වසන්තයට පෙර සුන්දර නුවරඑලිය . ජායාරූප 205 සමග&
වසන්තයට පෙර සුන්දර නුවරඑලිය
Jan 10 to Jan 12 2014
වසන්තය එන්න ඉස්සෙල්ල නුවරඑළියේ සුන්දරත්වයේ අපුර්ව මතක සටහන් කිහිපයක් ඔබ වෙත ....
ෆොටෝ වල අවුල් තිබුනොත් ඉතින් සමවෙන්න ඕනේ.
පේරාදෙණිය - නුවර එලිය මාර්ගයේ අතරමග
හිත ගිය නිසා මේකත් ගත්තා
ප්‍රධාන මාර්ගයේ මග දෙපස
වැස්සක් ඉස්සරහින් තියනවා කියල පෙනුනට වැස්සේ නෑ
සුපුරුදු ගමණේ
ලංකාවේ සුන්දර ගම්මානයක් වන උලපනේට යන්නේ තියන්නේ ඉස්සරහ පාරෙන් දකුණට හරවලා .
රතුපාට සීනු පක්ෂයේ නායකයාව අල්ලාගත්තේ උලපනේ දී කියල කියනවා
තේ වතු මැදින්
මේ වත්තේ තේ ගොඩක් ඉහල මිලකට තේ වෙන්දේසි වල විකිනෙනවලු
රම්බොඩ දුර්ගය
රම්බොඩ දුර්ගය තුල
දුර්ගයේ නිමාව
දැන් දිගටම කදු ඇදිල්ලක් තියෙන්නේ . එන්ජිමට කතා කරන්නේ පුලුවන්නම්
හොද දේවල් කියයි 
මෙතන නැවතිලා විනාඩි 10 විතර ඉදල යන්න පටන්ගත්තා
මෙතනින් ඈතට කොත්මලේ පේනවා
මෙතන ඉදන් දිගටම මැක්වුඩ්ලගේ තේ වතු
මැක්වුඩ් තේ කම්හලක් ඇතින්
ඔන්න අපි අවා සුන්දර නුවරඑලියට.
ග්‍රෙගරි වැව
උදේ 7:30 ට ඉස්සෙල්ලා ඇතුල්වීම නොමිලේ
**මෙතනින් අද දවසේ සංචාරය අවසන් වෙනවා .**
උදැසන සුන්දරත්වය
වැවේ එක් අන්තයක සිට අනෙක් අන්තය වෙත (අතින් සුප්‍රසිද්ධ පාවෙන අවන්හල)
අපේ ඊලග සංචාරක ගමනතය උනේ නුවරඑළිය මල්වත්ත නැරබීම.
වාසනාවකට කාලගුණය එතරම් කරදර කරේ නෑ අපිට .
මල් වත්තේ කාර්යය මණ්ඩලය වසන්තයට සැරසෙනවා
එත් මල්වත්තට සංචාරකයන්ට එන්න පුළුවන්
අතින් ......
මල්
http://tinypic.com/?t=postupload
නිල් අහස .
සමාවෙන්න ඕනේ මේ සුන්දර මොහොතේ ශ්‍රීලංකා ටෙලිකොම් මතක් කිරීම සම්භන්ධව .

මුන්ගේ ඉන්ටෙර්නෙට් ඉතින් ....... මට කියන්නේ එනවා හොද ඒවා ././//

මචන්ලා ඉන්ටෙර්නෙට් පට්ටම ස්ලෝව් උනා ... ඉතුරු ටික ඉක්මනටම එකතු කරනකම් රැදී සිටින්න .