any course that would be advantage. After your course you'r qualified person than others in the world you can go to other countries can give good challenge to the world too......!!! Good Luck go ahead.......!!!
     
    Last edited:
    • Like
    Reactions: 2020isuru

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    හොඳයි හොඳයි . මේ අලුත් කොල්ලෝ /කෙල්ලෝ ටිකවත් ගිහින් ලංකාවේ විශ්ව විද්‍යාල එකක් හරි world ranking වල 1000න් පල්ලෙහාට (දැන් තියෙන්නේ 1500 ටත් එහා) ගන්න ශක්තිය ලැබේවා !
     
    • Like
    Reactions: 2020isuru

    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    එළකිරි කොල්ලෙක්;16537591 said:
    තව සතියක් ඇතුලත නම් අහන්න හෙන ප්‍රශ්න ගොඩක් තියනවා. :P
    මචන් එතකොට 20ට කලින් recorrection එන්නත් ඕන නේ :eek:

    othana podi prashnayak thiyenawa balamu balamu 25da koheda recorrection iwarawenne neda?
     

    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    හොඳයි හොඳයි . මේ අලුත් කොල්ලෝ /කෙල්ලෝ ටිකවත් ගිහින් ලංකාවේ විශ්ව විද්‍යාල එකක් හරි world ranking වල 1000න් පල්ලෙහාට (දැන් තියෙන්නේ 1500 ටත් එහා) ගන්න ශක්තිය ලැබේවා !

    esema wewa
     

    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    Good thread.......!!!Sri Lanka only country is University access by mark system then if your selected any course that would be advantage. After your course you'r qualified person than others in the world you can go to other countries can give good challenge to the world too......!!! Good Luck go ahead.......!!!

    thanks comment ekata
     

    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    එළකිරි කොල්ලෙක්;16538310 said:
    ane manda bn :( hari nam eeta kalin enna ona ne??wikarai ne

    25 awata awulak nehe neda. masayak withara thiyenawane form purawala yawanna.