Sampath / HNB Debit Card !!! Help !!!!!!

charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,993
    1
    31,518
    113
    - උඩරට -
    යලුවනේ මගේ ලග දැනට Sampath Bank Visa Debit Card එකට අමතරව තව HNB International Debit Card එකක් තියෙනවා.

    * මචන් මේ බැංකු දෙකෙන් කොයි බැංකුවද හොද විදේශ රටකදී භාවිතා කරන්න..??

    * මේ බැංකුවට රට යන්න කලින් රට යනව කියලා දැනුවත් කරලා එහේ බාවිතා කල හැකි පරිදි වෙනම සේවාව ඇක්ටිවේට් කර ගන්න ඕනිද?

    දන්න අය ඉන්නවනම් උදව් කරන්ඩෝ මට ඉක්මනට ..

    :) :)
     
    Last edited:

    Plez
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කොමර්ෂල් බැංකුවෙ කාඩ් එක පිට රටවල පාවිච්චි කරන්න පුලුවන්.
    බැංකුව දැනුවත් කරන්න ඕනෙ නෑ මුලින්. ඒත් පිට රට වලදි සල්ලි ගන්නකොට බෑන්ක් එකෙන් ගෙදරට කෝල් කරලා අහනවා මොකද කියලා. ඒකෙ අව්ලක් වෙන්නෙ නෑ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,993
    1
    31,518
    113
    - උඩරට -
    HNB eka use karanna puluwan. But Sampath eka thama best ma,,, call sampath bank and ask them

    011 2 30 30 50

    මචන් උබ කීවා හරී..සම්පත් බෑන්ක් එක තමා හොද..මම අද ගියා..පට ගාලා වැඩ ටික සේරම කරලා දුන්නා..ගොඩක් ස්තූතියි මචන්.. අවුලකට තියෙන්නේ උබට රෙප් දෙන්න මම දන්නේ නැති එකයි.. :(

    :) :) :(