මට හදාගන්න ඕන Flash ටයිප් ඇනිමේෂන් බැනර් එකක්. අර Google Adsense වල පවා තියෙන image ads විදියට
අපේ එළකිරි එකෙත් ඔය උඩින් තියෙන hitad දැන්විම වගේ.දන්න කෙනෙක් හොද FREE ටූල් එකක් හෝ software එකක් දෙන්නෝ
bannersnack කියලා එකක් හම්බුනා සර්ච් කරද්දි ඒත් ඒක embed කරල output ගන්න සල්ලි දෙන්න ඕන 
බම්ප් පාරක් හරි දාන්න
